මචන්ල,
Web card එක use කරන්න පුලුවන් internet purchasing වලදි විතරද බන්?normal visa කාඩ් එකකින් කරන්න පුලුවන් හැම දෙයක්ම මේකෙන් කරන්න බැරිද?web card එක safe කියල දන්නව බන්.ඒත් ඒකට සල්ලි දාල වැඩේ කරගන්න බැරි උනොත් සල්ලි ටික withdraw කරගන්න බැරි වෙන හින්ද තමා මේ ප්රශ්නෙ කිරියේ දැම්මෙ....සම්පත් වෙබ් කාඩ් use කරන උන් පොඩි හෙල්ප් එකක් දීපල්ල.