pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    frimi ekta salli topup nokara bill pay karanta option ekak thiyanawa neda
    pay by thenata link karapu bank eke detail eka dunnama harida?

    Ow mehema puluwan.."Pay By" kiyana option ekata Link karapu bank account/card eka select karala "Using" kiyana ekata "Utility Bill" select karala proceed karanna..

    Behe,Aniwa FriMi account eke Balance ekak tiyenna ona bill pay karanna :)

    එහෙම බැරි නැහැ මචන්...ඩිරෙක්ට්ලි linked bank account (other bank) එකෙන් බිල්/රීලෝඩ් වලට pay කරන්න පුලුවන්..මන් කලින් දවසක කරා..දැන් මේ පෝස්ට් එක දාන්න කලින් මේ විදියට පොඩි test transaction එකකුත් කරලා බැලුවා රු. 20 ක රීලෝඩ් එකක් දාල මගේ ලින්ක් කරපු Combank account එකෙන්..මන් ගෙදර ගිහින් ඕනේ නම් ස්ක්‍රීන්ශොට්ස් දාන්නම්..මේ විදියට කරහාම කෑශ්බැක් හම්බෙන්නේ නෑ හැබැයි..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Ow mehema puluwan.."Pay By" kiyana option ekata Link karapu bank account/card eka select karala "Using" kiyana ekata "Utility Bill" select karala proceed karanna..

    එහෙම බැරි නැහැ මචන්...ඩිරෙක්ට්ලි linked bank account (other bank) එකෙන් බිල්/රීලෝඩ් වලට pay කරන්න පුලුවන්..මන් කලින් දවසක කරා..දැන් මේ පෝස්ට් එක දාන්න කලින් මේ විදියට පොඩි test transaction එකකුත් කරලා බැලුවා රු. 20 ක රීලෝඩ් එකක් දාල මගේ ලින්ක් කරපු Combank account එකෙන්..මන් ගෙදර ගිහින් ඕනේ නම් ස්ක්‍රීන්ශොට්ස් දාන්නම්..මේ විදියට කරහාම කෑශ්බැක් හම්බෙන්නේ නෑ හැබැයි..

    ehemda hoda welawata dena gaththe thanks
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    Ehemada machan.Ela ela:D
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    රෝසි ආච්චි;24076795 said:
    Card eka gennaganna branch ekata gihin id eka pennala verify karaganna oneda? mata CS eken call karala ehema kiwwa :oo:
    frimi account online hadanne ethakota branch colombo neda?
    ehema branch yanna onada?
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    රෝසි ආච්චි;24076795 said:
    Card eka gennaganna branch ekata gihin id eka pennala verify karaganna oneda? mata CS eken call karala ehema kiwwa :oo:

    Mata nam gedaratama genalla dunna ewele ID eka check kala:oo:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,981
    23,821
    113
    frimi account online hadanne ethakota branch colombo neda?
    ehema branch yanna onada?

    mama nam giye local branch ekata (ntb bank branch), mun baila gahanwa ban. mage wallet eka disable karala dan :rofl: account eka haduwata passe kellek katha karala info confirm karagaththa, then mage id copy ekak ntb branch ekata gihin denna kiwwa, dan dawas ganak idan ada active wei, heta active wei kiyanwa, thawama mukuth na.
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    FRIMI eeken token genarate karannath puluwan. man genarate kala 13000 ka token ekak. gindara wage wada. :love:

    ATM card ekak nathi ekekta ho wena ekekta salli yawanne nathuwa token ekak genarate karala dethahaki.

    ee token number eka witharak use karala NTB eke atm walin salli gaththaki. card ooni na salli gannath.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Ubala ATM card eka gattada ?
    Ona ATM ekakin wadiyen kapenne nathuwa salli ganna puluwan da ethakota :confused:

    LankaPay ATM walin totally FREE kyla tmi kiynne nam.Samahara ubta fees kepila samahara unta nehe :dull:

    FRIMI eeken token genarate karannath puluwan. man genarate kala 13000 ka token ekak. gindara wage wada. :love:

    ATM card ekak nathi ekekta ho wena ekekta salli yawanne nathuwa token ekak genarate karala dethahaki.

    ee token number eka witharak use karala NTB eke atm walin salli gaththaki. card ooni na salli gannath.

    Ow,Token seen eka patta watinawa:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම අද ATM Card එකක් request කරා..මම කස්ටමර් කෙයා එකෙන් දෙසැරයක්ම ඇහුවා (දෙන්නෙක්ගෙන්) ATM කාඩ් එකට චාජ් වෙනවද කියලා...

    දෙන්නම කිව්වේ මේකෙ hidden charges නැහැ කිසිම චාජ් වීමක් නැහැ කියලා...පලවෙනි කාඩ් එක දෙන්නේ ෆ්‍රී කිව්වා, පස්සෙ replace කරද්දී නම් චාජ් කරනවා කිව්වා..(දැනට replacement card එකක කොස්ට් එක රු. 500 ද කොහෙද කිව්වේ මට මතක විදියට)

    සති දෙකක් ඇතුලත කාඩ් එක ඩිලිවර් කරනවා කිව්වා..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    FRIMI eeken token genarate karannath puluwan. man genarate kala 13000 ka token ekak. gindara wage wada. :love:

    ATM card ekak nathi ekekta ho wena ekekta salli yawanne nathuwa token ekak genarate karala dethahaki.

    ee token number eka witharak use karala NTB eke atm walin salli gaththaki. card ooni na salli gannath.
    token genarate karanne kohomada?