සමලින්ගිකයෙක් කියලා ගෙදරට කියන්න විදියක&
සමලින්ගිකයෙක් කියලා ගෙදරට කියන්න විදියක් කියහල්ලකෝ...බදින්න බදින්න කියලා කරදරේ බැදලා අසරණ කෙල්ලෙක්ව අනාත කරන්න බැහැනේ...කොහොම කියන්නද මන්දා මේක ගෙදරට අපේ පවුලත් දැහැමි පව්ලක් ඕවා කිව්වට පස්සේ ඉතින් ද=ගෙදර තියා ගන්න එකත් සුවර් නැහැ...මම මොනාද කරන්න ඕනේ?