!!!Vote!!! German shepherd Female dog name !!!vote!!

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    giphy.gif


    කලින් එකක් දාලා ඇහුවා German shepherd (Female) එකෙක්ට දාන්න හොඳ නම් ටිකක් , එකෙන් මෙන්න මේ ටික සෙට් උනා Vote කරහන්කො හොඳයි කියලා හිතෙන එකක් :yes:


    cute-gif-dog-puppy-bark-floor-pet1.gif



    shelly
    Clara
    Jessie
    Jenny
    Heidi
    sindy
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    යශෝදරා, හේමමාලි, වගේ නමක් දාපන්කෝ හුත්... තොපිටත් ක්‍රිස්ටියන් නම් තමා තියෙන්නේ.. කතා කලොත්නම් සිංහලේ.. බල්ලට දාන්නෙත් විජාතික නමක්..
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    රාජකීය නමක් දාන්න වික්ටෝරියා එලිසබෙත් චාලට් ඩයනා ඉසබෙලා වගේ :P
    රජ පවුලට අපහාස කරන්න එපා ඩෝ කටුස්සෝ.. 90 පැනලත් ලෑන්ඩ් රෝවර් එලෝන උත්තමයෝ ඒ ඈයෝ..
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Thank you :D

    යශෝදරා, හේමමාලි, වගේ නමක් දාපන්කෝ හුත්... තොපිටත් ක්‍රිස්ටියන් නම් තමා තියෙන්නේ.. කතා කලොත්නම් සිංහලේ.. බල්ලට දාන්නෙත් විජාතික නමක්..

    මොනව කරන්නද බ්‍රෝ, System එක නෙ.. :lol:

    Jessie (Mage parana crush ekak ;) )

    Thanks :love::D

    ටීනා:cool:

    Thanks :D



    :lol::lol::lol::lol:


    Thank you :D

    රාජකීය නමක් දාන්න වික්ටෝරියා එලිසබෙත් චාලට් ඩයනා ඉසබෙලා වගේ :P

    කොහොමද යකෝ කටක් ඇරලා කියන්නෙ මේවා :lol:

    රජ පවුලට අපහාස කරන්න එපා ඩෝ කටුස්සෝ.. 90 පැනලත් ලෑන්ඩ් රෝවර් එලෝන උත්තමයෝ ඒ ඈයෝ..

    :shocked::shocked: :lol::lol::lol::lol::lol:
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella



    Thank you :love::love:

    poll ekak dapanko

    Mekata mulin add kara bn eth awe na ne.. den thread eka edit gihin poll ekak danna pluwnda :dull:

    ගෙදරට කවුරුහරි ආවම මේ ඉන්නේ වික්ටෝරියා කිව්වම කොහොමද ගැම්ම :P

    Lol :lol: වික්ටෝරියා නරකම නෑ අයිඩියාස් එක :D
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    නැත්තන් සින්ඩරෙල්ලා, ඇනස්ටාසියා, ජස්මින්, රපුන්සෙල් වගේ කොහොමද :P

    එක්කො බැල්ලි කියලම කින්නම් බං :dull:

    Rasputin kiyala dapan bijja lokui nam

    Belliyekta kohenda yko bijjak :P


    මෙන්න පොල් එකක් දැම්මා ඔබෙ වටිනා ජන්දය ප්‍රකාශ කරන්න



    arrowkk2.gif
    http://www.elakiri.com/forum/showthread.php?t=1886581

    th