|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    image.png


    පොර මොනවා හිතනවා ඇතිද?

    oka mokak da bn ... ad rata ausi boddak gahala ... team eke un ekka ma set wei :yes::yes::yes::yes::yes::yes:
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    me para world cup kala gedara enakota aniva geyak dekak kudu krmu. jathyanthare ona labbak hithapu den.. nathuwa okunwa hadanna baa.. dan okuge ganuth owata sambanda nisa gewal walatama gahuwata awlk naa.. indian karyonta oya preassure thiyena nisa thmi okun hama match ekama serious ganne. ape ewun pardunai kiyala api duk weno withri. aun laksha ganan hamba kargena athal eke innawa.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ළමායි....... හෙට උදෙන්ම නැගිටින්න මැච් එක බලන්න
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    බොලින් බැටින් අවුල් වුනත් ෆිල්ඩින් හරි තිබ්බා නම්

    සමහර විට 3වෙනිදා උදෙන්ම මැච් එක ඉවරයී
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    image.png


    පොර මොනවා හිතනවා ඇතිද?


    ගුගල් බැලුමක් අරින හැටි හිතනවා ඇති :rofl::rofl:

    මෙයාගේ එව්වට මේවාට රැවටෙන්න එපා මෙයා රිලාසිරි ගේ දෙක
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Me dawase wala Thilangata baninne nathe aiyi bung ? :oo::oo::oo::oo:


    ලංකාවේ ක්‍රිකට් කාපු බුකි කාලකණ්නියා තිලංග තමයි. අායෙත් අහන්න දෙයක් නැහැ. ඒත් ඒක පරබල්ලෙක්ට කන්න ඉඩ දිපු අනිත් බල්ලන් ලොල්ලන් මේකට වගකියන්න ඔනා. විශේෂයෙන් අතරමැද පැනලා ගිය ලෙජන්ඩ්ලා දෙන්නා.