Depression + working

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹ බෙහෙත් ගත්ත කිව්ව නේද ? :eek: මේකෙ උන්ට ජීවත් වීමේ අගය කියාදුන්න නේ පහුගිය ටිකේ :baffled: ජීවිතේට තේරුමක් නෑ කියද්දි මටත් එක එක ඒව කිව්වෙ. මොකෑ වුනේ ? බෙහෙත් නැවැත්තුවද ? :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දැන් උඹ බෙහෙත් ගත්ත කිව්ව නේද ? :eek: මේකෙ උන්ට ජීවත් වීමේ අගය කියාදුන්න නේ පහුගිය ටිකේ :baffled: ජීවිතේට තේරුමක් නෑ කියද්දි මටත් එක එක ඒව කිව්වෙ. මොකෑ වුනේ ? බෙහෙත් නැවැත්තුවද ? :baffled:

    :cool::cool::cool: වයිට්වෝකර්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් උඹ බෙහෙත් ගත්ත කිව්ව නේද ? :eek: මේකෙ උන්ට ජීවත් වීමේ අගය කියාදුන්න නේ පහුගිය ටිකේ :baffled: ජීවිතේට තේරුමක් නෑ කියද්දි මටත් එක එක ඒව කිව්වෙ. මොකෑ වුනේ ? බෙහෙත් නැවැත්තුවද ? :baffled:

    Behet gattata hoda une na bn...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇත්ද තොට :P ඕක කරගන්නනෙ දැඟලුවෙ :lol: හොඳ වැඩේ මට බෙහෙත් ගන්න දවස් වල කියපුවට :baffled:

    Positive thinking karanna haduwe...
    Ekath hari giye na..:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Positive thinking karanna haduwe...
    Ekath hari giye na..:baffled:

    :lol: :baffled:
    ඕක උඹේ හැටි වෙන්න ඇති බං :) happy mood එක තමා නෝමල් කියල සමාජය මාර ශ්‍රද්ධාවෙන් අදහනව. ඉතිං වෙනස් එකෙක් හිටපු ගමං ඌ මානසික රෝගිය. diversity එකක් ඕනෙ බං :) සියල්ල සුභවාදීව දකින එකා ප්ලේන් එක හදනව. අසුබවාදීව දකින එකා පැරිශුට් එක හදනව :D දෙගොල්ලොම හිටියාම තමා බැලන්ස් එක තියෙන්නෙ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ganja ghanna ganin, problem solved

    Hamadama karanna bane bn..:sorry:

    :lol: :baffled:
    ඕක උඹේ හැටි වෙන්න ඇති බං :) happy mood එක තමා නෝමල් කියල සමාජය මාර ශ්‍රද්ධාවෙන් අදහනව. ඉතිං වෙනස් එකෙක් හිටපු ගමං ඌ මානසික රෝගිය. diversity එකක් ඕනෙ බං :) සියල්ල සුභවාදීව දකින එකා ප්ලේන් එක හදනව. අසුබවාදීව දකින එකා පැරිශුට් එක හදනව :D දෙගොල්ලොම හිටියාම තමා බැලන්ස් එක තියෙන්නෙ :yes:

    Uba oya kiwweth positive kathawak ne bn..:baffled:
    And, parachute eka hadana eka godak negative naha, plane eka hadana ekata wada tiaki negative:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba oya kiwweth positive kathawak ne bn..:baffled:
    And, parachute eka hadana eka godak negative naha, plane eka hadana ekata wada tiaki negative:lol:

    :dull:
    හරි යකෝ. භාශාව positive ගතියක් නැත්තටම නැති වෙන්න පාවිච්චි කරන්න බැරුව ඇති :growl: හොඳ ටික. කෙලිංම කඩං වැටෙනව කියල හිතලනෙ හදන්නෙ :D ධනාත්මකව හිතපු උන් තමා ටයිටැනික් වල බෝට්ටු අඩු කලේ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :dull:
    හරි යකෝ. භාශාව positive ගතියක් නැත්තටම නැති වෙන්න පාවිච්චි කරන්න බැරුව ඇති :growl: හොඳ ටික. කෙලිංම කඩං වැටෙනව කියල හිතලනෙ හදන්නෙ :D ධනාත්මකව හිතපු උන් තමා ටයිටැනික් වල බෝට්ටු අඩු කලේ :baffled:

    Negative ekek nam parachute eka hadanne na, kadan watunama marei eka walakwanna ba kiyala plane eke noya innawa...:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Negative ekek nam parachute eka hadanne na, kadan watunama marei eka walakwanna ba kiyala plane eke noya innawa...:baffled:

    negative එකෙක් නං කඩං වැටිල එක පාර මැරිල යනව හොඳයිනෙ කියල පැරිශුට් නැති ප්ලේන් එකක යනවනෙ :P දැක්කනෙ. උඹත් 100%ක් නෙගටිව් දෙයක් කියන්න කියල හිතාගෙන positive ගතිය පොඩ්ඩක් හරි තියෙන දෙයක්නෙ කිව්වෙ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    negative එකෙක් නං කඩං වැටිල එක පාර මැරිල යනව හොඳයිනෙ කියල පැරිශුට් නැති ප්ලේන් එකක යනවනෙ :P දැක්කනෙ. උඹත් 100%ක් නෙගටිව් දෙයක් කියන්න කියල හිතාගෙන positive ගතිය පොඩ්ඩක් හරි තියෙන දෙයක්නෙ කිව්වෙ :P

    Ow eka thama..
    Habai mehema dwkuth thiyanawa, marila yana eka hodai kiyala hithana ekath eka pattakin positive.
    For example, now I feel I can't commit suicide. I think it's a more negative mentality than what I used to be
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ow eka thama..
    Habai mehema dwkuth thiyanawa, marila yana eka hodai kiyala hithana ekath eka pattakin positive.
    For example, now I feel I can't commit suicide. I think it's a more negative mentality than what I used to be

    :shocked:
    එහෙම බලාගෙන ගියාම මොකක්ද negativity එකේ අග්‍ර ඵලය විදිහට සලකන්නෙ :sorry: