Confuce wela inne ban :(

SahanJ123

Well-known member
• Mar 18, 2012
7,629
714
113
Ceylon
මේක මෙහෙම උනා වෙන්න පුළුවන්....

ඔය උඹව හලපු උන් ඔක්කොම ට්‍රිප් එක ගියේ උන්ගේ ෆැමිලි එක්ක නම් උන්ට සමාව දීපන්. ෆැමිලි ට්‍රිප් වලට ඒ ෆැමිලි එකට ආගන්තුකයෝ ගෙනියන්නේ නැහැ සාමාන්යෙන් ලොකු මිනිස්සු . එහෙම නැත්නම් උන් උඹව හලලා තියෙන්නේ පහත කාරනා නිසා වෙන්න පුළුවන්.

1. උඹ පොඩි මිනිහෙක් විදියට පැන පැන උදව් කරපු විදියෙන් ලොකු මිනිස්සු හිතන්න පුළුවන් පස්සෙ උන්ගෙන් උදව් ගන්න පැනල දෙනවා කියල
2. උඹල අතර ඇති පන්ති බේදය නිසා උඹව හලලා
3. උන්ට උඹව ජිම් බඩී කෙනෙක් විතරයි. එතනින් එහා පර්සනල් ලයිෆ් එකට උඹව ගන්නෙ නැහැ.
4. උඹේ ලුක් එකෙන් උඹ රස්ත ඩයල් එකක් නිසා අතේ දුරින් තියාගන්න ඕනේ කියල හිතුවද දන්නෙත් නැහැ.

ගණන් ගන්න එපා. උන්ගේ වරදකුත් නැහැ. මේ සමාජයේ හැටි. අමතක කරන්න එපා. මිනිස්සු පෝසත් උනා කියල විශේෂ හොඳ / නරකුත් නැහැ.
ඒ වගේම මිනිස්සු දුප්පත් කියල අහිංසකත් නැහැ.

enter please ______________________________________________________________________________________________________________________

මහලොකු කේස් එකක් නෙමේ යාලු. මට රියැක්ට් කරන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.

මම මචං යන ජිම් එකට උදේට එන්නේ හොද හොද ජොබ් කරන කාර් බාර් තියෙන කපල් සහ කොල්ලො, කොල්ලො කිව්වට 32+ උන්.

මමයි තව කොල්ලො පස් හය දෙනෙක් තමයි බයික් වලින් බහින්නේ.

උතන කියල තියෙන උන් හැමෝම මාත් එක්ක ලොකු සම්බන්දයක් නෑ නමුත් කතා කරනව. ගුඩ්මෝනින් කියනව. හෙන සල්ලි තියෙන උන් පවා එකෙක් එනව v8 prado එකකින් අර ඇමතිලට හම්බෙන :yes:

හැබැයි ඔතනින් හතර පස් දෙනෙක් මාත් එක්ක පට්ට ෆිට්. දෙන්නෙක් ඩොකාල, එකෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්, අනිත් එකා ලෝයර්, තව දෙන්නෙක් ඉන්නව එකෙක්ට හාඩ්වෙයාර් එකක් තියෙනව අනිත් එකාට රෙස්ටුරන්ට් එකක් තියෙනව ෆුඩ්ඩිලිවරි සර්ව්ස් එකක් එක්ක.

උන් හැමෝටම මම තමයි ගොඩක් වැරදි අඩු පාඩු හද හද සෙල්ලම් කරන හැටි කියල දුන්නේ. මමත් උන්ට හෙනට කෙයාරින් උනා මම දන්නෙම නැතුව. මොකද මගේ ජීවිතේට ඔය තරම් සල්ලි කාර උන් ආශ්‍රය කරල නෑ. දන්නැද්ද බන් මනුස්ස ගතියනේ. නිකන්ම ගොට්ට ඇල්ලුනා. :baffled:

මීට මාස 3කට විතර කලින් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන මල්ලිල දෙන්නෙකුයි, ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ අයිය කෙනෙකුයි. උන් අර අයත් එක්ක වැඩිය කතා බහක් නෑ ගුඩ්මෝනින් කිහල හිනා උනා යනකොට කියල ගියා වගේ හිටියේ.

මේ ලඟදි බන් ඒකිව්වේ දෙසැම්බර් අගදි ජිම් ඔව්නර් සහ තව උදේ එන කීප දෙනෙක් කතා කරල සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරන් හිටිය ඒ ඒ අයගේ වාහන වලින්. ඔතන අර රෙස්ටුරන්ට් එක තියෙන අයිය හෙන හොදයි මාත් එක්ක ෆිට්. පොර මට ඕක කියල යමු කිව්ව. මමත් පැනල හා කිව්ව. හැබැයි යන්න දවස් කීපයක් තියෙද්දි පොර කිව්ව මිනිහ පොරගෙ කාර් එකේ යන්නෑ උදේට සෙල්ලම් කරන තව කපල් එකක කාර් එකේ කියල යන්නේ ජිම් ඔව්නර් එක්ක. මම ඉතින් ඒ වාහනේ අයිති ඩයල් එකෙන් ඇහුව මමත් සෙට් වෙන්නද කියල. පොර කිව්ව මල්ලි මැද ගොඩක් දුර යන්න අමාරුයි ෆ්ලෝ හම්ප් එකත් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් $%#$% ගෙන් අහනවද කියල කිව්ව. #$#%$# කිව්වේ අර හාඩ්වෙයා එක කරන ඩයල් එක. පොරත් මාත් එක්ක හෙන ෆිට් හැබැයි. ඉතින් අවුලක් නෑ කියල මම ඊට පහුවෙනිද උගෙන් ඇහුව. පොරට වෙසල් එකක් තියෙනව සුදු පාට. පොර කිව්ව පොරයි එයාගෙ වයිෆ්, එයාගෙ බබාල දෙන්නයි. උදේට කාඩියෝ කරන්න එන අක්ක කෙනෙකුයි යන්න සෙට් වෙලා කිව්ව තියෙන්නේ ඒ අක්ක පොරගේ වයිෆ්ගෙ ජිම් යාලුවෙක්. :dull: ඉතින් ඒකත් ඉවරයි.

මම ඉතින් ගානක් ගත්තෙ නෑ. තව ඉන්නවනේ. :D ඩොකාල දෙන්නගෙන් එක්කෙනෙක්ටනම් යන්න වෙන්නෑ කිව්ව. අනිත් කෙනා කොහොමත් හෙන ෆිට් මාත් එක්ක. අනික පොරට තියෙන්නේ bmw කාර් එකක්. :love: උගෙන් ඇහුවම කිව්ව යමු මල්ලි කියල. දැන් ඉතින් අවුලක් නෑනේ. ඔන්න යන්න දවස් දෙකකට කලින් පොර කියනව මට මල්ලි වැඩක් සෙට් උනා යන්න වෙන එකක් නෑ කියල. :angry:

ලෝයර් කාරයත් සතියකින් විතර ආවෙ නෑ ඒනිසා පොරගෙන් අහන්න උනෙත් නෑ. hnb එකේ මැනේජර් ඩයල් එකත් උගේ ගෑනියි තව උදේට කාඩියෝ කරන 3දෙනෙකුයි සෙට් වෙලා. :dull:

තව වාහන තියෙන උන් කීපදෙනෙක් හිටිය. බට් උන් වෙයිට් පැත්තට එන්නෑ කාඩියෝ පැත්තේ විතරයි ඉන්නෙ. සම්බන්දයක් ඇදුනුම් කමක් නෑ. ඒ නිසා නිකන් අහන්න මොකක්ද වගේ නිසා ඇහුවෙ නෑ.

කොහොම හරි මේ සීන් එක නිසා මට යන්න බැරි උනා. ජනවාරි 2 විතර වෙනකොට මට වයිරස් උනකුත් හැදිල සතියට විතර පස්සේ ජිම් එකට ගියේ. අඩෝ වැඩේ කියන්නේ බන්. මම ෆේස්බුක් පේජ් එකෙන් දැක්ක උන් ගියපු ට්‍රිපේ ෆොටෝ දාල තියෙනව. එකින් එක බලද්දි නෝට් උනේ අර කොමර්ෂල් බෑන්ක්ස එකේ කොල්ලො දෙන්නයි ඉන්ෂුවරන්ස් එකේ අයියයි අර යන්නෑ කියපු ඩොකා එක්ක කන්න නවත්වපු තැනක ටේබල් එකේ ඉදන් සෙල්ෆි දාල තිබ්බ. ඒකට ලයික් කරපු උන් බලද්දි හාට් රියැක්ෂන් එක දාපු උන් බලද්දි අර බැන්කුවේ උන්ගෙන් එකෙක් අහු උනා උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම සෙලිෆි පොටෝ ගොඩක් තිබ්බ මුන් දෙන්නයි අර ඉන්ෂුවරන්ස් එකේ අයියියි අර ඩොකාගේ bmw එකේ ගිහින් තියෙන්නේ. :angry:

ඒ වෙලාවේ මට ටිකක් අවුල් වගේ. ජිම් එකට ගියාම උන් එක්ක වෙනද වගේ ශේප් එකේ හිටිය ඒත් වෙනද වගේ එනර්ජි එකක් නෑ වැඩිය කතා බහ කරන්න. හිතලම නෙමේ ඇගෙන් එන්නෑ. මුන් මාව හැලුව නේද වගේ ලයින් එකක් හිතට ආවෙ.

මට හිතා ගන්න බැරි ඇයි පොර මාව හැලුවෙ කියල මොකද මම තමයි ඌට වැඩියෙන්ම උදව් කරේ හෙන බොක්කෙන් හිටියේ. අර බැංකුවේ උන් ලගදි ආව අනික උන් වැඩිය ෆිට් නෑ ඩොකත් එක්ක :oo: ගුඩ්මෝනින් අරව මේව විතරයි.

මට සැකයි මගේ පෙනුම නිසාද කියල. මම ජිම් ගියාට මගේ ඇග ටිකක් කටුයි ඒ වගේම අර බැංකුවේ උන් වගේ පොෂ් පෙනුමක් නෑ. ටිකක් irc ලුක් එකක් තියෙන්නේ එහෙම නොවුනත් ඇත්ත ජීවිතේ. මේකත් දන්නෑ සීන් එක.

මේක හෙන පොඩි සීන් එකක් උනාට මට හිතුන අපරාදෙ නේද අරන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ටයිම් එකයි එනර්ජි එකයි කියල. මොකද අරුන්ට කියල දීල ස්පොට් කරද්දි මට සෑහෙන්න වෙලාවක් යනව සෙල්ලම් කරන්න, මට හරියට සෙල්ලම් කරගන්න වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාට ෆිට් එකට මම සෙල්ලම් කරන එක පස්සට දාල මැෂින්, බෙන්ච් මම දෙනව. එහෙම කරපු මාව හලල. අරුන් 3න් දෙනාව දාන් ගිහින්. :no:

‍පොඩි එකා වගේ තරහ වෙන්න බැරි නිසා උන් එක්ක මම පහු වෙනිද නෝමල් කතා බහ කරල හිටිය. ඒත් වෙනද වගේ කිසි ගෝ එකක් නෑ උන් වෙනුවෙන් මිනිත්තුවක්වත් වේස්ට් කරන්න. එක සැරේටම වෙනස් වෙන්නත් මොකක්ද වගේ. මොකද එහෙම උනාම සෙල්ලම් කරන්නත් එපා වෙනවනේ වටේ තියෙන වයිබ් එක අවුල් උනාම.

අනේ මන්ද බන් මම උබනම් උබ කොහොමද මේ වගේ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්නේ? ඩීසන්ට් විදියට. පොඩි උන් වගේ ඕවර්රියැක්ට් කරන්නේ නැතුව? :love:

මට මේ සීන් එක නිසා සහ උන් උදේට සෙට් වෙන නිසා උදේට ජිම් යන්නත් එපා වෙලා තියෙන්නේ. :rolleyes:

sachith19920726

Well-known member
• Jan 20, 2011
35,670
11,504
113
33
Crynet Solutions
bit.ly
1. පුක දෙන්න යන්න එපා..
2. පුක දෙන්න යන්න එපා..
3. පුක දෙන්න යන්න එපා..
4. අනිත් උන්ගෙන් උබ උන්ට කරපු දේවල් ම උබටත් කරයි කියල බලාඔරොත්තු වෙන්න එපා.. ඕක කෙල්ලන්ටත් එකයි අනිත් උන්ටත් එකයි..
5. තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා..

උන් උන්ම කතා වෙලා නෙ උබව හලල තියෙන්නෙ..
අඩෝ අරූ ඇහුව බන් මාත් එක්ක යනන්ත් මාත් ශේප් උනා බන්..

ඊලග දවසෙ ගිහින් ලෝඩ් පකීර් වගේ උබ සෙල්ලම් කරල.. ඔය පකයන් ගෙ මූනවත් බලන් නැතුව වරෙන්..
උබ උන්ගෙ වහලෙක් ද ?
ඕනාවට වඩා පුක දෙන්න ගියාම උබේ value එකක් නැතුව යනව ඒක තේරුම් ගනින් මුලින්ම..

හැමෝම නෙවේ.. උබට value එකක් එන්නේ උබෙන් උන්ට ප්‍රයෝජනයක් තියනව නම් විතරයි.. obviously උබෙන් උන්ට කිසි වැඩක් නෑ..
තැනකට වරෙන් මානසිකව වැටෙන් නැතුව..

Last edited:
• Like
Reactions: D_Mad

Emios

Well-known member
• Dec 10, 2009
74,238
66,660

Thada thada sinhalu.

kandahar

Well-known member
• Mar 19, 2011
13,430
17,405
113
බලෙන් අහ අහා ට්‍රිප් යනවද බන් , උබට ෆිට් උන් උබව බලෙන් හරි එක්කගෙන යාවි , අකමැති උන් එක්ක බලෙන් යන්න පිස්සුද

මට පෙන්නේ උබ මිනිස්සු අශ්රය කරලා නැහැ වැඩිය , යාලුවෝ අඩුද උබට

ගණන් ගන්න එපා ඔය එකෙක්වත් , පාඩුවේ ජිම් ගිහින් වරෙන් , නැත්නම් වෙන ජිම් එකකට පලයන් , අද ඊයේ හම්බුවුන උන් උබව හැලුව කියල වොරි වෙන්නේ පිස්සුද ඩෝ , අවුරුදු ගණන් ලව් කරපු කෙල්ල කොල්ලව හලන්නේ , ඕව මොනාද

ෆයිනලි .. තමන්ට තමන් විතරයි, සෙට් වෙයන් පොඩි කාලේ ඉදන් යාලුවෝ එක්ක , අනිත් උන් ටෙම්පරි යාලුවෝ විතරයි

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඒ අහපු හැමෝම හෙන ෆිට් බන් මාත් එක්ක. මම තමයි උන්ගේ ගුරා ඉන්ට්‍රක්ටර් කාරය නැති වෙලාවට. :P

wrong instructions deepan aye ;)

hiKz123

Well-known member
• Jan 6, 2013
354
361
63
ඕක ඔච්චර දෙයක් නෙවේ බං. හිත රිද්දගන්නෙ නැතිව ජීවත් වෙන්න ඉගෙන ගනිං. මටත් ඉස්සර ඔය වගේ ප්‍රශ්ණ තිබ්බා. කාලයත් එක්ක මිනිස්සු මැචුව වෙනකොට ඔව්ව ඔච්චර දේවල් නෙවේ. ඕඅකට තියෙන්නෙ එකම එක නීතියයි. "උදව් කරපං, ඒ ආපිට දේවල් බලාපොරොත්තුවක් නැතිව. එතකොට ඔච්චර දුකකුත් නෑ. ආපිට උදව්වක් ආවෙ නෑ කියලා දුකකුත් නෑ, සාමාජෙට වෛර කරන්නෙත් නෑ". ඕක ෆලෝ කලොත් උබට ජිම් එකේ නෙවේ, ලෝකෙ ඕන තැනක ගිහින් ජීවත් වෙන්න පුලුවන්.

මමත් ජිම් යනව දැන් අවුරුදු 10ක විතර ඉදන්, පටන් ගන්න කාලෙ බර 48 යි. මගෙ වයසෙ ඔක්කොටම වඩා කෙට්ටුයි, දුර්වලයි, කොටින්ම කැතයි. හැබැයි එක දෙයක් තිබ්බා, අනිත් උන් ගැන්සි පිටින් බහිනකොට මම තනියම ගිහින් වැඩේ කලෙ. ගැන්සි පිටින් නවතිනකොට මම නැවතුනේ නෑ. දැන් බර 68ක් විතර, මගෙ වයසෙ ජිම් එක අනිත් 90% කට වඩා පේන්න දෙයක් දැන් මගෙ තියෙනවා. ඉස්සර නිකන් ගනන් ගත්තෙ නැති උන් දැන් බලෙන් ෆිට් වෙන්න හදනවා, ජිම් එද්දි උන්ටත් එන්න කියනවා එක එක බයිලා. මට එච්චර ගානක් නෑ. අතේ දුරින් අස්‍රය කරනවා. හැබැයි නොදන්න එකක් ඇහුවොත් කියල දෙනවා. ඒකත් පට්ට බං.

Last edited:

Mohowk

Well-known member
• Jun 14, 2018
17,624
21,113
113
Wakanda

waysa kiyada?
aga hdanna kochchara kal giyada?

shadow1

Well-known member
• Jun 12, 2015
6,769
1,223
113
Earth

දාපන්කො thread එකක් මහත් උන හැටි කියල.. :yes:

Emios

Well-known member
• Dec 10, 2009
74,238
66,660
113
Oya okoma ithin awurudu 70 80 wenakan thama bn.ita passe trip giyada aga hadagattada wedak ne kelinma pettiye.:P

Myth

Well-known member
• Jul 9, 2009
18,910
12,247
113
Behind u :p
Me sinduwa phone eke haiyen dagena gym eke workout karapan :rolleyes:
ඇයි රගන්නෙ ඇයි යාළුවෙ බොක්ක දුන්න මදිද

එකට කාලා බීලා ඔය ටොක්ක ඇන්නෙ මටද

පණට පණ දෙන්නම් කියපු යාළුවා දැන් කොහෙද

මතක නැද්ද මාව උඹට මුල

අමතකද

බලන් ඉන්නෙ කවුරු කවුරුත්

මට කෙලවන්නන් පස්සෙන්

රැප් වදන් හොලවන්නන් මන්

උඹලගෙ කන් අස්සෙන්

අතෙ සල්ලි ටිකක් කැරකෙනවනම් පන්නන්නෙ මන් පස්සෙන්

රැල්ලට බොරුවෙන් රගන කොල්ලො අල්ලන්නෙ මන් කැස්සෙන්

දන්නෙ නැත්තෙ නැ මම සමා-J ගැන හොදහැටි

කරනව වැරදි දැන නොදැන ලෝකය හිටිහැටි

යන්න වෙනව කාලෙක කාට කාටත් හැරමිටි

කන්න වෙන්නෙ එදාට සැපට උඹට

දත්මිටි

ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ මම කොළඹ අස්සේ

මම දැක්ක මගෙ ඇස් දෙකෙන් නගරෙ රස්නේ

පොඩි පොඩි කොල්ලො හිතුමතෙ දෙන්නෙ දිස්නේ

චරිතෙ නොදැන රගන රස්තියාදු ඔළු හිස්නේ

දෙවියොත් බල බලා ඉන්නෙ

වරදිනකන් රවන්න මට

ඇත්ත කථා කරන්න නොදී වහන්න හදන්නෙ මගෙ කට

වාසි අතට ඇදෙන ලෝකේ ආශ්චර්ය නැ හෙට ඔය

කාට කාටත් ලේසි වෙන්නෙ නැහැ රගන්න බොරුවට
ඇයි රගන්නෙ ඇයි ලෝකය

ඇයි රගන්නෙ ඇයි සමා-J

ඇයි රගන්නෙ ඇයි මිනිස්සු

ඇයි රගන්නෙ ඇයි මේ බොරුවේන්

ඇයි රගන්නෙ ඇයි යාළුවො

ඇයි රගන්නෙ ඇයි මගෙ ජීවිතේ

ඇයි රගන්නෙ ඇයි මට දෛවය

ඇයි රවන්නෙ ඇයි මට දෙවියාන්...

( ALPHA )

කරවටෙ අත දාල කැරකෙන්නෙ හොදකට නෙමෙයි යාළුවා

කටවටෙ බිලිකොක්කට අහුවුනා වගෙ මම වෙන්නැ මාළුවා

බෝඩරේ වටෙ කැරකෙද්දි කොල්ලො කියන්නෙ එළ කොළුවා

එකට ඉදලා කපන උන්ව මතකයි බන් මමත් හැළුවා

මාළිගාවත්ත බෝඩරේ ඒක මගෙ පැත්‍ත

ඇත්ත

සිද්ධි විතරයි මෙහෙ නැහැනෙ බොරු මොත්ත

රැගිලි දාන්න ආවොත් ඔය ලොකු ලොකු හැත්ත

පස්සෙන් බල බල දුවන්න වෙන්නෙ අරන් එද්දි මන් කැත්ත

කැපිලි හින්ද අද වෙල මන් මිනි කන මෝරෙක්

ජල්තර වලින් බේරෙන්න දන්න මන් හොද තෝරෙක්

දාලා බොරු රැගිලි නැහැනෙ බොරු කෝඩෙ (ඒයි)

දෙන්නම් මම රැප් වදන් මල්ලක් පිරෙන්ඩ කූඩේ

අවන්ක වුන හින්දා ඔව් ඔව්

මට කෙළවුණා

වන්ක කම හොද හින්දා ඒ පැත්තට

මන් ඇළවුණා

අතේ කාසි කැරකෙන කොට යාළුවො මගෙ ලන් වුණා

සල්ලි භාගෙ නැති වෙනකොට කැපිල්ල දාලා ගැලවුණා

hiKz123

Well-known member
• Jan 6, 2013
354
361
63
waysa kiyada?
aga hdanna kochchara kal giyada?

දාපන්කො thread එකක් මහත් උන හැටි කියල.. :yes:

වයස 28, මම අවු 8 - 10 ඉදන් සෙල්ලම් කරනවා. දැන් ඔහෙ මේන්ටේන් කරන එක විතරයි කරන්නෙ. ඇග හදන්න හරියට කලොත් අවුරුද්දෙනුත් පුලුවන්. මම කිරියෙම ත්‍රේඩ් දැකල තියෙවන හොද ඇඩ්වයිස් තියෙන.
මම දකින හුගක් ලොකු අඩුපාඩුවක් තමයි. සෙට් පිටින් බැහීම සහ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම. සෙට් පිටින් බැස්සට පස්සෙ සෙට් එක වැඩේ චොර කරනකොට අපිත් නිකන්ම නවතිනවා. ඒ හින්දා හොදම දේ තම්යි තනියම වැඩේට බහින එක. අනිත් එක සතියක් දෙකක් ගිහින් ඉක්මන් ප්‍රතිඵල බලා පොරොත්තු වෙන එක. පිටට සැලකිය යුතු ප්‍රතිපායක් පේන්න අඩුම ගානෙ මාස 2ක් 3ක් වත් යනවා. එතකන් ඉතින් කාගෙන යන්න ඕනෙ.

අනික ඕක පටන් ගත්තහම මුල් දවස් වල රෙස්ට් එකක් නැතිව යනවා. බොඩි බිල්ඩිං වලට ප්‍රදානව 3ක් ඕනෙ. වර්ක් අවුට්, පොශණය, රෙස්ට් එක. ඔය තුනම හරියට නැත්නම් ඇග හදනව බොරු. පස්සෙ විස්තර දාන්න.
තවදෙයක්, බොරු කියන්න ඕනෙ නෑනෙ. මම නම් වේ ප්‍රෝටීන් ටියුබ් 3ක් විතර ඉවර කරල තියෙනවා.

redux

Well-known member
• Feb 19, 2017
10,721
17,646
113
This is exactly why you should go to the gym for yourself, not others. When I'm at the gym although I do talk to others I never consider them my friends neither do I let them consider me theirs. Learn from this and focus on yourself. You go to the gym for personal development not to make friends