get free 10000 from nation trust bank

dixonlk

Member
Aug 24, 2017
167
9
0
get free 10000 from nation trust bank
කරගන්න පුලුවන්නම් හොද අවස්තාවක්....10000 ...ක් අතට ගන්න පුලුවන්.....මේ 31 වෙනකම් විතරයි මේක වලoගු.....
*මූලික ආයෝජනයක් අනවශ්‍යයි ඒ නිසා කිසිම risk එකක් නැහැ
*විශේෂ හැකියාවක් හෝ වැඩ කිරීමක් අනවශ්‍යයි
*මේක හැමදාටම තියන දෙයක් නෙවෙයි promotion එකක් විතරයි. only 4 days
*දවස් 4 ක් වගේ සීමිත කාලයකට පමනක් තියෙන නිසා දැම්ම ඉදන් පටන් ගත්තොත් වැඩේ ගොඩ
*හැමදේම දිහා negative විදියට නොබලන කීයක් හරි හම්බ කරගන්න ඕන කියල හිතෙන අයට මේක හොද අවස්තාවක්
*smart phone ඒකක් තියන ඕනම කෙනෙක්ට සෙට් වෙන්න පුලුවන්.

playstore එකට ගිහිම් frimi කියල ගහල search කරලා ඒ app එක instrall කරගෙඅ ඒ app එකට registe rවෙන්න . frimi කියන්නේ nation trust bank එකේ official online app eka එකේ register වෙනවා කියන්නේ ඒ බෑන්ක් එකේ ඔයාගේ නමට account එකක් create වෙනවා
සල්ලි දාන්න ඕනි නැහැ එකට .free debit card එකකුත් එයාලා 2 week walim වගේ ගෙදරට එවනවා . bank එකට අදුන්වා දෙන new costermeR කෙනෙක්ට RS 500 ගානේ දෙනවා . උපරිමය RS 10000 හොයන්න පුළුවන් .
ඒ කියන්නේ usersla 20 ඉ උපරිමය . 1 friend කෙනෙක් join කරනවට 500 lkr හම්බෙනවා 20 ම compleate වෙන්න ඕනි නැහැ
app එකේ register වෙලා ඉවරවෙලා මට msg එකක් දාන්න මන් ඔයාලාග් freemi account ekata small amount money transection එකක් කරනවා එතකොට .account එක active වෙනවා
සියලුම විස්තර සහ ඉදිරියේදි කරන්න ඕන දේවල් වලට උදව් කරන්නම්. තනියෙන් ගොඩ යනවට වඩා තව එකෙක් හරි ඇදන් යන එක වඩා ප්‍රායෝගිකයි කියල හිතුන නිසයි මේ post එක දැම්මෙ. විස්වාස කිරීම හෝ නොකිරීම ඔබට භාරයි.. ජය


account eka hdla account number eka pm krnna
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Nation's Trust Bank එක elakiri.com එකට ඇවිල්ලා වගේ.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    mona huththakda bn ee app eke NIC upload wen nane dan 20 parak wage try kala idakin :angry::angry::angry::angry:
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    2 week walim වගේ ගෙදරට එවනවා . Boru kiyanan epa ban, mata enna giya card eka 5weeks :P