ජෙප්පො මොනා හරි කරයි බය නොවී හිටපං..දැක්කනේ පහුගිය දවස් වල මරාව ඵළවන්න දුන්න ගේම..මේක මොකක්ද උන්ට?![]()



විද්යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළේ 2017 මුදල් පනතින් යෝජිත එම බද්ද මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක්රියාත්මක බවයි.
නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් - දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන බවයි ඔහු කියා සිටියේ. වාහන හිමියන් විසින් ආදායම් බලපත්ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළා.
මේ අතර මෙම වසරේදී ආදායම් බලපත්ර ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවීම අනිවාර්ය නොවන අතර ලබන වසරේ සිට ආදයම් බලපත්රය ලබා ගැනීමේදීම එය ගෙවීම අනිවාර්ය වන බවයි මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.


කාබන් බද්ද ගෙවන්න ඕනේ කාබන් විමෝචනයට කම්පන්සේෂන් එකක් විදියට නේ.....
එහෙනං එමිෂන් ටෙස්ට් වලට මොන පුකටද ගෙවන්නේ??????

රජයේ වාහන වලට සහ CTB බස් වලටත් මේ නීතිය අදාලද?![]()



පෙරේදා ආදායම් බලපත්රේ ගන්ට යද්දී කවුන්ටරේ හිටපු අක්කා ඒක තමා ජාති හිනාවක් දැම්මේ "ඊලග පාර උබට කාබන් බද්දත් ගහලා තමා දෙන්නේ" වගේ සීන් එකේ,
දැන්නේ තේරුනේ !![]()

E aiyala Tesla Electric wala yanne, api wage petrol, diesel wahana use karana kalu katha kota sinhalu nemei
කෝමේ ආණ්ඩුව ආයෙත් ඕනේ කියාගෙන කඩේ ගියපු nikdw , monson පොන්සොන්, dharatha,(තව ඉන්නවා , නම් මතක නෑ ) ඇතුළු පිරිස?


කෝමේ ආණ්ඩුව ආයෙත් ඕනේ කියාගෙන කඩේ ගියපු nikdw , monson පොන්සොන්, dharatha,(තව ඉන්නවා , නම් මතක නෑ ) ඇතුළු පිරිස?
E aiyala Tesla Electric wala yanne, api wage petrol, diesel wahana use karana kalu katha kota sinhalu nemei![]()
