අද උදේ 7.20 ගම්පහ ඉඳන් එන train එකෙන් ආවේ මරදානේදී purse එක උස්සල කියපල්ලකෝ
mobile එකයි purser එකයි එකට bag තිබුනේ mobile එක තියෙනවා purse එක උස්සල
ID එකයයි office එකේ card එකකුයි bank cards ටිකයි තමයි තිබුනේ සල්ලි තිබ්බේ නැ 500 ට වැඩිය
මුන් කොහොම උස්සනවද දන්නේ නැ මේවා නොදැනෙන්න