පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව....
අසනිප තත්වය හෙතුවෙන් ත්‍රෙඩ් එක දැමිමට පරක්කු විම පිළිබදව කනගාටු වෙනවා මුලින්ම. එහෙනම් කිරියෙ හැමොහෙම මහන්සියෙ ප්‍රථිපලය මෙසෙ දිග හරින්නම්.
එලකිරියෙ සමාජිකයන්ගෙ මුලිකත්වයෙන් සහ අනෙක් අයගෙ උපකාරයෙන් අපිට පුලුවන් උනා 5 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.
ඉතින්, කලින් හතර වතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.
මුලික විදිහට අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි පාසල් කිහිපයක් බලන්නත් ගියා. ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පේමඩුව ගමෙ පිහිටි රාහුල පාසලයි.
අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. පසුව මම නි. විදුහල්පතිනියත් සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා.
ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්.
ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න.
පොත් බෙදන වැඩෙ වෙන දවස වෙනකම්ම නි. විදුහල්පතිනියත් සමග සම්බන්ද වෙමින් විස්තර කතා කරා. වෙනදා වගෙම පාසලට සිග්නල් නොමැති ගැටලුවක් තිබෙන නිසා මට ලොකු ප්‍රශ්නයක් උනා. සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්‍ය විස්තර ලැබෙන්නෙ. අන්තර්ජාල පහසුකම් අඩු නිසා ඔක්කොම විස්තර ටික ලියාගන්න උනා.
ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.
මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1871874
ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්‍රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා.
මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.
පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.
අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.
වෙනදා වගෙ නෙවෙයි මෙ පාර මම ලෙඩ උනා. ඩොක්ටර් කිව්වෙ නම් බඩෙ ගැස් ඇවිල්ල කියලා. හරියටම කිව්වොත් ජනවාරි 1 වෙනිදා. ජනවාරි 4 වෙනිදා වෙනකන් මම හිටියෙ ඇදෙ. හොස්පිටල් ඇඩ්මිට් උනොත් පොත් බෙදන එකට යන්න වෙන්නෙ නැති නිසා බෙහෙත් අරගෙන ගෙදරට වෙලා හිටියා.
ඉතින් වෙනදා මමම ගිහින් පොත් එකතු කරන් එන වැඩෙ මෙ පාර කරෙ මගෙ යහලුවන් පිරිසක්. මම එ අයව පිටත් කරලා බොහොමයක් පොත් ගෙදරට ගෙන්න ගත්තා. අනෙක් පොත් ටික වෙනදා වගෙම මමම අරගෙන ආවා.
ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා. පට්ට මහන්සියක් එනවා වැඩ කරද්දි එ වෙලාවෙ. එතකොට කරන්නෙ ටිකක් හාන්සි වෙලා ඉදලා ආපහු තව ටිකක් පෙට්ටි වලට දාපු එක. බෙහෙත් නිසා තොල කට වෙලිලා.
අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා.
අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා.
(හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)

Last edited: