Road Accidents 

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    පුදුම විදියට මාර්ග අනතුරු වැඩි වෙලා...ගොඩක් අනතුරුවලට හේතුව අදික වේගය අදාලව වාහනය පාලනය කරගත නොහැකි බව..සමහර ඒවා පස්සෙන් ඇවිත් හප්පන ඒවා..ගොඩක් අවස්ථාවල දෙතුන් දෙනෙක් මැරෙනවා..නැත්නම් ආබාධිත තත්වයට පත් වෙනවා...මේ දවස් වල දවසට අනතුරු 10ක් වෙන දවස් තීනවා....

    පාරේ යනකොට පරිස්සමට කල්පනාවෙන් යමල්ලා...ඉස්සරහ විතරක් නෙමෙයි පිටිපස්සෙන් ඇවිත් හප්පන අවස්ථා ගොඩක් තීනවා...:yes:
    .

    • Like
    Reactions: DangerMan119

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    බයික් වල වැඩට, දුර ගමන් යන කොල්ලො පුලුවන් තරම් බස් වල පලයල්ලා... මාර විදියට මැරෙන්නෙ බයික් ඇක්සිඩන්ට් වලින්.. උඹල හෙමින් ගියාට වැඩක් නෑ.. ලොරි,ටිපර්,බස් කාරයන්ට පේනව අඩුයි..උන්ගෙ ඩ්‍රයිවින් සීට් උසකින් තියෙන්නෙ ..

    ඔය යකඩ හීන කිය කියා පොඩි උන් ෆෝම් කරන fb පේජ් වලම තමා මලාම නිවන්සුව කියල ඇක්සිඩන්ට් එකෙ පොටො දාන්නෙත්.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෝරිසාදයා;24135443 said:
    බයික් වල වැඩට, දුර ගමන් යන කොල්ලො පුලුවන් තරම් බස් වල පලයල්ලා... මාර විදියට මැරෙන්නෙ බයික් ඇක්සිඩන්ට් වලින්.. උඹල හෙමින් ගියාට වැඩක් නෑ.. ලොරි,ටිපර්,බස් කාරයන්ට පේනව අඩුයි..උන්ගෙ ඩ්‍රයිවින් සීට් උසකින් තියෙන්නෙ ..

    ඔය යකඩ හීන කිය කියා පොඩි උන් ෆෝම් කරන fb පේජ් වලම තමා මලාම නිවන්සුව කියල ඇක්සිඩන්ට් එකෙ පොටො දාන්නෙත්.
    :yes::yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    As someone correctly pointed out - Tippers do contribute to a great degree. A lot more than you would think. Sometimes overspeeding not according to the road conditions do cause accidents. More accidents are caused due to underspeed than overspeeding.
    Major cause are the three wheelers and the mobikes. Also the driving skills are at a pathetically low standards. The smaller cars like Altos, block the entire road for others. If you manage to clear these donkeys the road ahead is clear for another half a kilometre.
    Recently I was in Vietnam - there are millions of mobikes on the road in the mornings and afternoons. Supposedly more than 2 million. They do NOT try to ride and break their necks. They ride in an orderly fashion, rows behind rows - not trying various zig-zag vettu moves. No road discipline.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    හැමෝම තමන් පදින වාහනේ පරිස්සමින් පැදපල්ලා..බයික්..ත්‍රීවීල්.ඇල්ටො කාර්..වගෙ පොඩි පොඩි වාහන වලින් සෙල්ලම් පෙන්නන්ඩ යන්න එපා..අනිවා මරනයෙන් කෙලවර වෙන්නේ..

    ගොඩක්ම අනතුරු වලට හේතුව ප්‍රයිවට් බස් කාරයෝ...ඒ පකයෝ ඕනිම ඩබල් ඉරක ..මාරක වන්ගුවක ඉස්සර කරනවා..ඉස්සරහට එන එකා ඉවරයි..ඔහොම වෙලාවට තමන්ගේ මූනට ආවනම් කොල්ලෝ සෙට් එකක් ඉන්නවනම් වාහනේ අනිවා නවත්තලා පස්සෙන් හරි එලවගෙන ගිහින් කනට දෙකක් ගහපන්..ගේමක් ඉල්ලපන්...නැත්තම් ඔවුන් හැදෙන්නේ නැ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,125
    25,254
    113
    වන්ගු ගද්දී බලාගෙන ....

    තමුන් ඉදිරියෙන්ම යනවා නම් , පුදුම අවදානමක් තියෙනේ....බස් එනවා වංගු වලින් කඩාගෙන.

    හොඳම වැඩේ, වාහන කීපයක් එක්ක එක පොදියට යන එක. විශේෂයෙන්ම නුවර පාරේ පල්ලමේ එනකොට හරිම අනාරක්ෂිතයි.

    පොලීසිය කෝටි ගණන් හම්බුකරන එකේ, කැමරා ඩෙටෙක්ශන් සිස්ටෙම් එකක් දාන්න බැරි නෑ....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    50422632_1967604229989077_8143458435044737024_n.jpg
    this is premio

    50091224_1967669496649217_7644932359703232512_n.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෝරිසාදයා;24135443 said:
    බයික් වල වැඩට, දුර ගමන් යන කොල්ලො පුලුවන් තරම් බස් වල පලයල්ලා... මාර විදියට මැරෙන්නෙ බයික් ඇක්සිඩන්ට් වලින්.. උඹල හෙමින් ගියාට වැඩක් නෑ.. ලොරි,ටිපර්,බස් කාරයන්ට පේනව අඩුයි..උන්ගෙ ඩ්‍රයිවින් සීට් උසකින් තියෙන්නෙ ..

    ඔය යකඩ හීන කිය කියා පොඩි උන් ෆෝම් කරන fb පේජ් වලම තමා මලාම නිවන්සුව කියල ඇක්සිඩන්ට් එකෙ පොටො දාන්නෙත්.

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිව්වා වගේ ගොඩක් අනතුරු වලට හේතුව අධික වේගය. නැත්තං බීමතින් රිය ධාවනය.
    සමහරැ වෙන වෙන ප්‍රශ්න ඔලුවේ තියාගන වාහන එලවනවා. තවත් සමහරු තරගෙට වාහන එලවනවා. අපේ මිනිස්සුන්ගේ තියන පුදුම ජරාගතියක් තමයි තවත් එකෙක් ඉස්සරහට යනවට තියන අකමැත්ත. (මේක හැම තැනකටම පොදුයි) ඉතිං එකෙක් පස්සෙන් එනව නම් ඌ ඉස්සර කරයි කියලා පුලුවන් තරම් හයියෙන් යනවා. මාර්ග නීති තඹ සතේකට ගනං ගන්නෙ නැ. උං එලවන්නේ උන්ගේ හිත්වල තියන කැලෑ නීතියට. මේවා ඇවිල්ලා නොදියුනු මානසික මට්ටම් තියන මිනිස්සුන්ගේ ගතිලක්ෂන කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Ammo lankawe hapenawanan eka para marenna one.kakulak ehema nethi unoth nan idalama wedak ne,
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පෝරිසාදයා;24135443 said:
    බයික් වල වැඩට, දුර ගමන් යන කොල්ලො පුලුවන් තරම් බස් වල පලයල්ලා... මාර විදියට මැරෙන්නෙ බයික් ඇක්සිඩන්ට් වලින්.. උඹල හෙමින් ගියාට වැඩක් නෑ.. ලොරි,ටිපර්,බස් කාරයන්ට පේනව අඩුයි..උන්ගෙ ඩ්‍රයිවින් සීට් උසකින් තියෙන්නෙ ..

    ඔය යකඩ හීන කිය කියා පොඩි උන් ෆෝම් කරන fb පේජ් වලම තමා මලාම නිවන්සුව කියල ඇක්සිඩන්ට් එකෙ පොටො දාන්නෙත්.

    18 විතර උන් පෝස්ට් දාන්නෙ උන්ගෙ ලොකුම හීනෙ CT 100 එකක් වගේ... :dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කිව්වා වගේ ගොඩක් අනතුරු වලට හේතුව අධික වේගය. නැත්තං බීමතින් රිය ධාවනය.
    සමහරැ වෙන වෙන ප්‍රශ්න ඔලුවේ තියාගන වාහන එලවනවා. තවත් සමහරු තරගෙට වාහන එලවනවා. අපේ මිනිස්සුන්ගේ තියන පුදුම ජරාගතියක් තමයි තවත් එකෙක් ඉස්සරහට යනවට තියන අකමැත්ත. (මේක හැම තැනකටම පොදුයි) ඉතිං එකෙක් පස්සෙන් එනව නම් ඌ ඉස්සර කරයි කියලා පුලුවන් තරම් හයියෙන් යනවා. මාර්ග නීති තඹ සතේකට ගනං ගන්නෙ නැ. උං එලවන්නේ උන්ගේ හිත්වල තියන කැලෑ නීතියට. මේවා ඇවිල්ලා නොදියුනු මානසික මට්ටම් තියන මිනිස්සුන්ගේ ගතිලක්ෂන කියලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ.

    පාර මැදට වෙලා 25 ට විතර කොට කොට යන ත්‍රීවිලුත් අවුල් :P ඉස්සර කරන්න පිස්සු හැදෙනවා කපන විදිහට
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,331
    113
    පුදුම විදියට මාර්ග අනතුරු වැඩි වෙලා...ගොඩක් අනතුරුවලට හේතුව අදික වේගය අදාලව වාහනය පාලනය කරගත නොහැකි බව..සමහර ඒවා පස්සෙන් ඇවිත් හප්පන ඒවා..ගොඩක් අවස්ථාවල දෙතුන් දෙනෙක් මැරෙනවා..නැත්නම් ආබාධිත තත්වයට පත් වෙනවා...මේ දවස් වල දවසට අනතුරු 10ක් වෙන දවස් තීනවා....

    පාරේ යනකොට පරිස්සමට කල්පනාවෙන් යමල්ලා...ඉස්සරහ විතරක් නෙමෙයි පිටිපස්සෙන් ඇවිත් හප්පන අවස්ථා ගොඩක් තීනවා...:yes:
    .

    true mawath wadduwa loku damages nah habei mtanm 40K giya ebuna eka eliyata aran hadanna