A/L 3ම ෆේල්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ;)
    49028237-366341820597487-5505044193862483968-n.jpg

    paw yako meki :rofl:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඉංජිනේරුවෙක්ම වෙන්නනම් ට්‍රයි එක තියෙන්නේ ආපහු කලාට කමක් නෑ. හැබැයි යාන්තම් අනුන්ට පේන්න පාස් වෙලා පස්සේ මොකක් හරි කරන අරමුණ නම් තියෙන්නේ. ආපහු A/L කරන එක බොරු වැඩක්.එහෙමනම් තවත් අවුරුද්දක් නාස්ති කරන්නේ නැතුව වෙන සල්ලි හම්බ කරන්න පුලුවන් පාරක් ගැන හිතන්න.අත්දැකීමෙන් කියන්නේ. අපේ ජීවිතේ අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්. ඒක තාම ඔයාට තෙරේන්නේ නෑ.හැබැයි පස්සේ හිතෙනවා ඒ අපතේ ගිය අවුරුද්ද දෙක මට වැදගත් දෙයක් කරන්න තිබ්බා කියලා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    යකෝ Motivation Quotes දීලා තියෙන්නේ මාරු ඩයල්.. මම දැක්ක Fill T ගේ එකකුත් තියෙනවා


    මචන් අපේ නන්ගී කෙනෙකුත් කරා බන්.. O/L A9k ඒ ලෙවල් මැත්ස් වලින් තුන්පාරක් කරා.. එකම රිසල්ට් එක.. ඉතින් කරන එකේ උපරිම බැහැල කරපන්.. තමන්ගේ කාලේ ගැනත් හිතල වැඩ කරපන්....
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ඔකේ pattern එකක් තියෙනව (A /L) pass වෙන්න , ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගුරුවරු උගන්නනේ කට පාඩම් style එකට (chemistry) ,maths උනත් තර්කයකට උනන්නේ නැ (ex :ඇයි මෙතනින් ගුර්ණය ගතේ , ඇයි සමිකනය මේකන් වැඩි කලේ )

    ඕක දන්නේ නැති ළමය 3 shy වෙනකම් කරලා , අන්තිමට විබාග කරන එක එපා වෙනවා


    යකෝ Motivation Quotes දීලා තියෙන්නේ මාරු ඩයල්.. මම දැක්ක Fill T ගේ එකකුත් තියෙනවා


    මචන් අපේ නන්ගී කෙනෙකුත් කරා බන්.. O/L A9k ඒ ලෙවල් මැත්ස් වලින් තුන්පාරක් කරා.. එකම රිසල්ට් එක.. ඉතින් කරන එකේ උපරිම බැහැල කරපන්.. තමන්ගේ කාලේ ගැනත් හිතල වැඩ කරපන්....
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    යකෝ . ඕක එච්චර ගණන් ගන්න එපා. අවුරුදු 10ක පහුගිය පේපර් ටික කරලා ගෙඩ දාගනින්. උබට වෙලාව තියෙයි නම් මොකක් හරි කෝස් එකකුත් ඒ ගමන් කරපන්. ජොබක් උනත් කමක් නෑ. ගෙදරට බරක් නොවි කරන දෙයක් කරපන්. මැත්ස් කරපු එකෙක්ට S 2ක් තිබ්බත් ජොබ් තියනවා බන්. ජොබ් ගැන නොහිතා විභාගේ ගොඩ දාගනින්.

    කොල්ලෝන්ට බොරැ කියන්න එපා බන් degree ගත්ත එවුන්ටත් ජොබ්ස් නැහැ
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මමත් maths තමයි කරේ. මට B1යි C2යි තියෙනවා. මගේ යාළුවො ගොඩක් අය අනාතයි. මම නම් ගොඩ ගියා එක පාරින්. ට්‍රයි කරන්න යාළු ඔයාට පුළුවන්. ඔයාට පුළුවන්.

    oya results walin mona campus wala mona course da karanna puluwan
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචෝ උඹට chem නම් ගොඩක්ම අවුල්, ICT එක්ක කරපන්. eng, physical, few other courses වලට යන්න බැහැ. ඒත් ගොඩක් ඒව තියනව යන්න පුථවන්. මම නම් ICT වලට ආසාවට 1st shy ම කලේ එහෙමයි. මගෙ BSS තිබ්බේ results. මන් දැන් gov uni එකක ඉන්නේ.

    පොත අරගෙන බලපන් මොනද හොද කියලා. ENG යන්න ආසයිනම් ICT කරන්න එපා.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කොල්ලෝන්ට බොරැ කියන්න එපා බන් degree ගත්ත එවුන්ටත් ජොබ්ස් නැහැ

    degree gatta eka hoyanne degree ekata hariyana job ekak..u ethanin pahalata enna kamathi na...eeka nisa uuta job na...A/L maths karala pass wechcha eka degree holder kenekta samana karanna epa. Wena stream karapu un ekka compare karaddi hoda thanak thiye maths karapu ekekta... S3 thiyeenam diploma courses nuth thiyee oona tharam...katta kanna puluwan waddek nam Eng Degree eka wenakan unath igena ganna puluwan path eka thiye...
    Monawa unath thaman asa dee karana eka thamai mn recommand karanne... Good Luck
     

    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    Open Uni එකේ Engineering කරන්න පුළුවන්. A/L fail නම් foundation කරන්න ඕන. හැබැයි ඊට වඩා හොඳයි A/L කරන එක. මාත් මෙ අවුරුද් 7 කට පස්සේ ආයෙත් A/L කරනවා maths වලින්. ගොඩ දාගන්න පුළුවන් බන්. බැරි නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    Commerce , Art karalaa S3 da ganin. It's passe government, private courses one tharam thiyenawa. AL failed nam amarui evata enter wenna
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Open Uni එකේ Engineering කරන්න පුළුවන්. A/L fail නම් foundation කරන්න ඕන. හැබැයි ඊට වඩා හොඳයි A/L කරන එක. මාත් මෙ අවුරුද් 7 කට පස්සේ ආයෙත් A/L කරනවා maths වලින්. ගොඩ දාගන්න පුළුවන් බන්. බැරි නෑ.

    Univotec දාන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ යාලුවෙක් හිටියා ..පලවෙනි සැරේ 3s දෙවැනි සැරේ දිස්ත්‍රික් රෑන්ක් එක 7 මෙරිට් ලිස්ට් එකෙන් ඉංජිනියරින් ....


    බැරි කමක් නැහැ කැපවීම තමයි ඕනි...FB යන එක අද ඉදලා නවත්තලා එළකිරි නවත්තලා වැඩේට බහිනවානම් පුළුවන් ..හැබැයි ගොඩක් එවුන්ගේ ස්පිරිට් එක තියෙන්නේ සතියයි දෙකයි පස්සේ පරණ වලේම තමයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හැබැයි ගොඩක් එවුන්ගේ ස්පිරිට් එක තියෙන්නේ සතියයි දෙකයි පස්සේ පරණ වලේම තමයි

    :yes: