Pain of failed constitutional coup and thundering slap by the independent judiciary !
මහත්තයා දුකට අඬනවා නේහ්. අඬන්න අඬන්න, තියෙන පිලිගැනීමත් නැති කොරගත්තානේ මෝඩ මැදමූලනයා. තව අඬපං. හිහ් හිහ් හූ!![]()
Pain of failed constitutional coup and thundering slap by the independent judiciary !
මහත්තයා දුකට අඬනවා නේහ්. අඬන්න අඬන්න, තියෙන පිලිගැනීමත් නැති කොරගත්තානේ මෝඩ මැදමූලනයා. තව අඬපං. හිහ් හිහ් හූ!![]()
හැම එකාම රනිල්ට බනින ඕනේ උනහම බටලන්ද බටලන්ද කියනවා. නමුත් මේ නඩුවෙන් රනිල් නිදොස්කොට නිදහස්වුනා නේද ? අනික අමතක කරන්න එපා මේ කොමිසම තිබ්බේ UNP ආණ්ඩුවක් යටතේ නෙමේ ... UNP පරදලා 63% අති බහුතරයක් අරගන ප්‍රබල ආණ්ඩුවක් පිහිටවපු පොදුපෙරමුණ කාලේ
ෂෝයි එකට හායිදාපු ලබ්බක් නෙමේ ගොන්ස් කිවේ, කොමිසමක් තිබ්බනම් , එකේ තීරණය මොකද්ද? සාදකත් එක්ක දාපන් ., රනිල් එකෙන් වැරදිකරුවෙක් උනේ නෑ. සරලව කිවොත් රනිලට විරුද්දව බටලන්ද ගේනෙක පුස්සක් !
88-89 ජවිපෙ කරල තියෙන්නේ ජනතා මෙහෙවරක්.... ජනතාව පෙළන, අසීමිත බර පටවන, ආර්ථිකය කෙලෙසන යූඑන්පී ඒකාදිපති වියරුවට විරුද්දව.... ඒත් ආණ්ඩුව ඒකට මුහුණ දුන්න විදිය හරිම වෙනස්.... ඒ කේ ප්‍රතිපල තමයි පාරවල් දිගට මිනී හමුවීම... ලෙයට ලෙය තියරියට ගියා මිසක සැබෑ ප්‍රශ්ණ අමතක කර ජනතාවගේ භාරකාරයාය යන භූමිකාවෙන් ආණ්ඩුව පිටපැනීම... රටේ දුර්භාග්යමත්ම වසර කිහිපය.... අද ජෙවිපෙට වඩා එදා හරි වෙනස්.... ආණ්ඩුව රකිනව වෙනුවට වැරැද්දට බැටදීම....
![]()
සහතික ඇත්ත කතාව. මේ මනුස්සය ආයෙ ඉපදුනොත් තිඹිරිගෙදරදිම බෙල්ලෙ වැල දාගන්නව... දෙකක් නෑ..

රනිල් දිනුව නෙවෙයි බන්.... ඒ වෙනකොට රටේ තිබුණ තත්වෙත් එක්ක බටලන්ද වැරදි කරපු ආමි එකේ ගොඩක් අය උතුරේ රාජකාරි කලේ... රනිල්ව වැරදිකාරයා කරල ගත්තනම් මුල ඉදල අගට උඩුගම්පොලගෙන් පටන් ගෙන රටේම පෙවිපෙ උන්ව මර්දනය කරපු විශාල පිරිසක් අත්අඩංගුවට ගන්න වෙනවා... යුද්දෙ තිබුණ මේ වෙලාවේ ආමි එකේ එකෙක් හරි අඩු වෙනවා කියන්නේ ආමි උන්ට ලොකු පාඩුවක්... ඒ නිසයි මේ සිද්දිය යට ගියේ.... චන්ද්‍රිකාට ඒ වෙලාවේ ඇක්ෂන් ගන්න බැරි උන හේතුව ඒකයි...
. උඩුගම්පොල ලංකාවෙන් පැනල ගියාලු නේද පස්සෙ ප්‍රේමදාස මහත්තයත් එක්ක තිබ්බ කේස් එකක් හින්දා ? FB එකේ දාල තියනවා දැක්කා එහෙම කතාවක්
අනේ සුදූ , ඔයා බටලන්ද ගැන මෙලෝ හසරක් දන්නේ නැති ටිපිකල් බයියෙක් වගේ පෙන්නේ ... අයෙත් ප්‍රශ්නයෙන් පැනලා ගිහිල්ලනේ ....
මට ඕනේ රනිල් මිනිමරුවෙක් නම් මිනීමරුවා කියන්න නියම සාක්ශි ටිකක්. නමුත් ඔයාගෙන් ඒ මට්ටමේ උත්තර බලාපොරෝතුවෙන්න බෑ. (මිටවඩා හොදයි නාමල් කුමාරත් එක්ක කතාකරනවා ) එක හින්දා මම යේ ප්‍රශ්න අහන්නේ නෑ
මේකේ ඉන්න අනිත් සහෝදරයෝ (මොන දේසපාලන මතය දරුවත් )මගේ ප්‍රශ්න වලට මෙයාගේ උත්තර බලන්න . මෙකතමා ලංකාවේ දේසපාලන පොරටෝක් දෙන බයියන්ගේ ඇත්ත තත්වය .