wanna meet me?

දැන් උඹ බෙහෙත් ගත්ත කිව්ව නේද ?මේකෙ උන්ට ජීවත් වීමේ අගය කියාදුන්න නේ පහුගිය ටිකේ
ජීවිතේට තේරුමක් නෑ කියද්දි මටත් එක එක ඒව කිව්වෙ. මොකෑ වුනේ ? බෙහෙත් නැවැත්තුවද ?
![]()


වයිට්වෝකර්වයිට්වෝකර්
මටත් මතක් වෙනව
මක් වුනාද දන්නෑ නේ 
උඹටත් ඌව මතක් වෙනවද බංමටත් මතක් වෙනව
මක් වුනාද දන්නෑ නේ
![]()
දැන් උඹ බෙහෙත් ගත්ත කිව්ව නේද ?මේකෙ උන්ට ජීවත් වීමේ අගය කියාදුන්න නේ පහුගිය ටිකේ
ජීවිතේට තේරුමක් නෑ කියද්දි මටත් එක එක ඒව කිව්වෙ. මොකෑ වුනේ ? බෙහෙත් නැවැත්තුවද ?
![]()

Behet gattata hoda une na bn...![]()
ඕක කරගන්නනෙ දැඟලුවෙ
හොඳ වැඩේ මට බෙහෙත් ගන්න දවස් වල කියපුවට
ඇත්ද තොටඕක කරගන්නනෙ දැඟලුවෙ
හොඳ වැඩේ මට බෙහෙත් ගන්න දවස් වල කියපුවට
![]()

Positive thinking karanna haduwe...
Ekath hari giye na..![]()

happy mood එක තමා නෝමල් කියල සමාජය මාර ශ්රද්ධාවෙන් අදහනව. ඉතිං වෙනස් එකෙක් හිටපු ගමං ඌ මානසික රෝගිය. diversity එකක් ඕනෙ බං
සියල්ල සුභවාදීව දකින එකා ප්ලේන් එක හදනව. අසුබවාදීව දකින එකා පැරිශුට් එක හදනව
දෙගොල්ලොම හිටියාම තමා බැලන්ස් එක තියෙන්නෙ
Ganja ghanna ganin, problem solved

![]()
ඕක උඹේ හැටි වෙන්න ඇති බංhappy mood එක තමා නෝමල් කියල සමාජය මාර ශ්රද්ධාවෙන් අදහනව. ඉතිං වෙනස් එකෙක් හිටපු ගමං ඌ මානසික රෝගිය. diversity එකක් ඕනෙ බං
සියල්ල සුභවාදීව දකින එකා ප්ලේන් එක හදනව. අසුබවාදීව දකින එකා පැරිශුට් එක හදනව
දෙගොල්ලොම හිටියාම තමා බැලන්ස් එක තියෙන්නෙ
![]()


Uba oya kiwweth positive kathawak ne bn..
And, parachute eka hadana eka godak negative naha, plane eka hadana ekata wada tiaki negative![]()
හොඳ ටික. කෙලිංම කඩං වැටෙනව කියල හිතලනෙ හදන්නෙ
ධනාත්මකව හිතපු උන් තමා ටයිටැනික් වල බෝට්ටු අඩු කලේ 
![]()
හරි යකෝ. භාශාව positive ගතියක් නැත්තටම නැති වෙන්න පාවිච්චි කරන්න බැරුව ඇතිහොඳ ටික. කෙලිංම කඩං වැටෙනව කියල හිතලනෙ හදන්නෙ
ධනාත්මකව හිතපු උන් තමා ටයිටැනික් වල බෝට්ටු අඩු කලේ
![]()

Negative ekek nam parachute eka hadanne na, kadan watunama marei eka walakwanna ba kiyala plane eke noya innawa...![]()
දැක්කනෙ. උඹත් 100%ක් නෙගටිව් දෙයක් කියන්න කියල හිතාගෙන positive ගතිය පොඩ්ඩක් හරි තියෙන දෙයක්නෙ කිව්වෙ 
negative එකෙක් නං කඩං වැටිල එක පාර මැරිල යනව හොඳයිනෙ කියල පැරිශුට් නැති ප්ලේන් එකක යනවනෙදැක්කනෙ. උඹත් 100%ක් නෙගටිව් දෙයක් කියන්න කියල හිතාගෙන positive ගතිය පොඩ්ඩක් හරි තියෙන දෙයක්නෙ කිව්වෙ
![]()
Ow eka thama..
Habai mehema dwkuth thiyanawa, marila yana eka hodai kiyala hithana ekath eka pattakin positive.
For example, now I feel I can't commit suicide. I think it's a more negative mentality than what I used to be
