Anuradhapura to Mannar Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    යාළුවනේ මට අනුරාධපුරේ ඉදන් මන්නාරමට යන්න ඕන. ඉතින් ඒකට බස් තියන වෙලාවල් දන්නවා නම් කියන්න පුලුවන්ද ? දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. Rep + දෙමි.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Bump......anuradapura bus stand rken check karaganna....netnam medawachchiyata yanna...ethanine bus yanne Mannar
     
    • Like
    Reactions: TISSA1

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොළඹ මන්නාරම බස් ( 04 ) තමා තියෙන්නේ..
    යන්න ඕන වෙලාව අනූව තමා බස් අඩු වැඩි වෙන්නේ
    සාමාන්‍යයෙන් පැයක් ඇතුළත වගෙ එකක් යනවා...
    කොළඹ ඉඳන් එන ඒවනේ...

    මැදවච්චියෑන්නේ හැරෙන්නේ. එතනට ගියත් අර බස් එකක්ම එන්න ඕනේ.
    බස් වේගෙන් යනවා...
     
    • Like
    Reactions: TISSA1

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    කොළඹ මන්නාරම බස් ( 04 ) තමා තියෙන්නේ..
    යන්න ඕන වෙලාව අනූව තමා බස් අඩු වැඩි වෙන්නේ
    සාමාන්‍යයෙන් පැයක් ඇතුළත වගෙ එකක් යනවා...
    කොළඹ ඉඳන් එන ඒවනේ...

    මැදවච්චියෑන්නේ හැරෙන්නේ. එතනට ගියත් අර බස් එකක්ම එන්න ඕනේ.
    බස් වේගෙන් යනවා...

    Bus Booking Site වල වැටෙන්නේ SLTB බස් 2ක් හා Super Luxury බස් 1ක් විතරනේ ????
    :shocked::shocked:
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මේක ලංකාව උට්ටෝ:lol::lol:

    අඩේ පස්සේ තේරුනේ බන් වැඩේ. ඉන්න IT කාරයෝ තොගේ හැටියට මන් හිතුවේ සේරම ඔන්ලයින් වැඩ සෙට් කරලා ඇති කියල. :lol::lol:
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අඩේ පස්සේ තේරුනේ බන් වැඩේ. ඉන්න IT කාරයෝ තොගේ හැටියට මන් හිතුවේ සේරම ඔන්ලයින් වැඩ සෙට් කරලා ඇති කියල. :lol::lol:

    ado oya pathi wala mona booking da ban
    asarana minissu inne godak ,
    mona booking da a minissunta
     
    • Like
    Reactions: TISSA1

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ado oya pathi wala mona booking da ban
    asarana minissu inne godak ,
    mona booking da a minissunta

    මචන් බුකින් සෙට් කරන්න ඕන බස් අයිතිකාරයෝ බන්. බුකින් එකක් දාන්නේ ඒ පැත්ත බලන්න යන බොහෝවිට ඒ පැත්තට ආගන්තුක වෙනත් පැතිවල මිනිස්සු. ත්‍රෙඩ් එක දාපු කෙනාත් වෙන පැත්තක කෙනෙක් මම හිතන්නේ. නිසා ඒ පැත්තේ මිනිස්සු අසරණද/අසරණ නැද්ද කියන එක අදාළ නෑ නේ.
     
    Last edited:

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ෙකාලබ - මන්නාරම බස් බඩගානව... ඒක්ෙකා යාපනයට යන බස් ඒකක නැගල මැදවච්චිෙයන් බැහැල මන්නාරම බස් ඒකක නැගපන්... ෙමාන බුකින්ද බන්...ෙකාටුෙවන් ෙලා්ඩ් නම් ඊලග ඒකට නැගපන්...
    තව තියනව ෙකාලබ - යාපන බස් ඒකක් ලක්සරි....ඒක බුකින් පුලුවන්..යන්ෙන රබෑව හරහා....රබෑෙවන් බැහැල මැදවච්චියට ටිකක් ඒන්න ෙවනව ෙවනම..