aussie , student යාම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Gedarata cousinla awa ne?ewilla pampori gehuwane ne?gedara kattiya ewa ahala ubata eka eka ewa kivvane?:rofl:

    :rofl:

    ඇඩේනව බං...

    මම කිව්වා ලංකාවේ නම් job එකක් කරන්න නෑ මොනා උනත් කියල... එතකොට කියනවා එහෙනම් රට වත් පලයන් කියල.. නැදෑ හැතිකරේ එක්ක අල්පේච්ච ජිවිතයක් ගත කරන්න වෙන්නේ නෑ බන්...
    :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මේකට එන උන් නං මොක්කුද මන්ද. හරියට රෙප් කපාගන්න දන්නෑ. ෆේක් ටික පිලිවෙලකට කියන්න දන්නෑ. :angry: මෙහෙම ගිහිං මුන් KasunKDP = KasunKDP කියලත් දායි

    :rofl: ඔව් බන් ඔය සරුක් කාන් කියන එකත් එක්කෝ ගොන් ගහක් නැත්තන් තාම 4 වසරේ වෙන්න
    ඕනේ..

    උඹ ඌ ඕසි එනවට ඉරිසියයි නේ ? :P

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Umba giyahama ratata yana kaladasawa mokakde?:no:

    මම එලකිරියට ඇවිල්ල රට වෙනුවෙන් කරපු සේවේ ඒ විදියටම කරනවා :lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    :rofl:

    ඇඩේනව බං...

    මම කිව්වා ලංකාවේ නම් job එකක් කරන්න නෑ මොනා උනත් කියල... එතකොට කියනවා එහෙනම් රට වත් පලයන් කියල.. නැදෑ හැතිකරේ එක්ක අල්පේච්ච ජිවිතයක් ගත කරන්න වෙන්නේ නෑ බන්...
    :dull:

    Attatama uba degree second class ekakuth tiyagena eka job ekakawath giye natte ay bn graduation eken passe?:oo:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,647
    9,285
    113
    ane manda bung Canada, Australia dekama thiyanawa ,

    Australia atha arala hitiya , lagakadi a unata aiyth yanna asawa awa bung , Visa eka thibilath hari path ekake na ne bung

    476 dala 2 years , then kela wela student dammoth 2 years , ita passe no Visa ne ( TR - 485 denne na lu 476 dala ena unta :no::no:)

    mekata wisadumake kiyapanko puluwan nam :( :(

    Canada nam awulake na but , still heart says Aussie :love::love:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    ane manda bung Canada, Australia dekama thiyanawa ,

    Australia atha arala hitiya , lagakadi a unata aiyth yanna asawa awa bung , Visa eka thibilath hari path ekake na ne bung

    476 dala 2 years , then kela wela student dammoth 2 years , ita passe no Visa ne ( TR - 485 denne na lu 476 dala ena unta :no::no:)

    mekata wisadumake kiyapanko puluwan nam

    Canada nam awulake na but , still heart says Aussie :love::love:

    Poddak iwasapan mchn next year northern terority special visa eka denawa.ita passe godak kattiya gai.goverment eka mae tike eka process karagena yanne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,647
    9,285
    113
    Poddak iwasapan mchn next year northern terority special visa eka denawa.ita passe godak kattiya gai.goverment eka mae tike eka process karagena yanne.

    ade poddake kiyapanko seen eka , mama thama visa eka damme na , October wenakam time thiyanawa :yes:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    හපෝ ඒවා කරන්න බෑ බන්// :no:
    අනික cleaning , cooking work visa දෙන්නේ නෑ නේද...
    btw.. ඇමරිකන් කාරයෝ මොකෝ බන් ඔසී පතල් වල දුක් විදින්නේ :baffled:

    මෙන්න මේකේ උඩම තියෙනවා ඕස්ට්‍රේලියා ජොබ් ගැන පොඩ්ඩක් බලපං.
    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp

    තව මේකෙත් තියෙනවා.
    http://worldjobsvacant.com/