මම අවකලනය තේරුම් ගත්ත විදිය

AnuradhaRa

Well-known member
  • මම අවකලනය තේරුම් ගත්ත විදිය

    Capture.JPG
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    y අක්ෂය බෙදිම x අක්ෂය

    y අක්ෂය x අක්ෂයේ එ්කක දිගට දරණ අනුපාතය

    ඩෙල්ට කුඩා වෙලා කුඩා වෙලා dy/dx එනව..


    මේකෙ තියෙන්නෙ එහෙම එකක් නෙමේනෙ ? :eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්න විදියට අවකලනය කියන්නෙ හකුලවනව
    අනුකකලනය කියන්නෙ දිග අරිනව :D

    :baffled: wtf
    අවකලනයෙ දෙයක් වැඩි/අඩු වීමේ සිඝ්‍රතාවය හොයනව. අනුකලනයෙ වර්ගඵලය හොයනව කියල තේරුම් ගනිං :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • :baffled: wtf
    අවකලනයෙ දෙයක් වැඩි/අඩු වීමේ සිඝ්‍රතාවය හොයනව. අනුකලනයෙ වර්ගඵලය හොයනව කියල තේරුම් ගනිං :baffled:


    කොටින්ම සීඝ්‍රතාවයක් නැත්තං = 0

    සීඝ්‍රතාවය නියතයක් නම් = 2

    ඒකාකාරී සීඝ්‍රතාවය = 2X

    වැඩිවන සීඝ්‍රතාවය = X^2
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොටින්ම සීඝ්‍රතාවයක් නැත්තං = 0

    සීඝ්‍රතාවය නියතයක් නම් = 2

    ඒකාකාරී සීඝ්‍රතාවය = 2X

    වැඩිවන සීඝ්‍රතාවය = X^2

    අනන්තයක් එනවනං ?