Perodua Bezza 10,000Km රිවිව්

aligamaya

Member
Jan 22, 2018
197
19
0
වෙසල් මාකට් කියල නෙමේ කිව්වේ බ්‍රෑන්ඩ් නිව් ගත්ත ගානට වඩා අඩු ගණන් වලට විකිණෙන්නේ කියලා :)

https://web.archive.org/web/20150426061307/http://www.carzlanka.com/carz/BuyDetail.php?ID=1422

දැන් 2014 එක ලක්ෂ 47 නේ. 2014/06 Vezel එක බ්‍රෑන්ඩ් නිව් විකුණලා තියෙන්නේ ලක්ෂ 60 ට උඩ ඇඩ් එකේ විදිහට

ඔව් නේද බන්..අරන් විකුනන්න ගියාම ලොකු ගානක් ලොස්ට් වෙනවා...
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    iyCByMi.jpg
    g5ydL2b.jpg
    hi4EgGo.jpg
    q1XMJFU.jpg
    pcYGWBJ.jpg
    BXLDde4.jpg
    L1wNGwI.jpg
    cZOj4VN.jpg
    NROx5kx.jpg
     
    • Like
    Reactions: pdn.ac.lk

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda

    මං කාව තියෙන්නෙ සිල්වර් කලර් එක. Dashboard Upgrade එකත් කරගත්ත නං හරි නේද? එතකොට තමයි ලස්සන. මමත් තාම හයිකරේ නෑ ඒක.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Very good review macho..... Kivwath wage oya gaanata ganna puluwan superbma wahanayak thamayi oya...... :yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to skymicro again. lu... :sorry::sorry:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Japanese ඒවගෙන් නං ගත්ත ගානට වඩා ටිකක් හරි අඩුවට විකුණනවා දැකල තියෙන්නෙ Vezel වගේ එකක් තමා

    ඒත් මේ අළුත් එංජින් කැපෑසිටි අඩු ටර්බෝ වාහන නං කොහොම වෙයිද දන්නෙ නෑ

    CHR ekat gatta ganata denna be.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ කාර් එක යද්දි නිකන් පස්ස උස්සන් යනවා වගෙයි පේන්නේ. :eek: හැබැයි සෙඩෑන් එකක් මේ ගානට වටිනවා. :yes:

    මේ ගානට තියෙන වෙන සෙඩෑන් මොනවද මචන්ලා? :confused:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ කාර් එක යද්දි නිකන් පස්ස උස්සන් යනවා වගෙයි පේන්නේ. :eek: හැබැයි සෙඩෑන් එකක් මේ ගානට වටිනවා. :yes:

    මේ ගානට තියෙන වෙන සෙඩෑන් මොනවද මචන්ලා? :confused:


    මයික්‍රො එකේ එකක් තියනව.ඒක නම් පොඩියි. පස්ස උස සීන් එක නම් තියනව බන් . මටත් සෙට් වෙන්නෙම නෑ :baffled::baffled::baffled: . ඒක වෙලා තියෙන්නෙ බූට් ස්පේස් එක වැඩි කරපු එකෙන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,832
    2
    54,489
    113
    ඒක වෙලා තියෙන්නෙ බූට් ස්පේස් එක වැඩි කරපු එකෙන්

    Ground Clearance වැඩි කරන්න සස්පෙන්ෂන් හෙනට උස්සලා නැත්නම් ඕක ඔච්චර පේන්නේ නෑ

    ඒත් ලංකාවෙ කාපට් කරලා නැති පාරවල්වල එහෙම යන්නත් බෑ හතරක් දාල යට වදින්නෙ නැතුව ඔහොම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් නැත්නම්