වෙන උන් හදපු එකක් බලාගෙන රෙප්ලිකා එකක් ගහලා සිංහලු ලෝකේ අල්ලන්න ටෝක් දෙනවා. ස්ටේට් මිඩියා එකේවත් ගැජට් එක පෙන්නලා නැහැ. ටෙක්නොලොජි එක වෙස්ටර්න් උන් හොරකන් කරයි කියලා බයට වෙන්ඩෑ.. හැෂ් ටැග් රාවනා ප්ලීස්
ඔව් අපරාදෙ උන්ටත් තිබ්බෙ උඹ වගේ social media වලයි forum වලයි fake හදාගෙන පොර ටෝක් දෙන්න.

U lide..+7

