යාළුවනේ මට අනුරාධපුරේ ඉදන් මන්නාරමට යන්න ඕන. ඉතින් ඒකට බස් තියන වෙලාවල් දන්නවා නම් කියන්න පුලුවන්ද ? දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. Rep + දෙමි.
BUMP
Thnx. rep+Bump......anuradapura bus stand rken check karaganna....netnam medawachchiyata yanna...ethanine bus yanne Mannar
කොළඹ මන්නාරම බස් ( 04 ) තමා තියෙන්නේ..
යන්න ඕන වෙලාව අනූව තමා බස් අඩු වැඩි වෙන්නේ
සාමාන්‍යයෙන් පැයක් ඇතුළත වගෙ එකක් යනවා...
කොළඹ ඉඳන් එන ඒවනේ...
මැදවච්චියෑන්නේ හැරෙන්නේ. එතනට ගියත් අර බස් එකක්ම එන්න ඕනේ.
බස් වේගෙන් යනවා...


Bus Booking Site වල වැටෙන්නේ SLTB බස් 2ක් හා Super Luxury බස් 1ක් විතරනේ ????![]()

Bus Booking Site වල වැටෙන්නේ SLTB බස් 2ක් හා Super Luxury බස් 1ක් විතරනේ ????![]()


මේක ලංකාව උට්ටෝ![]()


අඩේ පස්සේ තේරුනේ බන් වැඩේ. ඉන්න IT කාරයෝ තොගේ හැටියට මන් හිතුවේ සේරම ඔන්ලයින් වැඩ සෙට් කරලා ඇති කියල.![]()
ado oya pathi wala mona booking da ban
asarana minissu inne godak ,
mona booking da a minissunta
train hoda nadda?

