y අක්ෂය බෙදිම x අක්ෂය
y අක්ෂය x අක්ෂයේ එ්කක දිගට දරණ අනුපාතය
ඩෙල්ට කුඩා වෙලා කුඩා වෙලා dy/dx එනව..

මේකෙ තියෙන්නෙ එහෙම එකක් නෙමේනෙ ?![]()
මම දන්න විදියට අවකලනය කියන්නෙ හකුලවනව
අනුකකලනය කියන්නෙ දිග අරිනව![]()
wtf
උඹ තරම් නං මම ගණන් දන්නෙ නෑ![]()

wtf
අවකලනයෙ දෙයක් වැඩි/අඩු වීමේ සිඝ්රතාවය හොයනව. අනුකලනයෙ වර්ගඵලය හොයනව කියල තේරුම් ගනිං![]()
කොටින්ම සීඝ්රතාවයක් නැත්තං = 0
සීඝ්රතාවය නියතයක් නම් = 2
ඒකාකාරී සීඝ්රතාවය = 2X
වැඩිවන සීඝ්රතාවය = X^2