Blog උදව්වක්

menakavikum

Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    මචන්ල මම දැන් එපා වෙලා තියෙන්නේ මාසෙ පඩි ගත්තත් වැඩක් නැහැ වියදම් ඊටත් එහා යනවා හැම මාසෙම, පොඩි try එකක් කරල හිතුවෙ blog එකක් පටන් ගමු කියලයි.

    Recipes blog එකක් පටන් ගන්න තමයි අදහස, පොඩි අදහස් ටිකක දෙන්න පුළුවන්ද මචන්ල? මෙකෙන් කීයක් හරි හොයන්න පුළුවන් වෙයිද? කොහොමද පටන් ගන්නෙ කියලා උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචන්ල...

    Thanks in Advance....
     
    • Like
    Reactions: chathuranirmal

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    හදා ගන්න හෙල්ප් ඕනම් කියන්න කරලා දෙන්නම් අඩුවට.
     
    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    හදා ගන්න හෙල්ප් ඕනම් කියන්න කරලා දෙන්නම් අඩුවට.

    මට වියදම් කරන්න විදිහක් නැහැ මචන් එතරම් හිරවෙලා ඉන්නෙ, කීයක් විතර යයිද? කොහොමද කරන්නේ මචන්?

    TIA
     
    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    Patan ganna kalin salli gana hithanna epa. tika kalayak giyata passe salli gana hithapan. nathnm achcharu wenawa wade :yes:

    Ow machan, eth mata meken keeyak vage roughly hoyanna පුළුවන් kiyana eka dana gaththanam බලාපොරොත්තුවක් thiyagena aasaven karanna puluwan machan ekai
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ල මම දැන් එපා වෙලා තියෙන්නේ මාසෙ පඩි ගත්තත් වැඩක් නැහැ වියදම් ඊටත් එහා යනවා හැම මාසෙම, පොඩි try එකක් කරල හිතුවෙ blog එකක් පටන් ගමු කියලයි.

    Recipes blog එකක් පටන් ගන්න තමයි අදහස, පොඩි අදහස් ටිකක දෙන්න පුළුවන්ද මචන්ල? මෙකෙන් කීයක් හරි හොයන්න පුළුවන් වෙයිද? කොහොමද පටන් ගන්නෙ කියලා උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචන්ල...

    Thanks in Advance....

    Income of a blog is mainly depend on its popularity and traffic. So it may be $5 or $5000 per month.

    So don't even think about the income this stage. Do a research on similar websites and try to publish content that better than all of them.

    Also it's good to learn SEO and social media marketing to get the maximum of your effort.
     
    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    Income of a blog is mainly depend on its popularity and traffic. So it may be $5 or $5000 per month.

    So don't even think about the income this stage. Do a research on similar websites and try to publish content that better than all of them.

    Also it's good to learn SEO and social media marketing to get the maximum of your effort.

    Got it bro, thanks
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මෙකෙන් කීයක් හරි හොයන්න පුළුවන් වෙයිද?

    According to my experience, those who ask this question even before they get started, give up their efforts soon after they start. Never worry about money, for now, follow something you passionate about. If not you will simply give up after being bored and frustrated about not making money online.