නෝමල් සර්විස් පාස්පෝට්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    නෝමල් සර්විස් පාස්පෝට්

    ලගදි නෝමල් සර්විස් පාස්පෝට් ගත්ත අය ඉන්නවනම් පොඩි කමෙන්ටුවක් දාල යන්න.
    1-ඇප්ලයි කරේ කොහෙන්ද?
    2-කොයි කාලෙ වගේද?
    3-දවස් කීයක් ගියාද එන්න?
    (යාලුවෙක්ට උන දෙයක් උනාට කමක් නැත)