උඹලගෙ කෙල්ල වයිෆ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,867
    1
    42,996
    113
    උඹලගෙ කෙල්ල වයිෆ්

    ළඟින් ආව ගඳ සුවඳවල් මොනාද? (එයාගෙ ඇඟෙන්)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,867
    1
    42,996
    113
    අනේ මන්දා බං. වෙලාවකට මට උබ ගැන බයත් හිතෙනවා, අර ෆර්ෆියුම් ෆිල්ම් එකේ එකා වගේවත් වෙයිද කියලා...... :(:(

    ලොකු ගඳවල් නං මම දන්නෙ නෑ
    මට හිතෙනව පොඩි පොඩි උස්නවලට ආස හිතෙයි කියල
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    එදා මං බොට අරිද්දිනම් ලාවට වගේ බටර් සුවද මික්ස් වෙච්ච ලා ගූ ගදක් වගේ ආවා...
    හෙහ් හෙහ් හෙහ්...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ළඟින් ආව ගඳ සුවඳවල් මොනාද? (එයාගෙ ඇඟෙන්)

    එහෙම කියන්නේ කෝමද බොලේ. ඒක ෆීල් වෙන දෙයක්නේ.
    කෙල්ලක් හොයාගනිංකො උලමො.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    මගෙ ක්‍රශ් එක (කොල්ලෙක්) ඒලෙවල් කාලේ උගේ ලඟින් නම් ආවේ උගෙ දාඩිය + පර්ෆියුම් මික්ස් වෙච්ච සුවඳක් මම නම් මාරම ආසයි ඒකට , ඌ චිත්‍ර කළෙ චිත්‍ර කාමරේට ගිහින් ආවාහම උගෙ ලගින් පැස්ටල් සුවදක් එනවා අර ඔක්කොම මිශ්‍ර වෙලා මට ඉතින් හෙණම ආසයි ඌව ගෙදර ගිහින් තියා ගන්න හිතුනා, <3