


ගොඨාට ඇමරිකන් පුරවැසිබව... 01-17-2019 04:24 PM ape ammata hukapan ponnaya puka nodi

කිව්වා විතරයි.....
බය වෙලා!!!!!
මචන්ස්ලා, ඔය කියන විදිහට ඝෝඨාභයට
ඇමරිකන් පුරවැසි සීන්කෝන් එකෙන් ගැලවෙන්න බැරි නම්,
මහින්ද එන්න දෙන්නෙත් නැත්නම්,
ආවත් දිනන්නත් බැරි නම්,
2020 පොහොට්ටු ආයෙමත් සිරිසේනයාම නම්,
මොන ලබ්බට ද බන්ස් මේ දවස ගානේ මෑන් ගැන ත්රෙඩ්ස් දාන්නේ............????
සැ:යු:- බයියෙක් හෝ ටොයියෙක් නොවෙමි.
ඔය මහින්ද එන්න දෙන්නේ නෑ නාමල් එන්න දෙන්නේ නෑ කියන්නේ බයිල බං ඕව හිතිං මවා ගට්ට ඒවා. ඕකුං හෙන එකමුතු පව්ලක්. එක බඩ්ඩ ශෙයා කරගෙන ගහන උන් සහෝදර ප්‍රේමෙන් ඉන්නේ ෆ්‍රෙන්
සිටිසන් කේස් එක නං අව්ලක් වෙයි ඉතිං ඒකට නඩුවක් දාන්න ඕනා ඇති
ඔතන කේස් එක ඇමරිකන් සිටිසන් කම ටක් ගාල අයින් කරන්න උන් දෙන්නේ නෑ එහෙම උනොත් මුගේ ඇමරිකන් සිටිසන් ගෑවිලා ගේම් දීල තිබ්බොත් උන්ට ඒවාට ගේම අදින්න බෑ නේ
ඕකට ඉතිං ක්‍රමයක් තිනවා ගෝටට තින්නේ ඇමරිකාව එක්ක ඩිල් එකකට එන්න සිටිසන් අයින් කරහන් මම ජනා උනාම උඹලට ට්‍රින්කෝ දෙන්නං තව ඕනා දේවල් දෙන්නං කියන්න. ඕවත් ප්‍රශ්නද බං
ඇයි බං තොපි ඔය හැටි ගෝටා ගැන බය වෙලා ත්‍රෙඩ් දාගෙන නහින්නෙ?
තොපෙ අපේක්ෂකයා ගැන හොයපියව්කො...!!
කොහෙද ඡන්දයක් කිව්ව ගමන් බයේ මහ පොන්නයට ගූ යනවනේ...ඌ රට වටේ දුවනවා පොදු අපේක්ෂකයො හොය හොය....තුහ් නොදකින්.. පරගැති වහල් හැත්ත...!!
බලපංකො අනිත් පැත්ත...අපේක්ෂකයො වැහි වැහැලා...!!
මේ තට්ටය රැවුල වවන් තට්ටෙ ගාල ඇවිල්ල දැන් අළුතින්ම කඩේ යනව. මේ පාර මංගලගෙ කන්ට්‍රැක්ට් එකක්ද කොහෙද. මම දැක්ක මංගලව සුද්ද කරනව
