සම්පත් web card

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මචන්ල,

    Web card එක use කරන්න පුලුවන් internet purchasing වලදි විතරද බන්?normal visa කාඩ් එකකින් කරන්න පුලුවන් හැම දෙයක්ම මේකෙන් කරන්න බැරිද?web card එක safe කියල දන්නව බන්.ඒත් ඒකට සල්ලි දාල වැඩේ කරගන්න බැරි උනොත් සල්ලි ටික withdraw කරගන්න බැරි වෙන හින්ද තමා මේ ප්‍රශ්නෙ කිරියේ දැම්මෙ....සම්පත් වෙබ් කාඩ් use කරන උන් පොඩි හෙල්ප් එකක් දීපල්ල.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Webcard online payments වලට විතරයි.

    2018 ජනවාරි ඉඳන් සම්පත් නෝමල් ඩෙබිට් කාර්ඩ් එකත් දැන් ඔන්ලයින් පේමන්ට් සපෝර්ට් කරනවා. :D
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Webcard online payments වලට විතරයි.

    2018 ජනවාරි ඉඳන් සම්පත් නෝමල් ඩෙබිට් කාර්ඩ් එකත් දැන් ඔන්ලයින් පේමන්ට් සපෝර්ට් කරනවා. :D

    Tnx මචන්...වෙබ් කාඩ් එකෙන් සාමන්‍යෙන් හැම payment එකක් ම වාගෙ කරන්න පුලුවන් නේද?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Tnx මචන්...වෙබ් කාඩ් එකෙන් සාමන්‍යෙන් හැම payment එකක් ම වාගෙ කරන්න පුලුවන් නේද?

    ඔන්ලයින් පේමන්ට් විතරනේ.
    දැන් උන් පිසිකල් කාර්ඩ් එකක් දෙන්නෙත් නැහැ. සම්පත් විශ්ව තියෙන උන්ට සයිට් එකට ලොග් උනාම Products page එකේ තියෙනවා virtual වෙබ් card එක. :dull:

    එවෙලේම ඇක්ටිව් වෙලා, එවෙලේම පාවිච්චි කරන්න පුළුවන්.
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63

    ඔන්ලයින් පේමන්ට් විතරනේ.
    දැන් උන් පිසිකල් කාර්ඩ් එකක් දෙන්නෙත් නැහැ. සම්පත් විශ්ව තියෙන උන්ට සයිට් එකට ලොග් උනාම Products page එකේ තියෙනවා virtual වෙබ් card එක. :dull:

    එවෙලේම ඇක්ටිව් වෙලා, එවෙලේම පාවිච්චි කරන්න පුළුවන්.

    Ela ela...tnx machn
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    Webcard online payments වලට විතරයි.

    2018 ජනවාරි ඉඳන් සම්පත් නෝමල් ඩෙබිට් කාර්ඩ් එකත් දැන් ඔන්ලයින් පේමන්ට් සපෝර්ට් කරනවා. :D

    ඒ කියන්නේ නෝමල් ඩෙබිට් කාර්ඩ් එක ඔන්ලයින් පේමන්ට් සපෝර්ට් කරනන්නේ දැන් අවුරුද්දක ඉඳන්ද?