✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේ කතාව මම පොඩි කාලේ ස්කෝලේ පාඩම් පොතක තිබිල කියවපු එකක්. කතාවේ හැටියට ලොකු ගංවතුරක් ගලල තිබුනු කාලෙක ලොරියකින් කීප දෙනෙක් මඩකලපු හෝ ගල්ඔය කියන පැත්තට යනව. උන්ට කන්න තැනක් නැතුව මහ රෑ බඩගින්නේ එන්න එනකොට පොඩි පොල්අතු කඩයකින් කෑම කන සීන් එකක් එහෙම තියෙනව. මෙන්න මේ පොත මොකක්ද මචංලා...

    guwanin giya godaya book eke thiyenne.
     
    Nov 8, 2018
    14
    4
    0
    kandy
    පොත් කියවන අයට පොත්pdf දහස් ගනනක් නොමිලේම download කර ගන්න පුලුවන් මෙන්න සයිට් එකෙන්. සයිට් එකේ reg වෙලා හෝ නොවී ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් ඇතිතරම් පොත්.
    http://manybooks.net/
     
    Nov 8, 2018
    14
    4
    0
    kandy
    සිංහල ජන කතා හෝ , ඉනිඩ් බ්ලයිට්න්ගේ සිංහල පොත්, වගේම වනාන්තර සංචාර ආශ්‍රිතව ලියවුනු පොත් pdf නැද්ද කා ලගවත්
     
    Nov 8, 2018
    14
    4
    0
    kandy
    ජන කතා එහෙම කියවන්න්ද් ආස අයට මෙන්න ඉරාන ජන කතා සිංහල පොතක්. link එකට ගිහින් dlod කරගන්න. (සැ.යු. මෙය මා විසින් අන්තර්ජාලයට උඩුගත කල පොතක් නොවේ)
    http://www.mediafire.com/file/huvsul6battaebq/Irana-Jana-Katha-sinhalaebooks.com.pdf/file
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    "මඟ දිගට ජන කතා"

    D P වික්‍රමසිංහයන්ගේ "මඟ දිගට ජන කතා" පොතේ PDF එකක් කාලගවත් නැද්ද ?
    තියනවනම් upload කරනවද
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    ලක්දිව පුරාණ කොඩි

    download.jpg

    ලක්දිව පුරාණ කොඩි සම්බන්දයෙන් පුර්ණ විස්තරයක් සොයාගැනීම උගහටය. කොඩියක් යනු යම් පණිවිඩයක් ලබාදීමට හෝ පුද්ගල කන්ඩායමක් හෝ ප්‍රදේශියව වශයෙන් බෙදුණු ප්‍රදේශයක් නියෝජනය කිරීමට යොදාගත් සංකේතයි. ලිඛිත විස්තර අල්ප වන මෙවැනි ක්ෂේත්‍රයක් අලලා මෙම ග්‍රන්ථය රචනා කිරීම සම්බන්දයෙන් කතුවරයා වන T.M.G.S සිල්වා මහතාටත් අපගේ යටගිය තොරතුරු නව පරපුරට ලබාදීමට මෙවැනි ප්‍රකාශන හරහා නිතර අතහිත දෙන "සුරිය ප්‍රකාෂකයින්ටත් ග්‍රන්ථය පිටපත් කල අයටත් විශේෂ ස්තුතිය.

    link : https://mega.nz/#!Cv4nnQia!Jc5oDMJMwBBGEs5Zwh4KvLnSbqWW-nO9CQNgkPM_nVw
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    අපේ පාරම්පරික දැනුම, කෙම් පහන් ක්‍රම විශේෂයෙන්ම ගොවිතැන සම්බන්ධයෙන් pdf නැත්ද ? තිලක් කන්දේගම, මහින්ද කුමාර දළුපොත යන මහත්වරුන්ගේ pdf තියෙනවා නම් ලොකු දෙයක්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ පාරම්පරික දැනුම, කෙම් පහන් ක්‍රම විශේෂයෙන්ම ගොවිතැන සම්බන්ධයෙන් pdf නැත්ද ? තිලක් කන්දේගම, මහින්ද කුමාර දළුපොත යන මහත්වරුන්ගේ pdf තියෙනවා නම් ලොකු දෙයක්.

    මටත් ඕනෙ. තිලක් කන්දෙගම නම සරසවි වගේ සයිට් වල සර්ච් කලත් පොත් එන්නෑ. එතුම පොත් ලියල නැද්ද දන්නෑ :(
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මටත් ඕනෙ. තිලක් කන්දෙගම නම සරසවි වගේ සයිට් වල සර්ච් කලත් පොත් එන්නෑ. එතුම පොත් ලියල නැද්ද දන්නෑ :(
    මම දන්න විදිහට එක පොතයි සොබාදහම් ගොවිතැන කියලා පොතක් ලියලා තියනවා හැබැයි දළුපොත මහත්තයා නම් ගොඩක් පොත් ලියලා තියනවා.
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    අපේ පාරම්පරික දැනුම, කෙම් පහන් ක්‍රම විශේෂයෙන්ම ගොවිතැන සම්බන්ධයෙන් pdf නැත්ද ? තිලක් කන්දේගම, මහින්ද කුමාර දළුපොත යන මහත්වරුන්ගේ pdf තියෙනවා නම් ලොකු දෙයක්.

    සහෝ, මහින්ද කුමාර දළුපොත, පියසේන කහඳගමගේ මහත්තයාගේ ඔය සම්බන්දයෙන් ලියවෙච්චි පොත් ගොඩක් තියනවා.

    පියසේන කහඳගමගේ මහත්තයාගේ "සාර කෙත", "රන්වන් කරල්" පොත් දෙකේ ඔය ගැන ඉතා හොඳ විස්තරයක් තියනවා, තව පර්යේෂණ ග්‍රන්ථ විධියට "කෙතක මහිම" කියලා පොත් ටිකක් තියනවා ( කමත, කෙම්පහන් හා කුඹුර කියන 3න ). මොහුගේම හේනේ විත්ති, දිගාමඩුලු දනව්ව වගේ පොත්වලත් විස්තර තියනවා.

    අපේ උපුල් අය්යා upload කරපු "මායා රන්ජන් මහතාගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය" පොතෙත් හොඳ විස්තරයක් තියනවා. මේ Thread එකට මම "අපේ ගමේ විත්ති" කියල පොතක් දැම්ම. එකෙත් සුළු විස්තරයක් තියනවා.

    මමත් ඔය වගේ අපේ ගම්බද අතීත තොරතුරු වලට ගොඩක් කැමතියි. පුලුවන්නම් අපි ළඟ තියන පොත් මෙතන කරමු.

    කෙතක මහිම කියන පොත මට upload කරන්න පුළුවන්.