Hari bn, Extra gb kapenne ube Total Volume or Standard volume iwara unama.
Matath hambuna 5gb extra gb eka december last week eke, eketh expire date thibbe me mase (January) 6. eka nisa mama december wala total data tika 29 wenakota wage iwara karala, eita passe dawas deka adde extra gb tiken, dec 31 wenakota extra gb tikath use kala.

එහෙනං මොන ලබ්බටද උන් ජනවාරි 6 ක් date එකට දාන්නේ ?![]()
රෝසි ආච්චි;24087925 said:nikan dena toffee eka katata daganna bane ubalata, extra gb wala validity period eka 30 days, oya free dena offer eka nisa un oya serama system eken change karai kiyalada uba hithanne?


රෝසි ආච්චි;24087925 said:nikan dena toffee eka katata daganna bane ubalata, extra gb wala validity period eka 30 days, oya free dena offer eka nisa un oya serama system eken change karai kiyalada uba hithanne?
නිකන් දෙන නිසා නම් ඇයි සල්ලි දීලා එක්ස්ට්‍රා ජීබී ගත්තමත් ඒකෙ ඉතුරු වෙන ටිකෙන් ඊලඟ මාසෙ කැපෙන්නෙ නැතුව මාසෙට හම්බෙන ඩේටා බන්ඩල් එකෙන් කැපෙන්නෙ? 
Ehema karanna epa. Connect wela illegal deyak karoth ubatai kela wenne. Ip ube namataඔය පොන්නයෝ ඔහොම තමයි මචන්. මගෙ ගිය මාසෙ පීක් ඩේටා ගිගාබයිට් 38ක් විතර ඉතුරු වෙලා තිබ්බ. තව එක්ස්ට්‍රා ජීබී 5ත් එහෙමමයි. මම නම් සීන් එක දැනගෙනම හිටියෙ. හේතුව බාන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ නිසා. අනික් දවසෙ නම් වයිෆයි පාස්වර්ඩ් එක අයින් කරල හරි දානවා ඕන එකෙක්ට කනෙක්ට් වෙන්න හරි. ඔකුන් කාලකන්නි හැත්ත හොර කරලා ඩේටා නොදී ඉන්න බලන්නෙ හැම පුළුවන් වෙලාවකම.
Ehema karanna epa. Connect wela illegal deyak karoth ubatai kela wenne. Ip ube namata
Mamath phone eken seed wenna daala nida gannawa. Api gb ithuru karai kiyala okun eka rupiyalak wath adu karanawada. Ballo tika bill eka welawata ewanna dannawaඔව් බන් මම ඕකත් හිතුව. අපේ උන් දන්නෙ නැද්ද ආයෙ. මම කාලයක් එහෙම දාල තිබ්බ. පස්සෙ අයින් කලා නිකන් අහක යන සර්පයො රෙද්ද අස්සෙ දාගන්න වැඩ නිසා ඕවා. කොහොමහරි අනික් දවසෙ නම් ඩේටා සේරම ඉවර කරනවා ලොවෙත්. බාන්න දෙයක් නෑ නම් බාපු එකක් සීඩ් කරනවා ඩේටා ඉවර වෙනකම්ම.