ප්‍රේමදාස උඩුගම්පොල කියන බිහිසුණු නිල ඝා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින්, බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාම හෝ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද සියලු කොමිෂන් සභාවන්වල කටයුතුවලට, පරීක්‍ෂණයන්ට හා සාක්‍ෂි විමසීම් ආදියට නිරන්තරයෙන්ම ඉහළම දේශපාලන බල අධිකාරීත්වයන්ගේ බලපෑම් එල්ල කෙරී ඇති අතර විශේෂයෙන්ම කොමිසම විසින්
    [


    මේකේ source එක නෑද්ද
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,873
    3,887
    113
    USA
    :P කොහොම වුනත් උඩුගම්පල මරපු බහුතරය අහින්සකයෝ. ඕකා ඊලග ආත්මේ උපදින්නේ පනුවෝ ගහපු බල්ලෙක් වෙලා. විදවලා මෑරෙන්නේ. මිනිමරු ජෙප්පොන්ටත් එච්චර තමා. අතේ අහින්සකයන්ගේ ලේ ගෑවිලා නම් පල දෙනවාමයි
    ඕකා මේ අත්මේම පනුවෝ ගහලා මැරෙන්ඩ තිබ්බේ,
    මම හිතන් හිටියේ වල් පරයා මැරිලා කියලා
    අනිත් එකා තමා කුලසිරි උඩුගම්පොල ඕකගේ මල්ලි නේද?
    ඌත් පනුවෝ ගහලා විදවලා මැරෙන්ඩ ඕන මැරිලා නැත්තම්
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    450
    330
    63
    Mama ahikuntakai
    ඌ අවුරුදු 84 ආයු වලදල නිදහසෙ මැරෙනකල් ඉදලා දැන් නින්දෙන් ඇහැරිල වගෙ උට විරුද්ධව උඩුබුරනව..
    ඔය කතා මැරෙනකල් ඉන්න ඔනද කියන්න??

    මිනිහ මලාට පස්සෙ ගමෙ ලිද ගාව ඔපාදුප කියවන නාකි ගෑනු වගෙ තැන තැන බැන බැන යනවා..
    Looks like dumb JVP shit bag written it.. talks witharai weda nehe
    Bloody loosers..
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    udugampola kiyannthe victim kenek.family eke 7k marala tiyenne premadasage minimaruvo. giye jeppo pita.anthimata udugampola pissek una.unmaththakayek una.aththatama ei velave udugampola retired karanna tibba aanduvata.namuth anduva minihava alugosuvek kara.pali ganna police power use karanna dunna eka varadi
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    avi gatto aviyenma nasi.namuth udugampola ithuru venna atte minihath victim kenek nisa venna athi.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ahh PHD pons...thawama long service leave da? PhD thesis ekatada EK posts danne?

    පොඩි කතාවක් කියන්නද...?


    හිතපන් මම උඹේ ගැනිත් එක්ක සංසර්ගයේ යෙදුන....උඹේ ගැනී සුරාන්ත කීපයකට පත් උන මම නිසා...එක ඇය ජීවිතේට නොලබපු වින්දනයක්....

    උඹ නොගිය තැන් වලට මම ගිහින් ඇයට හිතකුල්මත්වන, ගතට නව ප්‍රබෝදයක් දෙන සුවයක් ලබාදුන්නා...කොටින්ම ඇය G-Spot Stimiluation එකකට පවා පත් උනා....



    රෑ වැඩට ගිහිල්ල උදේ එන උඹට ගනිගේ ප්‍රබෝදමත් ගතිය තේරෙනවා...ඇයට නව ජීවයකින් පිරි ගොස්...
    උඹ කොහොම හරි හොයා ගන්නවා මම තමයි වැඩේ දුන්නේ කියල...

    උඹ මට ඇවිල්ල බනිනව...මේ උඩ පිස්සු කෙලල තියනවා වගේ...

    එත් මම දන්නවා උඹේ වචන වලින් ඇයට දුන්න සුරාන්ත නැවත ආපස්සට හරවන්න බැහැ කියල...

    ඉතින් මම සන්තෝසෙන් අහන ඉඳල උඹ ගියාම යේ උඹේ ප්රියම්බිකවට call එකක් දීල කියනවා මෙන්න මෙහෙම..

    තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් වස්තුව!!!
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,960
    2,541
    113
    Nugegoda


    Capture2.jpg
    Rep added 24+. මේ ඝාතනය වුනේ ගාල්ල උළුවිටිකේ බද්දෙගම පාර අසල තියෙන ගෙදර. ඒ ගෙදර තාමත් තියෙනව ගාල්ල බද්දෙගම පාර අසල උළුවිටිකේ හරියේ. උඩුගම්පොල පවුලෙ ගම්පහ පැත්තෙන් පැවතුනාට ගොඩක් අය පදිංචි වෙලා හිටියෙ ඒ ගෙදර උඩුගම්පොලගෙ අම්මත් එක්ක. ඔය සිද්දිය වුන දවසෙ "උඹ අරූට කිරි දුන්නේ මේ දෙකෙන්ද කියල උඩුගම්පොලගෙ අම්මගෙ තන් දෙකත් කපල තියෙනවලු." පස්දෙනෙක් විතර මැරිල (උඩුගම්පොලගෙ අම්මයි අයියයි එයාගෙ පවුලයි) එක්කෙනෙක් බේරුන මට මතක විදියට. උඩුගම්පොලය ගොඩක්ම ෆෝම් වුනේ මේ සිද්ධියෙන් පස්සෙ තමයි...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,255
    87,922
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කලා කියලා දකින දකින එකාව මරන එක හොඳයිද.. කරපු එවුන්ට ශොට් එක දුන්න නං අර හිතුමතේ ජීවිතේ වගේ කරපු දේ හරි කියන්ඩ තිබ්බා.

    :yes::yes:

    mata puduma me kalakanniyawa mechchara kalayak marala nodapu eka :eek:
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Ahh PHD pons...thawama long service leave da? PhD thesis ekatada EK posts danne?

    පොඩි කතාවක් කියන්නද...?


    හිතපන් මම උඹේ ගැනිත් එක්ක සංසර්ගයේ යෙදුන....උඹේ ගැනී සුරාන්ත කීපයකට පත් උන මම නිසා...එක ඇය ජීවිතේට නොලබපු වින්දනයක්....

    උඹ නොගිය තැන් වලට මම ගිහින් ඇයට හිතකුල්මත්වන, ගතට නව ප්‍රබෝදයක් දෙන සුවයක් ලබාදුන්නා...කොටින්ම ඇය G-Spot Stimiluation එකකට පවා පත් උනා....



    රෑ වැඩට ගිහිල්ල උදේ එන උඹට ගනිගේ ප්‍රබෝදමත් ගතිය තේරෙනවා...ඇයට නව ජීවයකින් පිරි ගොස්...
    උඹ කොහොම හරි හොයා ගන්නවා මම තමයි වැඩේ දුන්නේ කියල...

    උඹ මට ඇවිල්ල බනිනව...මේ උඩ පිස්සු කෙලල තියනවා වගේ...

    එත් මම දන්නවා උඹේ වචන වලින් ඇයට දුන්න සුරාන්ත නැවත ආපස්සට හරවන්න බැහැ කියල...

    ඉතින් මම සන්තෝසෙන් අහන ඉඳල උඹ ගියාම යේ උඹේ ප්රියම්බිකවට call එකක් දීල කියනවා මෙන්න මෙහෙම..

    තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් වස්තුව!!!

    අම්මෝ එක..නැග්ග යකෝ .උඹ වැල කතා ලියන්න පටන් ගනින්කෝ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,255
    87,922
    113
    ආශ්චර්යමත් රටක


    Capture2.jpg
    Rep added 24+. මේ ඝාතනය වුනේ ගාල්ල උළුවිටිකේ බද්දෙගම පාර අසල තියෙන ගෙදර. ඒ ගෙදර තාමත් තියෙනව ගාල්ල බද්දෙගම පාර අසල උළුවිටිකේ හරියේ. උඩුගම්පොල පවුලෙ ගම්පහ පැත්තෙන් පැවතුනාට ගොඩක් අය පදිංචි වෙලා හිටියෙ ඒ ගෙදර උඩුගම්පොලගෙ අම්මත් එක්ක. ඔය සිද්දිය වුන දවසෙ "උඹ අරූට කිරි දුන්නේ මේ දෙකෙන්ද කියල උඩුගම්පොලගෙ අම්මගෙ තන් දෙකත් කපල තියෙනවලු." පස්දෙනෙක් විතර මැරිල (උඩුගම්පොලගෙ අම්මයි අයියයි එයාගෙ පවුලයි) එක්කෙනෙක් බේරුන මට මතක විදියට. උඩුගම්පොලය ගොඩක්ම ෆෝම් වුනේ මේ සිද්ධියෙන් පස්සෙ තමයි...

    ado sirawata? mu marenakan danan hitiye na othana ehema siddiyak una thanak kiyala.. mama othanin gihin thiyenawa 10- 15 wathawakata wada :eek:

    pudumai holman innawa kiyala kathawak nathi eka
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,255
    87,922
    113
    ආශ්චර්යමත් රටක
    ඌ අවුරුදු 84 ආයු වලදල නිදහසෙ මැරෙනකල් ඉදලා දැන් නින්දෙන් ඇහැරිල වගෙ උට විරුද්ධව උඩුබුරනව..
    ඔය කතා මැරෙනකල් ඉන්න ඔනද කියන්න??

    මිනිහ මලාට පස්සෙ ගමෙ ලිද ගාව ඔපාදුප කියවන නාකි ගෑනු වගෙ තැන තැන බැන බැන යනවා..
    Looks like dumb JVP shit bag written it.. talks witharai weda nehe
    Bloody loosers..

    :yes:

    oka marenakamma hitiya meka liyanna :dull:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,960
    2,541
    113
    Nugegoda
    ado sirawata? mu marenakan danan hitiye na othana ehema siddiyak una thanak kiyala.. mama othanin gihin thiyenawa 10- 15 wathawakata wada :eek:

    pudumai holman innawa kiyala kathawak nathi eka

    හොල්මං ඉන්නව කියල මමත් දන්නෙ නෑ ඒත් මම අහල තියෙන විදියට මේ ගෙදර ගොඩක් වෙලාවට පාලුවට තමයි තියෙන්නෙ. ඒත් ගෙදර නඩත්තු කරගෙන යනවලු. සමූලඝාතනයක් වෙච්ච ගෙදරක් නිසා සමහර විට කට්ටිය පදිංචි වෙන්න අකමැති ඇති.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,255
    87,922
    113
    ආශ්චර්යමත් රටක
    හොල්මං ඉන්නව කියල මමත් දන්නෙ නෑ ඒත් මම අහල තියෙන විදියට මේ ගෙදර ගොඩක් වෙලාවට පාලුවට තමයි තියෙන්නෙ. ඒත් ගෙදර නඩත්තු කරගෙන යනවලු. සමූලඝාතනයක් වෙච්ච ගෙදරක් නිසා සමහර විට කට්ටිය පදිංචි වෙන්න අකමැති ඇති.

    gedara nam oya wagema athi. dan ara maruna eka koheda idala tiyenne? gampaha da?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,344
    113
    මේකගේ මල්ලි - කුලසිරි උඩුගම්පොල තමා පොනිලාගෙන් ලකුණු දා ගන්න , මිලේනියම් සිටි බුද්ධි අංශය කොටින්ට පාවලා දුන්නේ...50ක් විතර මැරිවා කොටි ඊට පස්සේ.. (wipped out the whole team ).මතක විදිහට නිලාම් කියන කැප්ටන් විතරයි රට පැනලා ජීවිතේ බේර ගත්තේ....int ලොකුම පොරක් වෙච්ච කර්නල් මිඩීන් බල්ලෙක් වගේ පාරෙදී මැරුවේ....


    ඔහොම එකෙක් තමා දැන් අගමැති කරලා , රට විකුණන්ඩ බාර දීලා තියෙන්නේ....
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,087
    7,023
    113
    Nawala
    උඹලගේ අම්මා තාත්තාවත් කවුරු හරි මරලා දාපු දාට උඩගම්පොලයා කරපු දේ හරි කියයි.


    මෙතන JVP බබා කරන්න හදනවා බන් ..උන්ගේ පක්ෂේ තනනම් කළා කියලා මහජන දෙපොලයි ජීවිතයි විනාස කරන්න උන්ට තියන අයිතිය මොකක්ද ? උන් එහෙම කරපු හින්දා තමයි මේක මේ තරම් දුරදිග ගියේ ...විජේවීර කියන්නේ උපතින්ම තිබුණු හීනමානයකින් පෙලිච්ච මැට්ටෙක්..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    පොඩි කතාවක් කියන්නද...?


    හිතපන් මම උඹේ ගැනිත් එක්ක සංසර්ගයේ යෙදුන....උඹේ ගැනී සුරාන්ත කීපයකට පත් උන මම නිසා...එක ඇය ජීවිතේට නොලබපු වින්දනයක්....

    උඹ නොගිය තැන් වලට මම ගිහින් ඇයට හිතකුල්මත්වන, ගතට නව ප්‍රබෝදයක් දෙන සුවයක් ලබාදුන්නා...කොටින්ම ඇය G-Spot Stimiluation එකකට පවා පත් උනා....



    රෑ වැඩට ගිහිල්ල උදේ එන උඹට ගනිගේ ප්‍රබෝදමත් ගතිය තේරෙනවා...ඇයට නව ජීවයකින් පිරි ගොස්...
    උඹ කොහොම හරි හොයා ගන්නවා මම තමයි වැඩේ දුන්නේ කියල...

    උඹ මට ඇවිල්ල බනිනව...මේ උඩ පිස්සු කෙලල තියනවා වගේ...

    එත් මම දන්නවා උඹේ වචන වලින් ඇයට දුන්න සුරාන්ත නැවත ආපස්සට හරවන්න බැහැ කියල...

    ඉතින් මම සන්තෝසෙන් අහන ඉඳල උඹ ගියාම යේ උඹේ ප්රියම්බිකවට call එකක් දීල කියනවා මෙන්න මෙහෙම..

    තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් වස්තුව!!!

    Wow hari lassanay, thawath hernayak dekkada? Long service leave indala PHD karala dawal heenath dakinawada nikama?

    Kamak ne ban ohoma hari heena dekapan...mokada umba wage harakek ta oowa eththata karanna puluwan kiyalada...