යකෝ Motivation Quotes දීලා තියෙන්නේ මාරු ඩයල්.. මම දැක්ක Fill T ගේ එකකුත් තියෙනවා
මචන් අපේ නන්ගී කෙනෙකුත් කරා බන්.. O/L A9k ඒ ලෙවල් මැත්ස් වලින් තුන්පාරක් කරා.. එකම රිසල්ට් එක.. ඉතින් කරන එකේ උපරිම බැහැල කරපන්.. තමන්ගේ කාලේ ගැනත් හිතල වැඩ කරපන්....
යකෝ . ඕක එච්චර ගණන් ගන්න එපා. අවුරුදු 10ක පහුගිය පේපර් ටික කරලා ගෙඩ දාගනින්. උබට වෙලාව තියෙයි නම් මොකක් හරි කෝස් එකකුත් ඒ ගමන් කරපන්. ජොබක් උනත් කමක් නෑ. ගෙදරට බරක් නොවි කරන දෙයක් කරපන්. මැත්ස් කරපු එකෙක්ට S 2ක් තිබ්බත් ජොබ් තියනවා බන්. ජොබ් ගැන නොහිතා විභාගේ ගොඩ දාගනින්.
මමත් maths තමයි කරේ. මට B1යි C2යි තියෙනවා. මගේ යාළුවො ගොඩක් අය අනාතයි. මම නම් ගොඩ ගියා එක පාරින්. ට්රයි කරන්න යාළු ඔයාට පුළුවන්. ඔයාට පුළුවන්.
කොල්ලෝන්ට බොරැ කියන්න එපා බන් degree ගත්ත එවුන්ටත් ජොබ්ස් නැහැ




Open Uni එකේ Engineering කරන්න පුළුවන්. A/L fail නම් foundation කරන්න ඕන. හැබැයි ඊට වඩා හොඳයි A/L කරන එක. මාත් මෙ අවුරුද් 7 කට පස්සේ ආයෙත් A/L කරනවා maths වලින්. ගොඩ දාගන්න පුළුවන් බන්. බැරි නෑ.
ඔබට පාර්ලීමෙන්තුවට යන්න සුදුසු කම් තියෙනවා .

හැබැයි ගොඩක් එවුන්ගේ ස්පිරිට් එක තියෙන්නේ සතියයි දෙකයි පස්සේ පරණ වලේම තමයි
