මචන්ලා මට හේතුවක් නැතිව තරහා යනවා, සමහර වෙලාවට මිනිස්සුන්ව නුරුස්සන ගතියක් දැනෙනවා , ඇඬෙන්න වගේ එනවා, ව්‍යායාම කරන්න කියලා හිතලා කරන්න්ස් හැදුවොත් එවලේට පුදුම තරහක් එනවා කරන්න්ස් හිතෙන්නෑ බිත්ති වලට ගහන්න , ෆෝන් එක පොළවේ ගහන්න පවා හිතෙනවා මේ ඇයි?
හොඳ කොල්ලෙක්ව හොයාගෙන කසාද බැඳපං ඕක ඇරිල යයි. උඹ සමලිංගිකයෙක් වීගෙන එන්නෙ![]()
මේක ජෝක් එකක් නෙමෙයි බන් මට සීරියස් ආන්ස එකක් ඕනි ප්ලීස්
every living entity is a joke to death. u know none of this is going to matter after u are gone right ?

stress --> Depression
normal doc kenek?
uba koheda machan.colombo nam kawru hari udaw karai machan
ඔයාගේ ජීවිතේ එක තැන ! ඕකයි ඔයාට තියෙන ප්‍රශ්ණේ....![]()
man kellek nemeine