|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

SithumB

Member
Dec 23, 2018
365
20
0

මම හැමදාම හිතපු දෙයක් තමයි චන්දි කියන්නේ ටෙස්ට් විතරක් ගහන්න ඕන එකෙක්,
සදකැන් දාන්න උනේ මෙහෙම අපිට ඉන්න එකම රිස්ට් ස්පිනර් ඌ නිසා සහ අකිල නැති නිසා,
මෙන්ඩිස් ගැන විශ්වාසෙ තියන එක පාඩුවක් වෙන්නේ නැතිවෙයි,
කමිදු, ඉසුරු, වගේ අය අද වෙද්දි ටීම් එකේ ඉන්න තිබ්බා

අනේ මංදා බං
 
JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Airtel Life
    January 23 at 4:12 PM ·
    Speed එකෙන් ලෝකය බය කරන්න Ready ද?

    ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා සොයන Airtel Sri Lanka's Fastest. දැන්ම අයදුම් කරන්න https://goo.gl/YUTw5p :)

    Are you ready to strike fear into the world?
    Airtel Sri Lanka's Fastest,the search for Sri Lanka's fastest bowler.Apply Now & Register for https://goo.gl/YUTw5p :)

    kaalekata passe patta wadak :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ado heta match ekata Arnolduth gahai wage...:P:PTeam eke wali..Wali nathi eun INJURED...:P:P:P:baffled::baffled::baffled::angry::angry:

    කැප්ටන් කමට පොර කනවා සෙට් එකම :yes::yes:

    ගෑනු ටික කියනවා ඇති ඔයාට බැරිද ඕක ගන්න කොහොම හරි උනන්දු වෙලා කැප්ටන් කම ගන්න බලන්න කියල :rofl::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    කැප්ටන් කමට පොර කනවා සෙට් එකම :yes::yes:

    ගෑනු ටික කියනවා ඇති ඔයාට බැරිද ඕක ගන්න කොහොම හරි උනන්දු වෙලා කැප්ටන් කම ගන්න බලන්න කියල :rofl::rofl:
    Ane manda bn...Man 1992ke idala cricket balanne...mehema ponna kaalayaknan awilla na...1993 Indiyawata Indiyawedi innings kawa test 3k eka thama jarama scene eka ekaale...Me watila thiyana walennan aya goda enta ba bn..:eek::eek::eek:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ane manda bn...Man 1992ke idala cricket balanne...mehema ponna kaalayaknan awilla na...1993 Indiyawata Indiyawedi innings kawa test 3k eka thama jarama scene eka ekaale...Me watila thiyana walennan aya goda enta ba bn..:eek::eek::eek:

    7 odi walin 6k kapu eka matakada india waladi. Worst ODI
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    7 odi walin 6k kapu eka matakada india waladi. Worst ODI

    උබ කියන්නේ අර ඉන්දියාව 413 ගහලා සංගාට මැච් එක ගොඩදාන්න බැරි වෙලා අපේ උන් 411
    ගහපු සිරිස් එකනේ...ඩිල්ශාන් 160 ගැහුවා මතකයි.
    ඒ අතින් බලද්දී සංගලා පොඩි උන් බං දොනිත් එක්ක බලද්දී ODI වල :baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Ane manda bn...Man 1992ke idala cricket balanne...mehema ponna kaalayaknan awilla na...1993 Indiyawata Indiyawedi innings kawa test 3k eka thama jarama scene eka ekaale...Me watila thiyana walennan aya goda enta ba bn..:eek::eek::eek:

    IPL wage ekake enakam goda enne na, onna balapanko ara Avishka Fernado wath dala uth Fail wenakota ape un baninna hati :P:P

    mata thama mathakiyi bung Hathursigha genakota ape un dipu talks amboo adenawa :rofl::rofl::rofl: , " hadala ganiwi :P " kiyala kiuwe, ehama hadanna puluwan nam apita kalin Australia gannawa porawa :rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ane manda bn...Man 1992ke idala cricket balanne...mehema ponna kaalayaknan awilla na...1993 Indiyawata Indiyawedi innings kawa test 3k eka thama jarama scene eka ekaale...Me watila thiyana walennan aya goda enta ba bn..:eek::eek::eek:

    :sorry::sorry: ඔව් ඒක තමයි ආනල්ඩ් කියල නේද අලුත් එවුන් එකෙක්වත් මේ ටීම් එකට දාන්න එපා
    දැන් තියන විදිය අලුතෙන් එන අයට හොද එකක් නෙමෙයි world cup එකෙන් පස්සේ අලුත්ම සෙට් එකක් දාන්න වෙයි කියල :yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    උබ කියන්නේ අර ඉන්දියාව 413 ගහලා සංගාට මැච් එක ගොඩදාන්න බැරි වෙලා අපේ උන් 411
    ගහපු සිරිස් එකනේ...ඩිල්ශාන් 160 ගැහුවා මතකයි.
    ඒ අතින් බලද්දී සංගලා පොඩි උන් බං දොනිත් එක්ක බලද්දී ODI වල :baffled:

    na bung meya kiyanne Dhoni 183 gahapu match eka , ekadi sanga 138 not out gahuwa , dhoni ya e kale pissake wage bat karanne , dan wage newe :baffled::baffled::baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    na bung meya kiyanne Dhoni 183 gahapu match eka , ekadi sanga 138 not out gahuwa , dhoni ya e kale pissake wage bat karanne , dan wage newe :baffled::baffled::baffled:

    :yes::yes:
    දෝනි 183 ගහපු ඒකේ තමයි නේද මැච් 7 තිබ්බේ.
    414 ගහපු එකේ 5 වෙන්න ඇති.
    ඒත් දොනියාගේ දැන් කියලා වෙනසක් නෑ තාම රන් එක තියෙනවා ඉස්සර වගේම.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උබ කියන්නේ අර ඉන්දියාව 413 ගහලා සංගාට මැච් එක ගොඩදාන්න බැරි වෙලා අපේ උන් 411
    ගහපු සිරිස් එකනේ...ඩිල්ශාන් 160 ගැහුවා මතකයි.
    ඒ අතින් බලද්දී සංගලා පොඩි උන් බං දොනිත් එක්ක බලද්දී ODI වල :baffled:
    eka newei...2005 anthimata Indiyawe gihin kawa series eka..Eda idala thama api Indiyawata baya...Un apita bayay 1996ye WC eke 1st roun match eke idala...sana neluwa...