පුපුරණ ද්‍රව්‍ය තබාගෙන කොළඹ

JBLs

Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    පුපුරණ ද්‍රව්‍ය තබාගෙන කොළඹ

    පුපුරණ ද්‍රව්‍ය තබාගෙන කොළඹ බස් රථයක් පැමිණෙන තුරු සිටි තරුණයෙක් කොටු

    යාපනය බස් නැවතුම්පොල අසලදී c4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග තරුණයෙකු ඊයේ (02) සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන කොළඹ බසයක් පැමිණෙන තුරු රැඳී සිටියදී ඔහුගේ හැසිරීම් පිළිබඳව සැක සිතී පරීක්ෂා කර තිබෙනවා.

    පුපුරණ ද්‍රව්‍ය තොගය සැකකරු පාර්සල් තුනකට අසුරා කෑම පාර්සල් ලෙස සකසා තිබූ බවයි පොලීසිය පැවසුවේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම සැකකරුව යාපනය පොලීසිය වෙත බාර දී තිබෙන අතර සැකකරුව යාපනය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


    ලගදිම කන්න වෙයි වගේ පුතෝ :no::no:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    "ආරක්ෂක අංශ දුටු විට ආයුධ දමා පලා ගිහින්" යුද සමයෙන් පසු වුනියාවෙන් නැවතත් ආයුධ හමුවේ!

    වවුනියාවේ පුලියන්කුලම පුදූර් ප‍්‍රදේශයේදී බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ මල්ලක් හමුවීමත් සමගම ආරක්ෂක අංශ ඊයේ (20 එම ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කොට තිබේ.

    පොලිසිය දුටු එක් පුද්ගලයකු මහමග දමා ගිය මල්ලක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී ආයුධ තොගයක් පොලීසියට හමුව තිබේ. එම මල්ලේ අත්බෝම්බ හතරක්, පිස්තෝලයක්, පිස්තෝල උණ්ඩ, ජංගම දුරකථන ඇතුළු තවත් බොහෝ දේ තිබී ඇති බව වාර්තා වේ.

    මෙලෙසින් ආයුධ හමු වීමත් සමග ගමන් මල්ල දමා ගිය පුද්ගලයා සෙවීම පිණිස වවුනියාම සෝදිසි මෙහෙයුම කි‍්‍රයාත්මක කොට තිබේ.

    කෙසේ වෙතත් ආයුධ මල්ල මහමග දමා පලා ගිය පුද්ගලයා හෝ කල්ලිය අත්අඩංගුවට ගැනීමට තවමත් පොලීසිය සමත් වී නැත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එන පොට හොඳ නෑ සහජීවන වේසාවොනේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oya wage gini puligu dakka thana niwala danna ona..

    athurudahan karawala dana ekamai karanna ona kaallak wath hoyaganna barwiwenna.

    කලා වගේ නෙමෙයි ගූ ඇන් පී වේසාවෝ ඇවිත් මිනී ගොඩ දාද්දී.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයෙ කොටි case නම් එන එකක් නැහැ එත් උන් පොඩි පොඩි සිද්දි හදල රටේ දෙමල සිංහල මිනිස්සු කොටවන්න try කරන්නේ . ඒක පිටින් දාගෙන Federal etc ගන්න ලේසි කර ගන්න
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    mona hari deyak unoth hamudawa uthuren ayin karapu unta thama minissu gihin gahanna ona.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    අයෙ කොටි case නම් එන එකක් නැහැ එත් උන් පොඩි පොඩි සිද්දි හදල රටේ දෙමල සිංහල මිනිස්සු කොටවන්න try කරන්නේ . ඒක පිටින් දාගෙන Federal etc ගන්න ලේසි කර ගන්න

    ඔව් ඒක තමයි මෙතන කරන්න යන්නෙ
    හැබැයි පුතේ ඊලග සැරේ පටන් ගත්තොත් නම් ලේසි වෙන් නෑ
    සිරි මහ බෝධිය ලග වගේ තමයි පටන් ගන්නෙ ආයි


     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,237
    113
    ආශ්චර්යමත් රටක
    අයෙ කොටි case නම් එන එකක් නැහැ එත් උන් පොඩි පොඩි සිද්දි හදල රටේ දෙමල සිංහල මිනිස්සු කොටවන්න try කරන්නේ . ඒක පිටින් දාගෙන Federal etc ගන්න ලේසි කර ගන්න

    eka wenna puluwan :yes::frown:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔව් ඒක තමයි මෙතන කරන්න යන්නෙ
    හැබැයි පුතේ ඊලග සැරේ පටන් ගත්තොත් නම් ලේසි වෙන් නෑ
    සිරි මහ බෝධිය ලග වගේ තමයි පටන් ගන්නෙ ආයි




    Meka mokakhari film ekaka ekakda bun?