තරහා යනවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මචන්ලා මට හේතුවක් නැතිව තරහා යනවා, සමහර වෙලාවට මිනිස්සුන්ව නුරුස්සන ගතියක් දැනෙනවා , ඇඬෙන්න වගේ එනවා, ව්‍යායාම කරන්න කියලා හිතලා කරන්න්ස් හැදුවොත් එවලේට පුදුම තරහක් එනවා කරන්න්ස් හිතෙන්නෑ බිත්ති වලට ගහන්න , ෆෝන් එක පොළවේ ගහන්න පවා හිතෙනවා මේ ඇයි?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ කොල්ලෙක්ව හොයාගෙන කසාද බැඳපං ඕක ඇරිල යයි. උඹ සමලිංගිකයෙක් වීගෙන එන්නෙ :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    හොඳ කොල්ලෙක්ව හොයාගෙන කසාද බැඳපං ඕක ඇරිල යයි. උඹ සමලිංගිකයෙක් වීගෙන එන්නෙ :yes:



    මේක ජෝක් එකක් නෙමෙයි බන් මට සීරියස් ආන්ස එකක් ඕනි ප්ලීස්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක ජෝක් එකක් නෙමෙයි බන් මට සීරියස් ආන්ස එකක් ඕනි ප්ලීස්

    every living entity is a joke to death. u know none of this is going to matter after u are gone right ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් හරිනේ බන්..
    ඕව කෙල්ලන්ගේ ලක්ෂනනේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාගේ ජීවිතේ එක තැන ! ඕකයි ඔයාට තියෙන ප්‍රශ්ණේ....:rolleyes: