කලින් එකක් දාලා ඇහුවා German shepherd (Female) එකෙක්ට දාන්න හොඳ නම් ටිකක් , එකෙන් මෙන්න මේ ටික සෙට් උනා Vote කරහන්කො හොඳයි කියලා හිතෙන එකක්

shelly
Clara
Jessie
Jenny
Heidi
sindy
Last edited:

රජ පවුලට අපහාස කරන්න එපා ඩෝ කටුස්සෝ.. 90 පැනලත් ලෑන්ඩ් රෝවර් එලෝන උත්තමයෝ ඒ ඈයෝ..රාජකීය නමක් දාන්න වික්ටෝරියා එලිසබෙත් චාලට් ඩයනා ඉසබෙලා වගේ![]()
SHELLY![]()
යශෝදරා, හේමමාලි, වගේ නමක් දාපන්කෝ හුත්... තොපිටත් ක්රිස්ටියන් නම් තමා තියෙන්නේ.. කතා කලොත්නම් සිංහලේ.. බල්ලට දාන්නෙත් විජාතික නමක්..
Jessie (Mage parana crush ekak)

ටීනා![]()
Piyumi



gagee
රාජකීය නමක් දාන්න වික්ටෝරියා එලිසබෙත් චාලට් ඩයනා ඉසබෙලා වගේ![]()
රජ පවුලට අපහාස කරන්න එපා ඩෝ කටුස්සෝ.. 90 පැනලත් ලෑන්ඩ් රෝවර් එලෝන උත්තමයෝ ඒ ඈයෝ..





කොහොමද යකෝ කටක් ඇරලා කියන්නෙ මේවා
Sally
Vindy
Shelly![]()

poll ekak dapanko

ගෙදරට කවුරුහරි ආවම මේ ඉන්නේ වික්ටෝරියා කිව්වම කොහොමද ගැම්ම![]()
වික්ටෝරියා නරකම නෑ අයිඩියාස් එක 
Rasputin kiyala dapan bijja lokui namනැත්තන් සින්ඩරෙල්ලා, ඇනස්ටාසියා, ජස්මින්, රපුන්සෙල් වගේ කොහොමද![]()
නැත්තන් සින්ඩරෙල්ලා, ඇනස්ටාසියා, ජස්මින්, රපුන්සෙල් වගේ කොහොමද![]()

Rasputin kiyala dapan bijja lokui nam
