ගොඨාට ඇමරිකන් පුරවැසිබව ඉවත් කරගත නොහැකි

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා, ඔය කියන විදිහට ඝෝඨාභයට

    ඇමරිකන් පුරවැසි සීන්කෝන් එකෙන් ගැලවෙන්න බැරි නම්,

    මහින්ද එන්න දෙන්නෙත් නැත්නම්,

    ආවත් දිනන්නත් බැරි නම්,

    2020 පොහොට්ටු ආයෙමත් සිරිසේනයාම නම්,

    මොන ලබ්බට ද බන්ස් මේ දවස ගානේ මෑන් ගැන ත්‍රෙඩ්ස් දාන්නේ............????:rolleyes::rolleyes:

    සැ:යු:- බයියෙක් හෝ ටොයියෙක් නොවෙමි.:no:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    අපේ පැතුම නාමලයි
    අහිංසක නාමාල් 2020 ජනපති කරමු
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කිව්වා විතරයි.....

    බය වෙලා!!!!!

    මේ තට්ටය රැවුල වවන් තට්ටෙ ගාල ඇවිල්ල දැන් අළුතින්ම කඩේ යනව. මේ පාර මංගලගෙ කන්ට්‍රැක්ට් එකක්ද කොහෙද. මම දැක්ක මංගලව සුද්ද කරනව
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Dual citizenship
    It is not yet fully certain who would be the candidate. Be that as it may, it is reported that Gotabhaya Rajapaksa has applied for the renouncement of his dual citizenship in the United States. The renouncing of a dual citizenship is a constitutional requirement for a candidate to contest for the Presidency in Sri Lanka. The 19th Amendment to the Constitution, has barred dual citizens from becoming the President of Sri Lanka. He has reportedly filed his application in Washington. Now, his applications are processed. So, his eligibility to become the next candidate is dependent on the United States despite a public perception built quite prematurely here that he would be the candidate.

    At the same time, Opposition Leader Mahinda Rajapaksa is also not inclined to announce Gotabhaya Rajapaksa as the candidate at this hour

    Daily Mirror

    මේවා දාන්නේ කාටවත් පහර ගහන්න නෙවෙයි, හැම පැත්තක් ගැනම දැනුවත් වෙන්ඩ ඔනේ නේ. හුඟක් අය ගෝටා ගෝටා කියල උඩ පැන්නා කාලයක් ඒත් දැනගෙන හිටියේ නෑ දිවිත්ව පුරවැසි බව ප්‍රශ්නයක් කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,182
    113
    Gotland
    මට තින ප්‍රශ්නේ පොරගේ මුශ්ලිම් විරොදේ තාම තිනවද ? නැතිනං උඩින් සහය අරං ජනපති උනාම හම්බයෝ අරාබියට එලවන්නද පොර ප්ලෑන් කරන්නේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,182
    113
    Gotland
    මචන්ස්ලා, ඔය කියන විදිහට ඝෝඨාභයට

    ඇමරිකන් පුරවැසි සීන්කෝන් එකෙන් ගැලවෙන්න බැරි නම්,

    මහින්ද එන්න දෙන්නෙත් නැත්නම්,

    ආවත් දිනන්නත් බැරි නම්,

    2020 පොහොට්ටු ආයෙමත් සිරිසේනයාම නම්,

    මොන ලබ්බට ද බන්ස් මේ දවස ගානේ මෑන් ගැන ත්‍රෙඩ්ස් දාන්නේ............????:rolleyes::rolleyes:

    සැ:යු:- බයියෙක් හෝ ටොයියෙක් නොවෙමි.:no:

    ඔය මහින්ද එන්න දෙන්නේ නෑ නාමල් එන්න දෙන්නේ නෑ කියන්නේ බයිල බං ඕව හිතිං මවා ගට්ට ඒවා. ඕකුං හෙන එකමුතු පව්ලක්. එක බඩ්ඩ ශෙයා කරගෙන ගහන උන් සහෝදර ප්‍රේමෙන් ඉන්නේ ෆ්‍රෙන්

    සිටිසන් කේස් එක නං අව්ලක් වෙයි ඉතිං ඒකට නඩුවක් දාන්න ඕනා ඇති

    ඔතන කේස් එක ඇමරිකන් සිටිසන් කම ටක් ගාල අයින් කරන්න උන් දෙන්නේ නෑ එහෙම උනොත් මුගේ ඇමරිකන් සිටිසන් ගෑවිලා ගේම් දීල තිබ්බොත් උන්ට ඒවාට ගේම අදින්න බෑ නේ

    ඕකට ඉතිං ක්‍රමයක් තිනවා ගෝටට තින්නේ ඇමරිකාව එක්ක ඩිල් එකකට එන්න සිටිසන් අයින් කරහන් මම ජනා උනාම උඹලට ට්‍රින්කෝ දෙන්නං තව ඕනා දේවල් දෙන්නං කියන්න. ඕවත් ප්‍රශ්නද බං
     
    ඕක පවුලේ එකඟතාවයකින් කලා නම්, අප්පච්චි කැමති නම්, ඔය එනවුන්ස්මන්ට් එක කරන්න ඕනේ මහින්ද සහ පවුලේ අනිත් අය ඉන්න තැනක, බැසිල් ඉන්න තැනක. ඒත් මහින්ද, නාමල්, බැසිල් ගේ කන් බීරි කරවන නිහඬතාවයෙන් පේන්නේ ඒ අය මේ ගැන නොදැනුවත් සහ අසතුටු බවයි. මහින්දගේ ආශීර්වාදය තියෙන බවක් සාමාන්‍ය ජනයාට පේන්නේ නැහැ. අවශ්‍යමත් ඒක.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇයි බං තොපි ඔය හැටි ගෝටා ගැන බය වෙලා ත්‍රෙඩ් දාගෙන නහින්නෙ?
    තොපෙ අපේක්ෂකයා ගැන හොයපියව්කො...!!
    කොහෙද ඡන්දයක් කිව්ව ගමන් බයේ මහ පොන්නයට ගූ යනවනේ...ඌ රට වටේ දුවනවා පොදු අපේක්ෂකයො හොය හොය....තුහ් නොදකින්.. පරගැති වහල් හැත්ත...!!

    බලපංකො අනිත් පැත්ත...අපේක්ෂකයො වැහි වැහැලා...!!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇයි බං තොපි ඔය හැටි ගෝටා ගැන බය වෙලා ත්‍රෙඩ් දාගෙන නහින්නෙ?
    තොපෙ අපේක්ෂකයා ගැන හොයපියව්කො...!!
    කොහෙද ඡන්දයක් කිව්ව ගමන් බයේ මහ පොන්නයට ගූ යනවනේ...ඌ රට වටේ දුවනවා පොදු අපේක්ෂකයො හොය හොය....තුහ් නොදකින්.. පරගැති වහල් හැත්ත...!!

    බලපංකො අනිත් පැත්ත...අපේක්ෂකයො වැහි වැහැලා...!!

    මේවා දාන්නේ කාටවත් පහර ගහන්න නෙවෙයි, හැම පැත්තක් ගැනම දැනුවත් වෙන්ඩ ඔනේ නේ. හුඟක් අය ගෝටා ගෝටා කියල උඩ පැන්නා කාලයක් ඒත් දැනගෙන හිටියේ නෑ දිවිත්ව පුරවැසි බව ප්‍රශ්නයක් කියලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113
    මේ තට්ටය රැවුල වවන් තට්ටෙ ගාල ඇවිල්ල දැන් අළුතින්ම කඩේ යනව. මේ පාර මංගලගෙ කන්ට්‍රැක්ට් එකක්ද කොහෙද. මම දැක්ක මංගලව සුද්ද කරනව

    kalin wig ekak bung thibbe :rofl: