Liyanta bari nam pana wenas karala wadak na bn....IPL wage ekake enakam goda enne na, onna balapanko ara Avishka Fernado wath dala uth Fail wenakota ape un baninna hati
mata thama mathakiyi bung Hathursigha genakota ape un dipu talks amboo adenawa, " hadala ganiwi
" kiyala kiuwe, ehama hadanna puluwan nam apita kalin Australia gannawa porawa
![]()


dan thiyana widihata WC eke okkoma match kanawa.....eka walakwanta ba.....
ඔව් ඒක තමයි ආනල්ඩ් කියල නේද අලුත් එවුන් එකෙක්වත් මේ ටීම් එකට දාන්න එපා
දැන් තියන විදිය අලුතෙන් එන අයට හොද එකක් නෙමෙයි world cup එකෙන් පස්සේ අලුත්ම සෙට් එකක් දාන්න වෙයි කියල






