Kt eka kiwwe?
Knowledge transfer. aluthen awa ekita wada ugannapan.
Kt eka kiwwe?
Government ekak wennathi ewage thama oma table eka passe issaraha danne office nm workstations denawane
![]()
![]()
Today, 07:06 AM
uba usa mahatha porak nam kamathi weyi ban
man wage kalu kota katha un diha nam kello balannewath naa
![]()
![]()
Today, 07:06 AM
temp_life![]()
Junior Member
![]()
Posts: 9
Join Date: Jan 2019
mama nam oya wade me athmeta nawaththala thiyenne.
apita mona kelloda
Honda Shopping complex ekakata gihin balahanko. Kalu Kota ketha moda looking guys la ekka car walin ena Lassana girls : Salli thiyenawa nam kollekta : Echcharayi ona
![]()

na bnPhone number eka thaama hamba vune nadda?![]()

mmm ekatamai bnවෙන එවුන් ඇහැ ගහන් ඇති
ඉක්මන් වෙයන්
blamu aulkata thiynna awrudu 1.5k hitya office eka whatapp group hadala na office eka un ekaparatama balaida danna mokda kiylaOffice එකේ උබේ section එකේ සෙට් එක දාලා whatsapp group එකක් හදපන්. අලුත් කෙල්ලවත් add කරපන් . ඒකෙන් නම්බර් එක අරන් good morning මැසේජ් එහෙම දාලා වචනයක් දාලා බලපන්. ඒකි අහන්න කැමති වෙයි කියල හිතන සින්දුවක් දෙකක් WhatsApp යවලා බලපන් හොදම යාලුවා වෙන්න ඉස්සෙල්ලම
executive bnube position eka mokadda executive da manager da?
na bn
mmm ekatamai bn
blamu aulkata thiynna awrudu 1.5k hitya office eka whatapp group hadala na office eka un ekaparatama balaida danna mokda kiyla
executive bn


ලස්සන කෙල්ලෝ ගොඩක්ම සෙට් වෙන්නේ සල්ලිකාරයන්ට සහ බඩු කාරයොන්ට..//
ඕක පැහැදිලි කරපන් ටිකක්
සල්ලි කාරයන්ටනම් ඕකෙ කියමුකො, ඒත් බඩුකාරයන්ට ඇයි ලස්සන කෙල්ලො සෙට් වෙන්නෙ![]()
ehnam kawadawath kellak set kara ganna bari wai waga bn mama kettu porak lassanath nahaමරු ආතල් ත්රෙඩ් එකක් ඕයි...
ත්රෙඩ් එක දාපු කෙනා අහලා තියන දේට දෙන්න තියන උත්තරේ තමයි
ඔය කෙල්ල සෙට් කර ගැනිල්ල උබ හිතන තරම්වත්..මේකේ එවුන් කියන තරම්වත් ලේසි වෙන්නේ නැ...
හේතුව...
ලන්කාවේ කෙල්ලෝ දැන් උබ වගේ අවන්කව ලව් කරන්න හදන එවුන්ට සෙට් වෙනවා බොහොමත්ම අඩුයි..ලස්සන කෙල්ලෝ ගොඩක්ම සෙට් වෙන්නේ සල්ලිකාරයන්ට සහ බඩු කාරයොන්ට...උබ ගොඩක් ලස්සනයි නම්..ජිම් ගිහින් වගේ හොදට ඇග එහෙම හදාගෙන කෙල්ලෝ නිතර උබ දිහා බලන වගේ පෙනුම තියන පොරක්නම් ටිකක් චාන්ස් එකක් තියනවා..නැත්තම් නැ..
දැන් ඉන්න කෙල්ලෝ වයස 18... 20 වෙනකොට මොකෙක්ට හරි සිරා ලව් කරලා..කරන්න ඕනි එවුවත් කොරගෙන...ඌ බූට් එක තිබ්බම ඊලගට ලේසියෙන් එකෙකුට සෙට් වෙන්නේ නැ..එක්කෝ හොද සල්ලි කාරයෙකුට සෙට් වෙන්නේ..මොකෙක්ට සෙට් වෙයිද කියන්න බැ...අනික ලන්කාවේ කෙල්ලෝ කොල්ලෙක් ඇහුවම කවදාවත් හරියට කෙලින් දෙයක් කියන්නේ නැ..සමහර විට උන්ට කොල්ලෙක් ඉන්නවා ඒත් උබට බලාපොරොත්තු දෙනවා..එක්කෝ ඉන්න කොල්ලා එක්ක එකතු වෙලා උබේ දත ගලවනවා..කොල්ලෙක් නැත්තම් මලාට සෙට් වෙන්නේ නැති පිස්සු හෝන්තුවක්.. ඔහොම එකී නොකී දේවල් බොහොමයි.පිටරටක නම් කෙල්ලෙක් සෙට් කරගන්න මෙහේ වගේ කටුකන්න ඕනි නැ..අහපු ගමන් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා කෙලින් කියනවා.. කොල්ලෙක් නැත්තම් කතාබහ කරලා බලලා කෙල්ලම අපිට කැමති කියනවා..පිටරටවල (චීන..ජපන් වගේ)කෙල්ලම තමයි යාලුවෙන්න අහන්නේ...
ඔය උබ කියන කෙල්ල ඔය වයස වෙනකම් කොල්ලෙක් නැතුවනම් ඉන්නේ නැ...ඒක හින්දා උබට හිත හදාගන්න මේ ටික කිවුවේ...
මම මේ කිවුව ටික ඔලුවේ තියාගෙන ට්රයි එකක් දියන්.කෙලින්ම අහන්න යන්න එපා..ඔයාට කොල්ලෙක් ඉන්නවද..මම ඔයාට කැමති..ඕවා ඉස්සර අහපුවා බන්..කොල්ලෙක් ඉන්නවද නැද්ද වැඩක් නැ..මුලින්ම මේකේ එවුන් කියනවා වගේ හිතවත් වෙයන්..නිකම් කතාබහක් වත් නැතුව කෙලින්ම කැමතිද අහන්ඩ බැනේ බන්.හිතවත් වෙලා ටිකක් විස්තර කතාකරපන් කෙල්ල එක්ක.උබ ලව් එක පෙන්නන්ඩ යන්ඩ එපා එකපාරට.නිකම් ඕනිවට වැඩිය ගනන් ගන්නේ නැතුව ටෝක් කරපන්..ආවොත් ආවා ගියොත් ගියා කියලා.(මම එහෙම කරලා ගෙවල් ලග ලගදි බදින්න ඉන්න අක්කා කෙනෙකුත් සෙට් වුනා)..මුලින්ම උබේ ඇගට ගැලපෙන ෆැශන් එකක් කරපන්..උබ මහතයි නම් ජිම් එකකට ගිහින් පොඩ්ඩක් ඇග හදාගනින්..සල්ලි ටිකක් වියදම් කරලා හොදට ඇදුම් ටිකක් අරන් ලස්සනට ඇදපන්..ශර්ට් එකක් ඇන්දත් නිකම් බොඩිෆිට් වගේ ඇදපන්..නිකම් පන්ජයියා වගේනම් උබ ලොවෙත් ඕවා සෙට් වෙන්නේ නැ...නිකම් ඔෆිස් එකේ ඉන්න පෙනුම..අදින පලදින විදිය අතින් හොදම එකා වෙයන්..තව තියනවා විදි ගොඩක්..උබ තාම කෙල්ලෝ තේරුම් ගන්න තරම් මෝරලා නැ පුතා....




