SLT හොරු

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala

    මචන්ලා SLT එකෙන් free 5GB දුන්නනේ..එකේ Jan 06 වෙනකම් valid කියලනේ තියෙන්නේ..මන් Dec 31 එකෙන් 500MB used කරා. Jan 01 ඉදන් කැපෙන්නේ ඒ free එකෙන් නෙවෙයි බන්.මගේ package 1න්.. SLT උන් කියනවා එහෙමලු කැපෙන්නේ බන්..උබලගේත් එහෙමද ??
     
    Last edited:

    LMNtrix

    Member
    Jan 5, 2017
    16
    5
    3
    වයඹ
    කොහොමත් එහෙම තමයි කැපෙන්නෙ බං..දුන්න හැම පාරම එහෙම තමයි උනේ...:yes::yes:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    unge ehema thama bn. kalinuth kewa oya topiya. me para kalinma iwara kara.. :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,807
    113
    මොන පයන්නට ද ජනවාරි 6 වෙනකන් date දාන්නේ ඒකෙන් කපන්නෙ නැත්නම්.
    මේකෙ සම-හරක්ට රිදෙයි slt එකෙන් පඩි ගන්න.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hari bn, Extra gb kapenne ube Total Volume or Standard volume iwara unama.

    Matath hambuna 5gb extra gb eka december last week eke, eketh expire date thibbe me mase (January) 6. eka nisa mama december wala total data tika 29 wenakota wage iwara karala, eita passe dawas deka adde extra gb tiken, dec 31 wenakota extra gb tikath use kala.
     
    එහෙනං මොන ලබ්බටද උන් ජනවාරි 6 ක් date එකට දාන්නේ ?:angry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,477
    25,157
    113
    එහෙනං මොන ලබ්බටද උන් ජනවාරි 6 ක් date එකට දාන්නේ ?:angry:

    nikan dena toffee eka katata daganna bane ubalata, extra gb wala validity period eka 30 days, oya free dena offer eka nisa un oya serama system eken change karai kiyalada uba hithanne?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,807
    113
    රෝසි ආච්චි;24087925 said:
    nikan dena toffee eka katata daganna bane ubalata, extra gb wala validity period eka 30 days, oya free dena offer eka nisa un oya serama system eken change karai kiyalada uba hithanne?

    උඹට ඉතිං slt service හොඳයිනේ. :P
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113

    මචන්ලා SLT එකෙන් free 5GB දුන්නනේ..එකේ Jan 06 වෙනකම් valid කියලනේ තියෙන්නේ..මන් Dec 31 එකෙන් 500MB used කරා. Jan 01 ඉදන් කැපෙන්නේ ඒ free එකෙන් නෙවෙයි බන්.මගේ package 1න්.. SLT උන් කියනවා එහෙමලු කැපෙන්නේ බන්..උබලගේත් එහෙමද ??

    ehema thama ban kapenne....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය පොන්නයෝ ඔහොම තමයි මචන්. මගෙ ගිය මාසෙ පීක් ඩේටා ගිගාබයිට් 38ක් විතර ඉතුරු වෙලා තිබ්බ. තව එක්ස්ට්‍රා ජීබී 5ත් එහෙමමයි. මම නම් සීන් එක දැනගෙනම හිටියෙ. හේතුව බාන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ නිසා. අනික් දවසෙ නම් වයිෆයි පාස්වර්ඩ් එක අයින් කරල හරි දානවා ඕන එකෙක්ට කනෙක්ට් වෙන්න හරි. ඔකුන් කාලකන්නි හැත්ත හොර කරලා ඩේටා නොදී ඉන්න බලන්නෙ හැම පුළුවන් වෙලාවකම.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රෝසි ආච්චි;24087925 said:
    nikan dena toffee eka katata daganna bane ubalata, extra gb wala validity period eka 30 days, oya free dena offer eka nisa un oya serama system eken change karai kiyalada uba hithanne?

    :rolleyes: නිකන් දෙන නිසා නම් ඇයි සල්ලි දීලා එක්ස්ට්‍රා ජීබී ගත්තමත් ඒකෙ ඉතුරු වෙන ටිකෙන් ඊලඟ මාසෙ කැපෙන්නෙ නැතුව මාසෙට හම්බෙන ඩේටා බන්ඩල් එකෙන් කැපෙන්නෙ? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,400
    113
    Hora kamak newe. Oka trick ekak ban. Uba kisima deyak hithanne nathuwa wada karala thiyenne. Ekko thread ekak dala ahanna oone.

    Slt extra gb active wenne standard volume eka iwara unama kiyala oona kenek dannawa. Ubata thibbe december walama extra gb use karanna. Uba perethakamata ithuru karagaththa nam, oya tika use karanna standard volume eka iwara karagannama wenama. Uba standard volume eka iwara karagaththu gaman extra gb tika active wenawa. Slt ubata hora wadak karala na. Uba slt rules amathaka karala ube hithen hithagaththa ewa ekka wada karanna giya nisai ohoma une. Slt ekata banala wadak na. Smart weyan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,400
    113
    ඔය පොන්නයෝ ඔහොම තමයි මචන්. මගෙ ගිය මාසෙ පීක් ඩේටා ගිගාබයිට් 38ක් විතර ඉතුරු වෙලා තිබ්බ. තව එක්ස්ට්‍රා ජීබී 5ත් එහෙමමයි. මම නම් සීන් එක දැනගෙනම හිටියෙ. හේතුව බාන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ නිසා. අනික් දවසෙ නම් වයිෆයි පාස්වර්ඩ් එක අයින් කරල හරි දානවා ඕන එකෙක්ට කනෙක්ට් වෙන්න හරි. ඔකුන් කාලකන්නි හැත්ත හොර කරලා ඩේටා නොදී ඉන්න බලන්නෙ හැම පුළුවන් වෙලාවකම.
    Ehema karanna epa. Connect wela illegal deyak karoth ubatai kela wenne. Ip ube namata
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ehema karanna epa. Connect wela illegal deyak karoth ubatai kela wenne. Ip ube namata

    ඔව් බන් මම ඕකත් හිතුව. අපේ උන් දන්නෙ නැද්ද ආයෙ. මම කාලයක් එහෙම දාල තිබ්බ. පස්සෙ අයින් කලා නිකන් අහක යන සර්පයො රෙද්ද අස්සෙ දාගන්න වැඩ නිසා ඕවා. කොහොමහරි අනික් දවසෙ නම් ඩේටා සේරම ඉවර කරනවා ලොවෙත්. බාන්න දෙයක් නෑ නම් බාපු එකක් සීඩ් කරනවා ඩේටා ඉවර වෙනකම්ම.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,400
    113
    ඔව් බන් මම ඕකත් හිතුව. අපේ උන් දන්නෙ නැද්ද ආයෙ. මම කාලයක් එහෙම දාල තිබ්බ. පස්සෙ අයින් කලා නිකන් අහක යන සර්පයො රෙද්ද අස්සෙ දාගන්න වැඩ නිසා ඕවා. කොහොමහරි අනික් දවසෙ නම් ඩේටා සේරම ඉවර කරනවා ලොවෙත්. බාන්න දෙයක් නෑ නම් බාපු එකක් සීඩ් කරනවා ඩේටා ඉවර වෙනකම්ම.
    Mamath phone eken seed wenna daala nida gannawa. Api gb ithuru karai kiyala okun eka rupiyalak wath adu karanawada. Ballo tika bill eka welawata ewanna dannawa