පුදුම විදියට මාර්ග අනතුරු වැඩි වෙලා...ගොඩක් අනතුරුවලට හේතුව අදික වේගය අදාලව වාහනය පාලනය කරගත නොහැකි බව..සමහර ඒවා පස්සෙන් ඇවිත් හප්පන ඒවා..ගොඩක් අවස්ථාවල දෙතුන් දෙනෙක් මැරෙනවා..නැත්නම් ආබාධිත තත්වයට පත් වෙනවා...මේ දවස් වල දවසට අනතුරු 10ක් වෙන දවස් තීනවා....
පාරේ යනකොට පරිස්සමට කල්පනාවෙන් යමල්ලා...ඉස්සරහ විතරක් නෙමෙයි පිටිපස්සෙන් ඇවිත් හප්පන අවස්ථා ගොඩක් තීනවා...
.
පාරේ යනකොට පරිස්සමට කල්පනාවෙන් යමල්ලා...ඉස්සරහ විතරක් නෙමෙයි පිටිපස්සෙන් ඇවිත් හප්පන අවස්ථා ගොඩක් තීනවා...

.
ඉස්සර කරන්න පිස්සු හැදෙනවා කපන විදිහට