Gedarata cousinla awa ne?ewilla pampori gehuwane ne?gedara kattiya ewa ahala ubata eka eka ewa kivvane?![]()
උඹ ඌ ඕසි එනවට ඉරිසියයි නේ ?
Gedarata cousinla awa ne?ewilla pampori gehuwane ne?gedara kattiya ewa ahala ubata eka eka ewa kivvane?![]()
Gedarata cousinla awa ne?ewilla pampori gehuwane ne?gedara kattiya ewa ahala ubata eka eka ewa kivvane?![]()


දැන් මේකට එන උන් නං මොක්කුද මන්ද. හරියට රෙප් කපාගන්න දන්නෑ. ෆේක් ටික පිලිවෙලකට කියන්න දන්නෑ.මෙහෙම ගිහිං මුන් KasunKDP = KasunKDP කියලත් දායි
ඔව් බන් ඔය සරුක් කාන් කියන එකත් එක්කෝ ගොන් ගහක් නැත්තන් තාම 4 වසරේ වෙන්න ඕනේ.. උඹ ඌ ඕසි එනවට ඉරිසියයි නේ ?![]()

Umba giyahama ratata yana kaladasawa mokakde?![]()

මට එලකිරියට ඇවිල්ල රට වෙනුවෙන් කරපු සේවේ ඒ විදියටම කරනවා![]()

ඇඩේනව බං...
මම කිව්වා ලංකාවේ නම් job එකක් කරන්න නෑ මොනා උනත් කියල... එතකොට කියනවා එහෙනම් රට වත් පලයන් කියල.. නැදෑ හැතිකරේ එක්ක අල්පේච්ච ජිවිතයක් ගත කරන්න වෙන්නේ නෑ බන්...![]()


)


ane manda bung Canada, Australia dekama thiyanawa ,
Australia atha arala hitiya , lagakadi a unata aiyth yanna asawa awa bung , Visa eka thibilath hari path ekake na ne bung
476 dala 2 years , then kela wela student dammoth 2 years , ita passe no Visa ne ( TR - 485 denne na lu 476 dala ena unta)
mekata wisadumake kiyapanko puluwan nam
Canada nam awulake na but , still heart says Aussie![]()
Poddak iwasapan mchn next year northern terority special visa eka denawa.ita passe godak kattiya gai.goverment eka mae tike eka process karagena yanne.

හපෝ ඒවා කරන්න බෑ බන්//
අනික cleaning , cooking work visa දෙන්නේ නෑ නේද...
btw.. ඇමරිකන් කාරයෝ මොකෝ බන් ඔසී පතල් වල දුක් විදින්නේ![]()
Sorry?
yanewanan 4million wath loan ekak daala yanne wenne..tuition fees walata..