කාබන්_බද්ද

Opinion

Member
May 20, 2018
2,904
185
0
mewa therena ewunta barida me ratey thiyena podu prawahana sewaya fix karanna ? mulinma thamange waradi tika hadala inna one
 

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජෙප්පො මොනා හරි කරයි බය නොවී හිටපං..දැක්කනේ පහුගිය දවස් වල මරාව ඵළවන්න දුන්න ගේම..මේක මොකක්ද උන්ට?:rofl:
    :yes::yes::yes:
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Machan

    samanyen bick walata kohomadha Car walata kiyaka charge weida?

    samanyen bick wala carbon kocharak thiyenawa da ?
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo

    විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

    මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ 2017 මුදල් පනතින් යෝජිත එම බද්ද මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක‍්‍රියාත්මක බවයි.

    නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් - දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන බවයි ඔහු කියා සිටියේ. වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා.

    මේ අතර මෙම වසරේදී ආදායම් බලපත‍්‍ර ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවීම අනිවාර්ය නොවන අතර ලබන වසරේ සිට ආදයම් බලපත‍්‍රය ලබා ගැනීමේදීම එය ගෙවීම අනිවාර්ය වන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

    ඝණ මීටර nemei ඝන සෙන්ටිමීටර
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාබන් බද්ද ගෙවන්න ඕනේ කාබන් විමෝචනයට කම්පන්සේෂන් එකක් විදියට නේ.....

    එහෙනං එමිෂන් ටෙස්ට් වලට මොන පුකටද ගෙවන්නේ??????
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    පෙරේදා ආදායම් බලපත්රේ ගන්ට යද්දී කවුන්ටරේ හිටපු අක්කා ඒක තමා ජාති හිනාවක් දැම්මේ "ඊලග පාර උබට කාබන් බද්දත් ගහලා තමා දෙන්නේ" වගේ සීන් එකේ,
    දැන්නේ තේරුනේ !
    :baffled::baffled:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කාබන් බද්ද ගෙවන්න ඕනේ කාබන් විමෝචනයට කම්පන්සේෂන් එකක් විදියට නේ.....

    එහෙනං එමිෂන් ටෙස්ට් වලට මොන පුකටද ගෙවන්නේ??????

    එමිෂන් ටෙස්ට් එකෙන් කරන්නේ ඕනවට වෑඩිය පරිසරය දූෂණය සිදු වෙන එක වලක්වන එක. මේ බද්ද ගහල තියෙන්නේ අර දුෂණය කරන්න පුලුවන් ලිමිට් එකට කරන අයකිරීමක් හෑටියට. කොහොමද ටිකිරි මොලේ. තව ලස්සන ලස්සන බදු ඉස්සරහට එයි. :D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    පෙරේදා ආදායම් බලපත්රේ ගන්ට යද්දී කවුන්ටරේ හිටපු අක්කා ඒක තමා ජාති හිනාවක් දැම්මේ "ඊලග පාර උබට කාබන් බද්දත් ගහලා තමා දෙන්නේ" වගේ සීන් එකේ,
    දැන්නේ තේරුනේ !
    :baffled::baffled:

    :rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ

    කෝමේ ආණ්ඩුව ආයෙත් ඕනේ කියාගෙන කඩේ ගියපු nikdw , monson පොන්සොන්, dharatha,(තව ඉන්නවා , නම් මතක නෑ ) ඇතුළු පිරිස?


     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    කෝමේ ආණ්ඩුව ආයෙත් ඕනේ කියාගෙන කඩේ ගියපු nikdw , monson පොන්සොන්, dharatha,(තව ඉන්නවා , නම් මතක නෑ ) ඇතුළු පිරිස?


    E aiyala Tesla Electric wala yanne, api wage petrol, diesel wahana use karana kalu katha kota sinhalu nemei :(:(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    කෝමේ ආණ්ඩුව ආයෙත් ඕනේ කියාගෙන කඩේ ගියපු nikdw , monson පොන්සොන්, dharatha,(තව ඉන්නවා , නම් මතක නෑ ) ඇතුළු පිරිස?



    රදල කැල්ලක් (නියම ටෝයියෙක්) කියල ඒගොල්ලො ටෝයියෝ නෙමෙයි ඒගොල්ලොත් බයියෝ කියල...ඒක ගැන කල්පනා කරනවා මගේ හිතේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    E aiyala Tesla Electric wala yanne, api wage petrol, diesel wahana use karana kalu katha kota sinhalu nemei :(:(


    Tesla මොකටද බන්.. උන් ගොඩක් අය පාවිච්චි කරන්නෙ volkswagen kuliyapiti X car එක බන්.. සමහරු volkswagen kuliyapi TX SUV එකත් පාවිච්චි කරනව.. දෙකම electric නිසා කාබන් බද්දක් එහෙම නෑ.. අනික ලංකාවෙ කුලියාපිටියෙ හදන නිසා ඒක්න් රටටත් වාසියක් වෙනව බන්.. :P