පුපුරණ ද්‍රව්‍ය තබාගෙන කොළඹ
පුපුරණ ද්‍රව්‍ය තබාගෙන කොළඹ බස් රථයක් පැමිණෙන තුරු සිටි තරුණයෙක් කොටු
යාපනය බස් නැවතුම්පොල අසලදී c4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග තරුණයෙකු ඊයේ (02) සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන කොළඹ බසයක් පැමිණෙන තුරු රැඳී සිටියදී ඔහුගේ හැසිරීම් පිළිබඳව සැක සිතී පරීක්ෂා කර තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය තොගය සැකකරු පාර්සල් තුනකට අසුරා කෑම පාර්සල් ලෙස සකසා තිබූ බවයි පොලීසිය පැවසුවේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම සැකකරුව යාපනය පොලීසිය වෙත බාර දී තිබෙන අතර සැකකරුව යාපනය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලගදිම කන්න වෙයි වගේ පුතෝ