ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Pain of failed constitutional coup and thundering slap by the independent judiciary !
    මහත්තයා දුකට අඬනවා නේහ්. අඬන්න අඬන්න, තියෙන පිලිගැනීමත් නැති කොරගත්තානේ මෝඩ මැදමූලනයා. තව අඬපං. හිහ් හිහ් හූ!
    :D:D:D:rofl::rofl::rofl:

    giphy.gif
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    88-89 ජවිපෙ කරල තියෙන්නේ ජනතා මෙහෙවරක්.... ජනතාව පෙළන, අසීමිත බර පටවන, ආර්ථිකය කෙලෙසන යූඑන්පී ඒකාදිපති වියරුවට විරුද්දව.... ඒත් ආණ්ඩුව ඒකට මුහුණ දුන්න විදිය හරිම වෙනස්.... ඒ කේ ප්‍රතිපල තමයි පාරවල් දිගට මිනී හමුවීම... ලෙයට ලෙය තියරියට ගියා මිසක සැබෑ ප්‍රශ්ණ අමතක කර ජනතාවගේ භාරකාරයාය යන භූමිකාවෙන් ආණ්ඩුව පිටපැනීම... රටේ දුර්භාග්‍යමත්ම වසර කිහිපය.... අද ජෙවිපෙට වඩා එදා හරි වෙනස්.... ආණ්ඩුව රකිනව වෙනුවට වැරැද්දට බැටදීම....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැම එකාම රනිල්ට බනින ඕනේ උනහම බටලන්ද බටලන්ද කියනවා. නමුත් මේ නඩුවෙන් රනිල් නිදොස්කොට නිදහස්වුනා නේද ? අනික අමතක කරන්න එපා මේ කොමිසම තිබ්බේ UNP ආණ්ඩුවක් යටතේ නෙමේ ... UNP පරදලා 63% අති බහුතරයක් අරගන ප්‍රබල ආණ්ඩුවක් පිහිටවපු පොදුපෙරමුණ කාලේ

    රනිල් දිනුව නෙවෙයි බන්.... ඒ වෙනකොට රටේ තිබුණ තත්වෙත් එක්ක බටලන්ද වැරදි කරපු ආමි එකේ ගොඩක් අය උතුරේ රාජකාරි කලේ... රනිල්ව වැරදිකාරයා කරල ගත්තනම් මුල ඉදල අගට උඩුගම්පොලගෙන් පටන් ගෙන රටේම පෙවිපෙ උන්ව මර්දනය කරපු විශාල පිරිසක් අත්අඩංගුවට ගන්න වෙනවා... යුද්දෙ තිබුණ මේ වෙලාවේ ආමි එකේ එකෙක් හරි අඩු වෙනවා කියන්නේ ආමි උන්ට ලොකු පාඩුවක්... ඒ නිසයි මේ සිද්දිය යට ගියේ.... චන්ද්‍රිකාට ඒ වෙලාවේ ඇක්ෂන් ගන්න බැරි උන හේතුව ඒකයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    ෂෝයි එකට හායිදාපු ලබ්බක් නෙමේ ගොන්ස් කිවේ, කොමිසමක් තිබ්බනම් , එකේ තීරණය මොකද්ද? සාදකත් එක්ක දාපන් ., රනිල් එකෙන් වැරදිකරුවෙක් උනේ නෑ. සරලව කිවොත් රනිලට විරුද්දව බටලන්ද ගේනෙක පුස්සක් !

    ඒ වුනාට උන්නැහෙගෙ හිත දන්නෙව බලය වෙනුවෙන් දුන්නෙ මොනවගේ ගේම් එකක්ද කියල දිග පළල එතුමා දන්නවනේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    88-89 ජවිපෙ කරල තියෙන්නේ ජනතා මෙහෙවරක්.... ජනතාව පෙළන, අසීමිත බර පටවන, ආර්ථිකය කෙලෙසන යූඑන්පී ඒකාදිපති වියරුවට විරුද්දව.... ඒත් ආණ්ඩුව ඒකට මුහුණ දුන්න විදිය හරිම වෙනස්.... ඒ කේ ප්‍රතිපල තමයි පාරවල් දිගට මිනී හමුවීම... ලෙයට ලෙය තියරියට ගියා මිසක සැබෑ ප්‍රශ්ණ අමතක කර ජනතාවගේ භාරකාරයාය යන භූමිකාවෙන් ආණ්ඩුව පිටපැනීම... රටේ දුර්භාග්‍යමත්ම වසර කිහිපය.... අද ජෙවිපෙට වඩා එදා හරි වෙනස්.... ආණ්ඩුව රකිනව වෙනුවට වැරැද්දට බැටදීම....

    BUP_DFT_DFT-12-13-9.jpg

    සහතික ඇත්ත කතාව. මේ මනුස්සය ආයෙ ඉපදුනොත් තිඹිරිගෙදරදිම බෙල්ලෙ වැල දාගන්නව... දෙකක් නෑ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    BUP_DFT_DFT-12-13-9.jpg

    සහතික ඇත්ත කතාව. මේ මනුස්සය ආයෙ ඉපදුනොත් තිඹිරිගෙදරදිම බෙල්ලෙ වැල දාගන්නව... දෙකක් නෑ..

    :yes::rofl::D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රනිල් දිනුව නෙවෙයි බන්.... ඒ වෙනකොට රටේ තිබුණ තත්වෙත් එක්ක බටලන්ද වැරදි කරපු ආමි එකේ ගොඩක් අය උතුරේ රාජකාරි කලේ... රනිල්ව වැරදිකාරයා කරල ගත්තනම් මුල ඉදල අගට උඩුගම්පොලගෙන් පටන් ගෙන රටේම පෙවිපෙ උන්ව මර්දනය කරපු විශාල පිරිසක් අත්අඩංගුවට ගන්න වෙනවා... යුද්දෙ තිබුණ මේ වෙලාවේ ආමි එකේ එකෙක් හරි අඩු වෙනවා කියන්නේ ආමි උන්ට ලොකු පාඩුවක්... ඒ නිසයි මේ සිද්දිය යට ගියේ.... චන්ද්‍රිකාට ඒ වෙලාවේ ඇක්ෂන් ගන්න බැරි උන හේතුව ඒකයි...

    . උඩුගම්පොල ලංකාවෙන් පැනල ගියාලු නේද පස්සෙ ප්‍රේමදාස මහත්තයත් එක්ක තිබ්බ කේස් එකක් හින්දා ? FB එකේ දාල තියනවා දැක්කා එහෙම කතාවක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    . උඩුගම්පොල ලංකාවෙන් පැනල ගියාලු නේද පස්සෙ ප්‍රේමදාස මහත්තයත් එක්ක තිබ්බ කේස් එකක් හින්දා ? FB එකේ දාල තියනවා දැක්කා එහෙම කතාවක්

    ප්‍රේමදාස කියන්නෙත් සාක්ෂි ඉතිරි නොකරන පොරක් බන්.... ඔය යකාගේ චරිතේ පොඩ්ඩක් කියවල බලපන්.... අනිවා උඩුගම්පොළටත් ෂොට් එක දෙන්න බලන්න ඇති භීෂන යුගේ ඉවර උනාම.........
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    අනේ සුදූ , ඔයා බටලන්ද ගැන මෙලෝ හසරක් දන්නේ නැති ටිපිකල් බයියෙක් වගේ පෙන්නේ ... අයෙත් ප්‍රශ්නයෙන් පැනලා ගිහිල්ලනේ ....

    මට ඕනේ රනිල් මිනිමරුවෙක් නම් මිනීමරුවා කියන්න නියම සාක්ශි ටිකක්. නමුත් ඔයාගෙන් ඒ මට්ටමේ උත්තර බලාපොරෝතුවෙන්න බෑ. (මිටවඩා හොදයි නාමල් කුමාරත් එක්ක කතාකරනවා ) එක හින්දා මම යේ ප්‍රශ්න අහන්නේ නෑ

    මේකේ ඉන්න අනිත් සහෝදරයෝ (මොන දේසපාලන මතය දරුවත් )මගේ ප්‍රශ්න වලට මෙයාගේ උත්තර බලන්න . මෙකතමා ලංකාවේ දේසපාලන පොරටෝක් දෙන බයියන්ගේ ඇත්ත තත්වය .

    :lol::lol::lol::yes::yes::yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රනිල් දිනුව නෙවෙයි බන්.... ඒ වෙනකොට රටේ තිබුණ තත්වෙත් එක්ක බටලන්ද වැරදි කරපු ආමි එකේ ගොඩක් අය උතුරේ රාජකාරි කලේ... රනිල්ව වැරදිකාරයා කරල ගත්තනම් මුල ඉදල අගට උඩුගම්පොලගෙන් පටන් ගෙන රටේම පෙවිපෙ උන්ව මර්දනය කරපු විශාල පිරිසක් අත්අඩංගුවට ගන්න වෙනවා... යුද්දෙ තිබුණ මේ වෙලාවේ ආමි එකේ එකෙක් හරි අඩු වෙනවා කියන්නේ ආමි උන්ට ලොකු පාඩුවක්... ඒ නිසයි මේ සිද්දිය යට ගියේ.... චන්ද්‍රිකාට ඒ වෙලාවේ ඇක්ෂන් ගන්න බැරි උන හේතුව ඒකයි...

    ai bn un kotinta ohoma gahuwe naththe??? manawa himikam nathi eke konaka idan unwa athugaala daanna thibunane
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    විජේවීර හමුදාවෙන් අල්ලා ගත්තට පස්සේ මරන්න කළින් මිනිහගෙන් ප්‍රකාශයක් අරගෙන (වීඩියෝ) තියෙනවා. ඒ වීඩියෝ එක නැද්ද හොයා ගන්න