දත් කේස්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දත්වාට්ටුවේ ඇමල්ගම් වලින් පුරවපු දත් විතරයි තවමත් තියෙන්නේ. ප්‍රයිවට් තැන්වලින් පුරවපු දත් දෙතුන් වතාව පුරවන්න වුණා.
    දැන් තත්වේ කොහොමද දන්නේ නෑ. කෝකටත් දත්වාට්ටුවට ගිහින් බලන්න. ඉස්සර නර්ව් ෆිලින් එකක් කම්ප්ලිට් කරන්න මාස 2-3 යනවා නමුත් වැඩේ පිළිවෙලට කරනවා.
    දත් දෙකතුනක් පුරවගන්න තියෙනවනම් පොඩි ඉස්පිරිතාල දෙක තුනකට යන්න ඉක්මනින් කරගන්න පුළුවන්.
    ඔය කියල තියෙන ගානනම් සාධාරණයි, ඉස්සරත් ප්‍රයිවට් තැනක නර්ව් ෆිලින් එකකට 5000 - 6000ක් ගත්ත.

    පුළුවන්නන් කිබුළව කන්ටෑක් කරගනින්, කිරියේ දන්නා කියන එකානේ. එකමදේ වැඩිහිටියෙක් එක්ක පළයන්, හිරිවැටෙන්න ඉන්ජෙක්සොන් ගහලා ඇටේ මිරිකන සීන් එකක් තියෙනවා කියලා කතාවක් තියෙනවා.:rofl::P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දත්වාට්ටුවේ ඇමල්ගම් වලින් පුරවපු දත් විතරයි තවමත් තියෙන්නේ. ප්‍රයිවට් තැන්වලින් පුරවපු දත් දෙතුන් වතාව පුරවන්න වුණා.
    දැන් තත්වේ කොහොමද දන්නේ නෑ. කෝකටත් දත්වාට්ටුවට ගිහින් බලන්න. ඉස්සර නර්ව් ෆිලින් එකක් කම්ප්ලිට් කරන්න මාස 2-3 යනවා නමුත් වැඩේ පිළිවෙලට කරනවා.
    දත් දෙකතුනක් පුරවගන්න තියෙනවනම් පොඩි ඉස්පිරිතාල දෙක තුනකට යන්න ඉක්මනින් කරගන්න පුළුවන්.
    ඔය කියල තියෙන ගානනම් සාධාරණයි, ඉස්සරත් ප්‍රයිවට් තැනක නර්ව් ෆිලින් එකකට 5000 - 6000ක් ගත්ත.

    පුළුවන්නන් කිබුළව කන්ටෑක් කරගනින්, කිරියේ දන්නා කියන එකානේ. එකමදේ වැඩිහිටියෙක් එක්ක පළයන්, හිරිවැටෙන්න ඉන්ජෙක්සොන් ගහලා ඇටේ මිරිකන සීන් එකක් තියෙනවා කියලා කතාවක් තියෙනවා.:rofl::P

    Private kalaama awlda ban??:P:dull::frown:

    Experience thiyena dentist kenek gen karaganin

    Aniwa macho thanx!!
     
    • Like
    Reactions: kinkon

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    kibulaiyawa contact karala balapan. ape hamineth nerve filling ekak kala denata aurudu 2 ta withara kalin. e kaleth 12k giya. experience dentist kenek allapan. gaana wage newei.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    dath galawana ewa free karaganna.
    purona ewa private karana eka hodai wadipura kiyak hari dila. rajaye than wala hariyata karanne naha free hindada manda. anika kalayk balagena inna ona ape dawasa enakan
     
    • Like
    Reactions: G.D.1.nirmal

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගෙත් මේ හු#@ දත් වල කේස් බන් වහක් වෙලා තියෙන්නෙ. පුරවපු එව්ව ආයෙ ඩැමේජ් වෙලා. කැකිරි ඩොකා මේක හරියට කරල නෑ. එකකට 8500ක් ගත්තා නර්ව්ෆිල් කරන්න. දත් දිරල 3ක් 4ක් විතරම. නර්ව්ෆිල් කරපුවම ආයෙ දිරල ගිහින් දැන් ඒ හරහා අල්ලපු දතුත් දිරලා අස්සෙන් අස්සෙන් කෑම ගිහින්. හරි ඩොකෙක් අල්ලල කරපන්. නැත්තම් ඔකුන් ඉතුරු දත් ටිකටත් කෙලවෙන්න වැඩේ කරනවා. අපේ එලකිරියෙ දත් කිඹුලා හොඳ ඇති. දුරයි නෙ නැත්තම් ලොවෙත් එයාව අල්ලනවා මේ ඉතුරු දත් ටික හදාගන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොස්පිටල් එකේ සම්පූර්ණ ෆ්‍රී කරල දෙනව. මම ගියා එක පාරක්. ඒත් වතාවල් 4ක් විතර යන්න වෙනව. සම්පූර්ණ දවස් 4ක් ඉවරයි එතකොට ඒකට. එහෙම බලද්දි ප්‍රයිවට් සල්ලි දීල කරගන්න එක කමක් නෑ. නමුත් ප්‍රයිවට් කරන හුඟක් උන් හරියට කරන්නෙ නෑ. එක #%$ මගෙ දතකට ඊයම් පුරෝලා නර්ව්ෆිල් කරලා. නාකියෙක්. යකෝ ඇල් වතුර ටිකක් බොන්න ගත්තත් චූ යන්න රිදෙනවා. අර දතේ ඊයම් හරහා නර්ව්ස් වලට කූල් එක ගියාම. කාලකන්නියා වැඩේ දෙක කලා. වෙන තැනකින් ආයෙ පුරෝගත්තා. දැන් ඒ දතයි ඊට අල්ලපු දතයි දෙකම කෙලවිලා තියෙන්නෙ. හරි ඩොකෙක්ගෙන් කරපන් පුතේ නැත්තම් විඳවිල්ලක් තියෙන්නෙ. මට මරන්න තරහ මගෙ දත් ටික කෑව පොන්න දොස්තරයො 2, 3 දෙනාව. දන්නෙ නැතිනම් නොකර ඉන්නෝන. දැන් විඳවනව. කන්ඩවත් බෑ හරියට රිදෙනව.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඒකිව්වෙ හකු ගැටේ පලල තමයි කෙලවරේ දත අයින් කරන්න ඕන කියල කියන්නෙ. :/
     
    Aug 17, 2014
    1,670
    131
    0
    umba ratath dath madinawada? mama me langadi dath kakumak awith giya. Narak wela kiyala kiwa. Temporary filling ekak damma, thawa 1 month walin enna kiwa permanent eka danna.

    Kanakota shape, wathura bonakota thama ridenna gaththe. Dan shape wage, tikak withara ridenawa.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    This is a private doctor who runs his own clinic while working in the hospital macho. It's nice to know how much it costs in other private hospitals. Thanx for the info. And also wotz ur opinion on the gov hospital procedures?

    මචන් ඔය ඩොකාට කියල උගේ Gov හොස්පිටල් එකෙන් කරගන්න try කරොත් ?