ehenam itin galawana eka labayi .nikam halila yana dath walata 8000k viyadam karanne mokatada




ehenam itin galawana eka labayi .nikam halila yana dath walata 8000k viyadam karanne mokatada






දත්වාට්ටුවේ ඇමල්ගම් වලින් පුරවපු දත් විතරයි තවමත් තියෙන්නේ. ප්රයිවට් තැන්වලින් පුරවපු දත් දෙතුන් වතාව පුරවන්න වුණා.
දැන් තත්වේ කොහොමද දන්නේ නෑ. කෝකටත් දත්වාට්ටුවට ගිහින් බලන්න. ඉස්සර නර්ව් ෆිලින් එකක් කම්ප්ලිට් කරන්න මාස 2-3 යනවා නමුත් වැඩේ පිළිවෙලට කරනවා.
දත් දෙකතුනක් පුරවගන්න තියෙනවනම් පොඩි ඉස්පිරිතාල දෙක තුනකට යන්න ඉක්මනින් කරගන්න පුළුවන්.
ඔය කියල තියෙන ගානනම් සාධාරණයි, ඉස්සරත් ප්රයිවට් තැනක නර්ව් ෆිලින් එකකට 5000 - 6000ක් ගත්ත.
පුළුවන්නන් කිබුළව කන්ටෑක් කරගනින්, කිරියේ දන්නා කියන එකානේ. එකමදේ වැඩිහිටියෙක් එක්ක පළයන්, හිරිවැටෙන්න ඉන්ජෙක්සොන් ගහලා ඇටේ මිරිකන සීන් එකක් තියෙනවා කියලා කතාවක් තියෙනවා.![]()



Experience thiyena dentist kenek gen karaganin
BUMP
Bumpation![]()
kibulaiyawa contact karala balapan. ape hamineth nerve filling ekak kala denata aurudu 2 ta withara kalin. e kaleth 12k giya. experience dentist kenek allapan. gaana wage newei.
Thanx brola!!
ok ela ela thanx macho!!
ehenam itin galawana eka labayi .nikam halila yana dath walata 8000k viyadam karanne mokatada

This is a private doctor who runs his own clinic while working in the hospital macho. It's nice to know how much it costs in other private hospitals. Thanx for the info. And also wotz ur opinion on the gov hospital procedures?