කෙල්ලෙක් යාලු කර ගැනිම

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    e girl gena wadi interest ekak pennanna yanna epa muladi..
    uba office eke hodata weda karapan..
    e athare kalpana karapan eyawath ekathu karagena karanna puluwan wedak gena..
    ehema naththan eya ekka normal katha baha karala issella adunaganin..
    ehema tika dawasak giyama office eke ube wedakata eyagen help ekak illapan..

    oya dewal karana athare eyage number eka ganna aniwa chance ekak enawa..
    habai passen watila illanna nam yanna epa puthe aniwa eki lokuseen denawa..
    ekanisa nikan wedakarana gaman oyage number ekath nane kiyala kiyapan eya dewi..

    number gaththata passe msg ekak ehema dala welawaka call karapan..
    eth wadayak wena ganata msg karanna epa..

    good luck
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63

    Today, 07:06 AM

    uba usa mahatha porak nam kamathi weyi ban
    man wage kalu kota katha un diha nam kello balannewath naa

    Today, 07:06 AM
    temp_life
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 9
    Join Date: Jan 2019

    mama nam oya wade me athmeta nawaththala thiyenne.
    apita mona kelloda

    Honda Shopping complex ekakata gihin balahanko. Kalu Kota ketha moda looking guys la ekka car walin ena Lassana girls : Salli thiyenawa nam kollekta : Echcharayi ona

    reputation_pos.gif

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oke ithin orientation ehema nadda kattiya introduce karala working environment ekata familiar karana ewa ehema. nikn apu gaman table ekak deela ah wada karanna kianawada? tea ekka hambena mna hari tianawanm mata nm kanna bah nangi oya kanawada kiala ahala.. enna api lunch kattiyama gamu kiala ehemane kollo himin sare interest eka pennala aduragena ehemane wenna oni
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Phone number eka thaama hamba vune nadda? :rolleyes:
    na bn :(
    වෙන එවුන් ඇහැ ගහන් ඇති
    ඉක්මන් වෙයන්
    mmm ekatamai bn
    Office එකේ උබේ section එකේ සෙට් එක දාලා whatsapp group එකක් හදපන්. අලුත් කෙල්ලවත් add කරපන් . ඒකෙන් නම්බර් එක අරන් good morning මැසේජ් එහෙම දාලා වචනයක් දාලා බලපන්. ඒකි අහන්න කැමති වෙයි කියල හිතන සින්දුවක් දෙකක් WhatsApp යවලා බලපන් හොදම යාලුවා වෙන්න ඉස්සෙල්ලම
    blamu aulkata thiynna awrudu 1.5k hitya office eka whatapp group hadala na office eka un ekaparatama balaida danna mokda kiyla
    ube position eka mokadda executive da manager da?
    executive bn
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මරු ආතල් ත්‍රෙඩ් එකක් ඕයි...:D

    ත්‍රෙඩ් එක දාපු කෙනා අහලා තියන දේට දෙන්න තියන උත්තරේ තමයි

    ඔය කෙල්ල සෙට් කර ගැනිල්ල උබ හිතන තරම්වත්..මේකේ එවුන් කියන තරම්වත් ලේසි වෙන්නේ නැ...

    හේතුව...

    ලන්කාවේ කෙල්ලෝ දැන් උබ වගේ අවන්කව ලව් කරන්න හදන එවුන්ට සෙට් වෙනවා බොහොමත්ම අඩුයි..ලස්සන කෙල්ලෝ ගොඩක්ම සෙට් වෙන්නේ සල්ලිකාරයන්ට සහ බඩු කාරයොන්ට...උබ ගොඩක් ලස්සනයි නම්..ජිම් ගිහින් වගේ හොදට ඇග එහෙම හදාගෙන කෙල්ලෝ නිතර උබ දිහා බලන වගේ පෙනුම තියන පොරක්නම් ටිකක් චාන්ස් එකක් තියනවා..නැත්තම් නැ..

    දැන් ඉන්න කෙල්ලෝ වයස 18... 20 වෙනකොට මොකෙක්ට හරි සිරා ලව් කරලා..කරන්න ඕනි එවුවත් කොරගෙන...ඌ බූට් එක තිබ්බම ඊලගට ලේසියෙන් එකෙකුට සෙට් වෙන්නේ නැ..එක්කෝ හොද සල්ලි කාරයෙකුට සෙට් වෙන්නේ..මොකෙක්ට සෙට් වෙයිද කියන්න බැ...අනික ලන්කාවේ කෙල්ලෝ කොල්ලෙක් ඇහුවම කවදාවත් හරියට කෙලින් දෙයක් කියන්නේ නැ..සමහර විට උන්ට කොල්ලෙක් ඉන්නවා ඒත් උබට බලාපොරොත්තු දෙනවා..එක්කෝ ඉන්න කොල්ලා එක්ක එකතු වෙලා උබේ දත ගලවනවා..කොල්ලෙක් නැත්තම් මලාට සෙට් වෙන්නේ නැති පිස්සු හෝන්තුවක්.. ඔහොම එකී නොකී දේවල් බොහොමයි.පිටරටක නම් කෙල්ලෙක් සෙට් කරගන්න මෙහේ වගේ කටුකන්න ඕනි නැ..අහපු ගමන් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා කෙලින් කියනවා.. කොල්ලෙක් නැත්තම් කතාබහ කරලා බලලා කෙල්ලම අපිට කැමති කියනවා..පිටරටවල (චීන..ජපන් වගේ)කෙල්ලම තමයි යාලුවෙන්න අහන්නේ...

    ඔය උබ කියන කෙල්ල ඔය වයස වෙනකම් කොල්ලෙක් නැතුවනම් ඉන්නේ නැ...ඒක හින්දා උබට හිත හදාගන්න මේ ටික කිවුවේ...

    මම මේ කිවුව ටික ඔලුවේ තියාගෙන ට්‍රයි එකක් දියන්.කෙලින්ම අහන්න යන්න එපා..ඔයාට කොල්ලෙක් ඉන්නවද..මම ඔයාට කැමති..ඕවා ඉස්සර අහපුවා බන්..කොල්ලෙක් ඉන්නවද නැද්ද වැඩක් නැ..මුලින්ම මේකේ එවුන් කියනවා වගේ හිතවත් වෙයන්..නිකම් කතාබහක් වත් නැතුව කෙලින්ම කැමතිද අහන්ඩ බැනේ බන්.හිතවත් වෙලා ටිකක් විස්තර කතාකරපන් කෙල්ල එක්ක.උබ ලව් එක පෙන්නන්ඩ යන්ඩ එපා එකපාරට.නිකම් ඕනිවට වැඩිය ගනන් ගන්නේ නැතුව ටෝක් කරපන්..ආවොත් ආවා ගියොත් ගියා කියලා.(මම එහෙම කරලා ගෙවල් ලග ලගදි බදින්න ඉන්න අක්කා කෙනෙකුත් සෙට් වුනා)..මුලින්ම උබේ ඇගට ගැලපෙන ෆැශන් එකක් කරපන්..උබ මහතයි නම් ජිම් එකකට ගිහින් පොඩ්ඩක් ඇග හදාගනින්..සල්ලි ටිකක් වියදම් කරලා හොදට ඇදුම් ටිකක් අරන් ලස්සනට ඇදපන්..ශර්ට් එකක් ඇන්දත් නිකම් බොඩිෆිට් වගේ ඇදපන්..නිකම් පන්ජයියා වගේනම් උබ ලොවෙත් ඕවා සෙට් වෙන්නේ නැ...නිකම් ඔෆිස් එකේ ඉන්න පෙනුම..අදින පලදින විදිය අතින් හොදම එකා වෙයන්..තව තියනවා විදි ගොඩක්..උබ තාම කෙල්ලෝ තේරුම් ගන්න තරම් මෝරලා නැ පුතා....

    • Like
    Reactions: garfieldzz

    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    ලස්සන කෙල්ලෝ ගොඩක්ම සෙට් වෙන්නේ සල්ලිකාරයන්ට සහ බඩු කාරයොන්ට..//

    ඕක පැහැදිලි කරපන් ටිකක්:dull:
    සල්ලි කාරයන්ටනම් ඕකෙ කියමුකො, ඒත් බඩුකාරයන්ට ඇයි ලස්සන කෙල්ලො සෙට් වෙන්නෙ:oo::baffled::confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,398
    67,741
    113
    ලස්සන කෙල්ලෝ ගොඩක්ම සෙට් වෙන්නේ සල්ලිකාරයන්ට සහ බඩු කාරයොන්ට..//

    ඕක පැහැදිලි කරපන් ටිකක්:dull:
    සල්ලි කාරයන්ටනම් ඕකෙ කියමුකො, ඒත් බඩුකාරයන්ට ඇයි ලස්සන කෙල්ලො සෙට් වෙන්නෙ:oo::baffled::confused:

    Aura
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    ඉස්සෙල්ල සල්ලි දීල බඩු දෙක තුනක් ගහල කෑලි ටෝක් කරන්න පටන් ගන්න වෙන්නෙ:dull::baffled:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මරු ආතල් ත්‍රෙඩ් එකක් ඕයි...:D

    ත්‍රෙඩ් එක දාපු කෙනා අහලා තියන දේට දෙන්න තියන උත්තරේ තමයි

    ඔය කෙල්ල සෙට් කර ගැනිල්ල උබ හිතන තරම්වත්..මේකේ එවුන් කියන තරම්වත් ලේසි වෙන්නේ නැ...

    හේතුව...

    ලන්කාවේ කෙල්ලෝ දැන් උබ වගේ අවන්කව ලව් කරන්න හදන එවුන්ට සෙට් වෙනවා බොහොමත්ම අඩුයි..ලස්සන කෙල්ලෝ ගොඩක්ම සෙට් වෙන්නේ සල්ලිකාරයන්ට සහ බඩු කාරයොන්ට...උබ ගොඩක් ලස්සනයි නම්..ජිම් ගිහින් වගේ හොදට ඇග එහෙම හදාගෙන කෙල්ලෝ නිතර උබ දිහා බලන වගේ පෙනුම තියන පොරක්නම් ටිකක් චාන්ස් එකක් තියනවා..නැත්තම් නැ..

    දැන් ඉන්න කෙල්ලෝ වයස 18... 20 වෙනකොට මොකෙක්ට හරි සිරා ලව් කරලා..කරන්න ඕනි එවුවත් කොරගෙන...ඌ බූට් එක තිබ්බම ඊලගට ලේසියෙන් එකෙකුට සෙට් වෙන්නේ නැ..එක්කෝ හොද සල්ලි කාරයෙකුට සෙට් වෙන්නේ..මොකෙක්ට සෙට් වෙයිද කියන්න බැ...අනික ලන්කාවේ කෙල්ලෝ කොල්ලෙක් ඇහුවම කවදාවත් හරියට කෙලින් දෙයක් කියන්නේ නැ..සමහර විට උන්ට කොල්ලෙක් ඉන්නවා ඒත් උබට බලාපොරොත්තු දෙනවා..එක්කෝ ඉන්න කොල්ලා එක්ක එකතු වෙලා උබේ දත ගලවනවා..කොල්ලෙක් නැත්තම් මලාට සෙට් වෙන්නේ නැති පිස්සු හෝන්තුවක්.. ඔහොම එකී නොකී දේවල් බොහොමයි.පිටරටක නම් කෙල්ලෙක් සෙට් කරගන්න මෙහේ වගේ කටුකන්න ඕනි නැ..අහපු ගමන් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා කෙලින් කියනවා.. කොල්ලෙක් නැත්තම් කතාබහ කරලා බලලා කෙල්ලම අපිට කැමති කියනවා..පිටරටවල (චීන..ජපන් වගේ)කෙල්ලම තමයි යාලුවෙන්න අහන්නේ...

    ඔය උබ කියන කෙල්ල ඔය වයස වෙනකම් කොල්ලෙක් නැතුවනම් ඉන්නේ නැ...ඒක හින්දා උබට හිත හදාගන්න මේ ටික කිවුවේ...

    මම මේ කිවුව ටික ඔලුවේ තියාගෙන ට්‍රයි එකක් දියන්.කෙලින්ම අහන්න යන්න එපා..ඔයාට කොල්ලෙක් ඉන්නවද..මම ඔයාට කැමති..ඕවා ඉස්සර අහපුවා බන්..කොල්ලෙක් ඉන්නවද නැද්ද වැඩක් නැ..මුලින්ම මේකේ එවුන් කියනවා වගේ හිතවත් වෙයන්..නිකම් කතාබහක් වත් නැතුව කෙලින්ම කැමතිද අහන්ඩ බැනේ බන්.හිතවත් වෙලා ටිකක් විස්තර කතාකරපන් කෙල්ල එක්ක.උබ ලව් එක පෙන්නන්ඩ යන්ඩ එපා එකපාරට.නිකම් ඕනිවට වැඩිය ගනන් ගන්නේ නැතුව ටෝක් කරපන්..ආවොත් ආවා ගියොත් ගියා කියලා.(මම එහෙම කරලා ගෙවල් ලග ලගදි බදින්න ඉන්න අක්කා කෙනෙකුත් සෙට් වුනා)..මුලින්ම උබේ ඇගට ගැලපෙන ෆැශන් එකක් කරපන්..උබ මහතයි නම් ජිම් එකකට ගිහින් පොඩ්ඩක් ඇග හදාගනින්..සල්ලි ටිකක් වියදම් කරලා හොදට ඇදුම් ටිකක් අරන් ලස්සනට ඇදපන්..ශර්ට් එකක් ඇන්දත් නිකම් බොඩිෆිට් වගේ ඇදපන්..නිකම් පන්ජයියා වගේනම් උබ ලොවෙත් ඕවා සෙට් වෙන්නේ නැ...නිකම් ඔෆිස් එකේ ඉන්න පෙනුම..අදින පලදින විදිය අතින් හොදම එකා වෙයන්..තව තියනවා විදි ගොඩක්..උබ තාම කෙල්ලෝ තේරුම් ගන්න තරම් මෝරලා නැ පුතා....

    ehnam kawadawath kellak set kara ganna bari wai waga bn mama kettu porak lassanath naha :no::no::no::dull::dull: