වෙසල් මාකට් කියල නෙමේ කිව්වේ බ්රෑන්ඩ් නිව් ගත්ත ගානට වඩා අඩු ගණන් වලට විකිණෙන්නේ කියලා![]()
https://web.archive.org/web/20150426061307/http://www.carzlanka.com/carz/BuyDetail.php?ID=1422
දැන් 2014 එක ලක්ෂ 47 නේ. 2014/06 Vezel එක බ්රෑන්ඩ් නිව් විකුණලා තියෙන්නේ ලක්ෂ 60 ට උඩ ඇඩ් එකේ විදිහට
ඔව් නේද බන්..අරන් විකුනන්න ගියාම ලොකු ගානක් ලොස්ට් වෙනවා...





හැබැයි සෙඩෑන් එකක් මේ ගානට වටිනවා. 
