multi barrel rocket launcher (made in sri lanka)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන උන් හදපු එකක් බලාගෙන රෙප්ලිකා එකක් ගහලා සිංහලු ලෝකේ අල්ලන්න ටෝක් දෙනවා. ස්ටේට් මිඩියා එකේවත් ගැජට් එක පෙන්නලා නැහැ. ටෙක්නොලොජි එක වෙස්ටර්න් උන් හොරකන් කරයි කියලා බයට වෙන්ඩෑ.. හැෂ් ටැග් රාවනා ප්ලීස්

    ඔව් අපරාදෙ උන්ටත් තිබ්බෙ උඹ වගේ social media වලයි forum වලයි fake හදාගෙන පොර ටෝක් දෙන්න. :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    GahHRhr.jpg
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Defence budget eka thawa wadi karanna oone. Ethakota thawa dewal hadanna puluwan.
    Meka hadanna kiyak giyada danne na
     
    • Like
    Reactions: mano3989

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    As a start this good, we should be happy at least they do something with our tax money
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    450
    303
    63
    වීඩියෝ එකේ මේක හරියට පෙන්නුවේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    social media වලයි forum වලයි fake හදාගෙන පොර ටෝක් දෙන්න. :yes:

    ඒත් සිංහලෙන්, ලංකාවෙ මිනිස්සු ඉන්න ෆෝරම් වල :yes:

    කැනේඩියන් ෆෝරම් එකක සුද්දෙක්ගෙ නමක් දාල ෆේක් අකෞන්ට් එකක් හදල නැද්ද දන්නෙ නෑ :D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Defence budget eka thawa wadi karanna oone. Ethakota thawa dewal hadanna puluwan.
    Meka hadanna kiyak giyada danne na

    මීට කලින් ලංකාවෙ හදපු වෙරල ආරක්ෂක යාත්‍රා වගයක් නයිජීරියාවට විකුණුව.
    ලංකාවෙ හදනවනම් වැඩකාරයො ඉන්නව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒත් සිංහලෙන්, ලංකාවෙ මිනිස්සු ඉන්න ෆෝරම් වල :yes:

    කැනේඩියන් ෆෝරම් එකක සුද්දෙක්ගෙ නමක් දාල ෆේක් අකෞන්ට් එකක් හදල නැද්ද දන්නෙ නෑ :D

    මං හිතන්නෙ නෑ :no:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    මීට කලින් ලංකාවෙ හදපු වෙරල ආරක්ෂක යාත්‍රා වගයක් නයිජීරියාවට විකුණුව.
    ලංකාවෙ හදනවනම් වැඩකාරයො ඉන්නව.

    :yes:
    ඊයේ හරි පෙරදා හරි news වලට පෙන්නුවා Seychelles වලට ද කොහෙද ඔහොම boats 2 විකුණුවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මීට කලින් ලංකාවෙ හදපු වෙරල ආරක්ෂක යාත්‍රා වගයක් නයිජීරියාවට විකුණුව.
    ලංකාවෙ හදනවනම් වැඩකාරයො ඉන්නව.

    ඒ වගේ රටකට හරි කමක් නෑ බන් කොහෙන් හම්බුනත් බඩටනෙ :D:D

    :yes:
    ඊයේ හරි පෙරදා හරි news වලට පෙන්නුවා Seychelles වලට ද කොහෙද ඔහොම boats 2 විකුණුවා.

    විකුනලා නෙවේ බන්. ජනාධිපති තාත්තා නිකන් දීලා තියෙන්නෙ:lol::lol: